@chizee73:

Total9ja Readytowear
Total9ja Readytowear
Open In TikTok:
Region: NG
Friday 15 May 2026 16:03:20 GMT
64390
2706
11
725

Music

Download

Comments

julie_o_makeover
Julie_O_Makeover :
lovely 😍
2026-07-12 09:00:32
0
teeth.blog
teeth blog :
how much
2026-05-24 12:16:02
0
lmarikor
Maria 🌸🌺 :
How much please
2026-05-18 21:49:39
0
kaffyrichie5
KAFFYRICHIE❣️❣️ :
reply plzz hw much
2026-06-08 18:48:45
0
pwettyoiza
ISHA'S ATELIER ✂️🧵🪡 :
classy
2026-05-15 22:20:12
1
maame.k339
Lady Queenash :
😘
2026-05-22 16:42:38
0
aamil.collection
Aamil collection :
🥰🥰🥰
2026-06-04 12:26:08
0
sekina535
Sekina couture 🧵 🪡✂️✂️ :
🥰🥰🥰
2026-05-30 20:07:38
0
olanihun10
Kaffyolan :
🥰🥰🥰
2026-05-25 05:58:21
0
loveberry43
love berry :
🥰🥰🥰
2026-05-15 19:16:25
0
zmessi32
@sir---messi@ :
🥰🥰🥰
2026-06-26 20:30:08
0
To see more videos from user @chizee73, please go to the Tikwm homepage.

Other Videos

ඔලුව කැක්කුම තියෙන හැමෝටම Migraine නෑ , Migraine තියෙන හැමෝටම Depressione නෑ , Dipressione තියෙන හැමෝම මානසික ලෙඩ්ඩු නෙමෙයි , ඒ තැනට වැටුනු මනුස්සයා විතරයි දන්නෙ  ඒ වේදනාව... පාන්දර 2,3 වෙනකන් ඇහැරගෙන ඉන්නවා, හේතුවක් නැතුව ඇස් දෙකේ කදුළු එනවා, එක පැත්තක් දිහා එක දිගට බලන් ඉන්නවා, අත් වෙවුලනවා...  ඒක හරි අමුතුයි , මොකද මම කලින් දවසෙත් මේ දේ හරි යයි  කියලා හිනා වෙලා හිටියා , දැන් ආයෙමත්... ඒ නිසාම ,  මම ටිකෙන් ටික තේරුම් ගත්තා මැරෙන්න පන අදින මගේ හදවතට ආයෙ පනක්  දෙන්න ඕනෙ මමමයි කියලා... මට ඕනම දෙයකින් recover වෙන්න පුළුවන්, මට මාව recreate කර ගන්න පුළුවන්... කිසි දෙයක් ස්තීර නෑ, මම හිර වෙලා නැහැ, මට දෙයක් තෝර ගන්න , අලුත් දේවල් හිතන්න අවස්ථාව තියෙනවා.... මට අලුත් පුරුදු ඇති කර ගන්න පුළුවන්, වැදගත්ම දේ තමයි , මම අදම තීරණේ කරලා කිසි දවසක ආයෙ ආපස්සට හැරිලා නොබලන එක... ඉතිං මම මටම ටිකෙන් ටික හයියක් වුණා ගැහැණු ළමයෙක් වෙලත් තනියම recaver වෙනවා  කියලා දැනෙද්දි හිතට මාර නිදහසක් දැනෙන්නෙ... පුරුදු වෙන්න මොන තරම් හිතේ ලොකු දුකක් තිබුනත් තනියෙන් දරා ගෙන recover වෙන්න.... නැති වුණ හිනාව ගේන්න තව කෙනෙක්ව ජීවිතේට ලං කර ගන්නවා වෙනුවට, තමන්ට තමන් හයියක් වෙලා ජීවත් වෙන්න, කාටවත් ආයෙ වට්ටන්න බැරි වෙන තරමට !

About