@sailormalith: Seaman කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් හිතේ ලොකු විශ්වාසයක් ආදරයක් තියෙන ශක්තිමත් ගැහැනියෙක්ටම විතරයි. Seaman කෙනෙක්ට ආදරේ කරනව නම් කවදාවත්ම ඒ අත අත්හරින්න බලාගෙන අල්ලගන්න හොඳ නැහැ මොකද එයා මහමුහුදක් මැද මතක ගොඩක් එක්ක තනිවෙන්නෙ. ඒ situation එකත් එක්කම එයාට තමන්ගෙ හිතත් එක්ක fight කරන්න හරිම අමාරුයි. Work stress එක්ක මේ හැමදේම දරාගන්නෙ කොහොමද? ඒකනිසා එකහිතක් මත්තෙ මැරීගෙන ආදරේ කරන්න පුළුවන් ආදරණීය ශක්තිමත් ගැහැනු ආත්මයක් හැම seaman කෙනෙක්ටම ලැබෙන්න ඕනි....🤍💐⚓️ . . . තමන් ආදරේ කරන තරමටම තමන්ට ආදරේ කරන ආදරයක් හිමි වේවා...අහිමි නොවේවා...❤️💐 The Sailor's Love⚓️⛴️🤍 #sailor #sailorwife #longdistancerelationship #sea #foryou
𓇼 Marine Voyager⚓️🌊
Region: LK
Friday 15 May 2026 14:56:11 GMT
Music
Download
Comments
Nishu 🩷🍃 :
🥺❤️muhude unath maha polawe unath mathaka ekk thani wenna hoda nh kauruthma
2026-07-21 06:26:55
1
Nawanga 🫀 :
sea men කෙනෙක්ගේ Gf/Wife කෙනෙක් ගොඩක් strong වෙන්න ඔන ඉවසන්න ඔන.මොකද අනික් කාටත් වඩා එයාට මට අපි දෙන්නටම හුගක් ආදරේ ඔනේ.ඉවසුවොත් මැරෙනකල් එයා ඔයාව රැජිනක් වගේ බලාගනි ♥️
2026-05-15 15:25:07
9
hansi :
hm🥹
2026-06-03 01:38:11
1
nimanshi dilmika :
mmmm 🥺☺️
2026-05-29 21:11:51
1
imalsha 😇 :
seaman ❤️
2026-07-06 16:09:25
2
𝑁𝑢𝑟𝑦𝑦 ( නූරි ) 🦄 :
Thani wena kena thami danne e wednwa 🥺✨
2026-06-20 13:16:47
2
Wasana sri Shashikala :
Ee kiyanne math storng hode mokada mge husband seaman 🥰🥰
2026-05-23 04:21:05
1
dehami dehansa :
mage thaththa Ane eyat dukak denn EPA jesu thaththe 😔💖
2026-07-03 10:48:18
1
04:/16 ♥️ :
aneeh
2026-07-07 04:35:43
1
🇱🇰 💫DiNU🌹💌🇰🇼 :
yes of course 👑
2026-05-18 19:21:27
1
Sailor’s Girl ⚓️💙 :
anee ow 🥺🌊♥️
2026-05-17 01:26:03
1
n-vi# :
aththa.. e hith athaarinna hoda nh atharaman weyii..hithagnnwath bri widihata 🥺🫂❤️
2026-05-22 17:25:21
1
ahinsakawi :
yes.....🥰🥰🥰
2026-05-15 15:12:23
1
ishanidesilva6 :
yess❤️❤️
2026-05-17 05:38:31
0
ishexgirl :
🥺🥺🥺
2026-06-09 16:44:30
1
𝕹𝖎𝖒𝖘𝖆𝖗a🩸 :
@Sahasna💐
2026-06-23 19:06:18
2
user2811876338367 :
🥰🥰
2026-05-26 12:25:00
1
Manee 🖤 :
🖤🖤
2026-05-24 15:45:09
1
Nadun D Kaushalya ⚓️🇱🇰 :
💔🫂
2026-05-19 05:24:31
1
pubudini :
❤️❤️❤️
2026-05-27 15:07:15
1
A🎀 :
@A 🌊 lv u ever💗
2026-05-16 05:50:57
2
methu 💫🌺 :
❤️
2026-05-16 11:10:45
1
𝑴𝑨𝑳𝑺𝑯𝑰👠🧚♀️ :
♥️♥️♥️
2026-05-16 14:29:31
1
Dilhara❤️❤️ :
🥰🥰🥰
2026-05-15 15:03:19
1
Sethu Wanniarachchi🫶🏻🌸💕⚓️ :
@Hanshaka lakshan kaluarachchi 😘🌎
2026-05-16 15:05:29
1
To see more videos from user @sailormalith, please go to the Tikwm
homepage.