@shanofficial880: 🔴මම හරිම කැමතියි මට දරුණු අනතුරක් වෙනවට_____! පස්සෙ දවසක ඩොක්ටර් මේ ළමයව බේර ගන්න අමාරුයි කියන තරමට______! එදාට සුවද හමන මතක වේදනාබරව දරාගෙන සෙනෙහසින් බලපු ඇස් සදහටම පියාගෙන මම නිහඩ වෙනවා________! උණුසුමට තිබුනු සෙනෙහසින් වැලද ගත් දෙඅත් සීතලෙන් ගල් වෙලා ගැහෙන පුපුව සදාකාලෙටම නවතින දවසක් වේවි ඒ දවස______! මාව මතකෙ විතරක් තියාගෙන දුරින් ඉදන් මම දිහා බලන් ඉන්න ඔයාට දවසක මගේ ස්ටේටස් නොපෙන්වාවි_____! එදාට ඈතින් ඉදන් මම දිහා බලන් ඉදපු ඔයා ආයේ මම ගැන හොයන්න එපා_____! සදාකාලෙටම නිහඩවුනු මට නොඇසුනාට එදාට ඔයි හදවත බිදෙන වේදනාව මටත් හොදටෝම දැනෙයි_______! මොකද මාව නොදැනුනාට මට ඔයාව ආත්මෙටම දැනිලා ඉවරයි__! නොඑන ගමනක අවසාන මොහොතෙත් මගේ ප්‍රාර්ථනාව සතුට විතරමයි සංසාරෙ පුරාවටම______! . . . #onmillionaudition #foryoupage #filing #followers #1m

ශාන් | Shan | ஷான் 🖤🍂🕊
ශාන් | Shan | ஷான் 🖤🍂🕊
Open In TikTok:
Region: LK
Friday 15 May 2026 15:31:38 GMT
13358
833
23
82

Music

Download

Comments

senurisathsarani23
🥺❤️ SENU ... 🥹🥰 :
හ්ම් 😓🥺 මමත් හරි ආසයි එහෙම කියනවට ❤️‍🩹😭💐
2026-05-15 15:45:11
1
shalininadee
Shalini nadee :
අැත්තමයි.. 🥹
2026-05-16 07:13:17
1
nilu57573
nilu :
hm🥺🥺
2026-05-26 13:07:53
1
hansirathnayake45
Hansi Rathnayake :
mamath
2026-06-27 08:21:39
0
dhanushka_gayan0
Gayan 🧸💗 :
Hm🥺
2026-05-17 11:25:32
1
07.22.07.26
ශෂි ශෂිකලා💋💗 :
Mamath
2026-05-27 17:58:01
0
himasha.perera.t
Himasha perera :
ow
2026-06-20 14:45:18
0
gayan.nihank
gayan nihank 🤗💌 :
hmm
2026-06-10 12:41:25
0
danu87664
මදුවා 🤩❤️👤(b.cty) :
මාත් එහෙම හිතලා ඒත්.අම්මට මොනවා වෙයිද කියන බයට නැවත්තුව වාර අනන්තයී 🫀🥺💔
2026-05-17 13:48:39
1
nilushikabandara6
[£€ නිෂු බබා 💔🍒£€] :
මාත් හරි ආසයි ඒ දේ ඉක්මනින් වෙනවට 💔💔😞😞😞😭
2026-05-16 02:11:31
0
himasha.perera.t
Himasha perera :
mn kmthi
2026-06-20 14:45:25
0
vidura_sampath_
ヴィドゥ-𝗩𝗶𝗱𝘂 ✔️ :
@_𝐒𝐇𝐀𝐒𝐇𝐈_🧿❤️ ❤️🥺
2026-06-09 05:19:35
1
tharagirl31
🇱🇰SUDU MANIKA🥷🇦🇪 :
🥹💔
2026-05-16 17:07:33
0
farrrrr018
PODI TUTU❤️😘 :
🥰🥰🥰
2026-05-19 15:15:41
0
To see more videos from user @shanofficial880, please go to the Tikwm homepage.

Other Videos


About