@techdeiyo: Flightradar24 ඕන නෑ! Unencrypted Data Packets ලයිව් Decode කරමු ✈️📡 අහසේ යන ප්ලේන් එකක් දැක්කම ඇප් එකකින් බලනවට වඩා, ඒ ප්ලේන් එකෙන් එවන ඩේටා කෙලින්ම ඔයාගේ කම්පියුටරේට Decode කරන්න පුළුවන් නම්? චන්ද්‍රිකා ඩේටා වලට යන්න කලින් අපි අපේ RTL-SDR එකෙන් කරන්න පුළුවන් සුපිරිම, ඒ වගේම ප්‍රායෝගිකම RF Project එකක් අද කතා කරනවා. ඒ තමයි ADS-B Tracking. මේකේ Architecture එක වෙන්නේ කොහොමද? 🤔 හැම ගුවන් යානයක්ම GPS ඩේටා අරගෙන, 1090 MHz Frequency එකෙන් තමන්ගේ වේගය, උස, සහ ලොකේෂන් එක Digital signal එකක් විදිහට පහළට Broadcast කරනවා. #RTLSDR #ADSB #DataDecoding #RadioFrequency #dump1090
Tech Deiyo-Sanjana Sandanayaka
Region: LK
Friday 15 May 2026 15:38:51 GMT
Music
Download
Comments
kdanushka87 :
සුපිරි 👍
2026-05-17 13:27:16
1
Lasitha_Wijewarna :
Supiri
2026-05-16 17:03:37
1
sudu :
elaa maliyaa..👍👍👍
2026-05-15 16:54:04
1
Saman Sal :
patta🥰
2026-05-16 03:13:25
1
🗿👍🏻 :
ayye yt ndda
2026-05-15 15:47:51
1
Rangana | රංගන | ரங்கன :
❤️❤️❤️
2026-05-17 09:15:36
1
Chirantha Makalanda :
😍😍😍
2026-05-16 05:58:30
1
Shehan Rangeeth Fernando :
❤️❤️❤️
2026-05-15 16:03:28
1
Shavindra :
❤️
2026-05-15 19:39:52
1
the underground :
🥰🥰🥰
2026-07-12 05:58:07
0
Pabasara :
❤️❤️❤️
2026-05-16 16:07:28
0
Hasini Pubudu :
💜💜💜
2026-07-15 04:41:17
0
To see more videos from user @techdeiyo, please go to the Tikwm
homepage.