@ceylon.journal: "ආදරේ කරලා, ආදරේ විදලා, ආදරෙන් පැරදිලා, ආදරේ ගැන, හා ජීවිතය ගැන, නිදහස් හා සාමකාමී හැගීමකින්, බලන්න පුරුදු උනු මට, නිදහස්,සාමකාමී,Matured හා ප්‍රේමනීය, ආදරයක මිහිර එක ආත්මයක් එක්ක, මුලු ජීවිත කාලයම බෙදා ගන්න ලස්සන හීනයක් තිබුනා.." "නීතියෙන් එක් වෙන්න කලිං, ජීවිතයේ හැම අංශු මාත්‍රයක්ම බෙදාගන්න, මං විතරක් දන්න මගේ ඔලුවේ තියෙන හැමදේම බෙදාගන්න, එලියට පෙන්නන කෙනා වගේම ඇතුලේ ඉන්න, ට්‍රැක පැනපු කෙනාව නිදහස් කරන්න.., දවල්ට රෑට රට හැමතැනම නිදහසේ ඇවිදින්න.. දෙන්නගේ අනාගතය එකතුවෙලා Plan කරන්න.. පවුල් වල අය ලෝකය දිහා බලන විදිය තේරුම් ගන්න, ඒ හැමදේම එලියෙන් තියලා, අපි දෙන්නට අපි දෙන්නගේම කියලා ලෝකයක් හදාගන්න, එහෙම හදාගෙන ඒ ලෝකය ප්‍රේමය, නිදහස, කියන හැගීම් වලින් පුරවන්න.." "ඔව් එහෙම ලස්සන ෆැන්ටසියක් තිබුනා, ඒත් දැන් අවුරුදු 30ක් වෙන්නත් එනවා, හැමෝම අහනවා බදින්න නැද්ද කියලා, "ඔව් මට බදින්න ඕනේ.. මගේ ජීවිතේ ඉතිරි කාලේ මට මං වෙලා ඉන්න, උදව් කරන කෙනෙක්ව බදින්න ඕනේ, මම විතරක් දන්න මගේ ලෝකය තේරුම් ගන්න, පුලුවං කෙනෙක්ව බදින්න ඕනේ, මගේ ඇතුලේ ඉන්න ට්‍රැක පැනපු පුංචි චූටි ලමයව, තේරුම් ගන්න පුලුවං කෙනෙක් බදින්න ඕනේ, ජීවිතය ගැන, මානසික නිදහස ගැන, ගැබුරින් සංවාද කරන කෙනෙක්ව බදින්න ඕනේ, මේ ජීවිතය දැං ඇතියි කියල හිතනකොට, නෑ මේ ගමන ඉස්සරහට යමු කියන කෙනෙක්ව බදින්න ඕනේ, මේ ලෝකයේ මං තව දුරටත් තනි වෙලා නෑ, කියන හැගීම දෙන්න පුලුවං කෙනෙක් බදින්න ඕනේ.." "මං ඔයා ගැනවත් ඔයා මං ගැනවත්, දන්නේ නැතුව, කේන්දර බලලා, රස්සාව බලලා, උස බලලා, වයස බලලා මේ සේරම විතරක් ගැලපුනාම, අපි අපේ වෙන්නේ කොහොමද? මේ මිනිස් ශරීර එකතු වුනත්, අපේ ඇගවල් අස්සේ හැංගිලා ඉන්න, මනුස්ස ආත්ම එකතු වෙයිද..?" "මං හිතනවා බදින්න කලිං, ඒ අව්‍යාජ මනුස්ස ආත්ම වලට, එකෙනිනෙකට වැලදගන්න කාලයක් දෙන්න ඕනේ කියලා.." 🤍✨🍃 #ceylonjournal

Ceylon Journal
Ceylon Journal
Open In TikTok:
Region: LK
Friday 15 May 2026 16:08:45 GMT
134877
4905
275
590

Music

Download

Comments

thisara_kappagoda
Thisara 👩‍🏫🌎♥️👧👦 :
ඇයි මට ඇඩුනේ? 😔 කොච්චර හිතුවත් කෙනෙක් ඕනෙ නෑ කියලා හිතේ කොනක පොඩියට තියෙනවා අහිංසක බලාපොරොත්තුවක් 🙏❤️
2026-05-16 16:39:48
38
sarani0205
sarani :
ඇත්තටම මේවා දකිනකොට ඇඩෙනවා 🥺කවද හරි දවසම මේ ටික මෙහෙම්මම මටත් හිතෙනව මන් දන්නවා හැමෝටම ජීවිතේ තේරුම් ගන්න පුලුවන් ආදර කතා නෑ එහෙම හම්බෙන අය හරි පිංකාරයී 🥺💗🌸 ලබන ආත්මෙක වත් ආදරේ කරන තරමට ආදරේ දෙන කෙනෙක් හම්බෙයි කියලා හිත හදාගන්නවා 😔😟
2026-05-16 09:30:11
27
roshanpathirana29
Roshan :
ඔව් දැන් 33 ක්. ආදරේ කරලා ආදරේ විදලා එ හැම එකකම අවසානේට මුණ දිලා ඉගෙනගෙන උපාධි කරලා සමාජය හොදයි කියන රස්සා කරලා ජිවිතේ හෙම්බත් වෙලා දැන් හරි මහන්සි .
2026-05-16 10:47:04
28
madushan.karunara7
Madushan_karunarathna47🎃🩶 :
අව්‍යාජ මනුස්ස ආත්ම වලට වැලදගන්න කාලයක් ඕනා 🤎
2026-05-15 23:59:21
21
irushichathumini
chathu :
proposal එකකින් උනත් ආදරණීය මනුස්ස ආත්මයක් හම්බුන මන් හරි සතුටින් 😊
2026-05-16 11:34:39
24
asangabandar
Asa..🇱🇰💥 :
එහෙම හරි කමක් නෑ අවංක ආදරයක් හමිබුනොත් අදරේ කරනවා 🥺😊😔❤️
2026-05-17 16:59:03
2
hasii_boii
hasii_boii :
හිතේ තියන වචන වලට පෙරලගන්න බැරුව තිබුණ දේ 🫶🤍
2026-05-16 12:55:50
8
silent234589
Maleesha_Ranasinghe✍ :
දැන් මට ඕන මටම කියලා me time එකක්🙂❤️
2026-05-24 05:06:03
1
shel409
Muthushel :
මන් වගේ තව අය ඉන්නවා ඒ කියන්නෙ❤️‍🩹🥺
2026-05-17 21:18:45
1
cieloblitz
𝙲𝙸𝙴𝙻𝙾☁️🌟 :
🙂❤️Experience ekk nathuwth kiywnna asa hithuna part ekk meka
2026-05-15 21:44:53
9
geiya34
geiya34 :
2026-05-18 06:47:44
1
pretty.girl...23
Pretty girl ❤️✨ :
🥺🥺🥺ඒක ඇත්ත
2026-05-17 16:49:12
2
moshi__z
Moo :
Proposal එකක් උනත් ඒ මන් හොයපු කෙනා ❤️🥺
2026-05-19 12:16:42
1
sandusripal7561
zara🪷 :
oh god😭
2026-05-18 07:20:18
1
bhagyagamage2
B --🤍🥀 :
හැමකෙනාගෙම හිතේ තියන අහින්සක බලාපොරොත්තුවක් වචන වලට පෙරලලා ❤️‍🩹🥀වාසනාවන්ත අයට විතරයි මන් හිතන්නේ එහෙම අය හම්බෙන්නේ
2026-07-05 12:58:53
1
lahiru_970
Lahiru 🍃 :
හිත කියවල ලිවුව වගේ ඔක්කොම ගැලපෙනව ❤️
2026-06-10 03:55:28
1
kavi08154
Rash :
ඇත්ත
2026-05-17 13:57:22
2
amasha.rajasinghe
Amasha Rajasinghe :
captain ek plz
2026-06-07 13:53:38
1
celib_lifeslay7
Celib_Lifeslay :
Hmmm😔
2026-05-17 06:38:21
2
shanbrother55
𝕤𝕙𝕒𝕟 🇱🇰 🩶 🇦🇪 :
ආදරේ❤️
2026-05-17 03:13:52
1
kaushwarnasooriya
kaushwarnasooriya :
Those words🥺
2026-05-17 09:46:32
1
dile62567
Dilee ❤️ :
මගේ කතාව. අපි අවුරුදු කීයක් ආදරේ කරත් යන කෙනා යනවා. ඉතින් කොහොමද අපි එහෙම මනුස්සයෙක් මුළු ජීවිත කාලෙම ළඟ තියාගන්නේ. ආදරේ කියන්න බලෙන් ලබා ගැනීමක් නෙවෙයිනේ.බලාගෙන ඉන්නව තාමත්.ඒ හීන දැකපු ෆැන්ටසිය තුළ මගේම විදියට ජීවත් වෙන්න කෙනෙක් ලැබෙයි කියලා. ඇත්තටම හැමෝම අහන්නෙ බඳින් නැද්ද කියලා. ඒත් කොච්චර රූප දැක්කත් තමන්ගෙ කියන හැඟීම නොදැනෙන මනුස්සයෙක් ළඟ ජීවත් වෙන්න බෑ ගැහැණියෙක්ට කවදාවත්. යාලුවෝ එකිනෙකා බඳිනකොට මං මගේ හිතටම කියාගත්තේ මං කවද්ද කාත් එක්කද ඒ හීනේ හැබෑ කරගන්නේ කියලා. පාලුයි තමයි,ඒත් බලාගෙන ඉන්නවා තාමත්. මගේ කෙනා එනකම්.
2026-05-19 11:37:19
3
user5427967881937
user5427967881937 :
නිදහස් සාමකාමී ආදරණීය අව්‍යාජ ආදරයක් ඔවු මමත් හිතනව මටත් දවසක මුණ ගැසෙයි වටිනම හොදම දේවල් ලේසියෙන් ලැබෙන්නෙ නෑ කවදාක හරි මටත් ඒ ආදරේ මුණගැසෙයි 🥰
2026-06-25 17:06:46
1
user4235880817392
Hansi :
මගෙ කතාවත් මේ වගේ🥰
2026-05-16 18:19:18
2
bloomingash28
Blooming Ash 🌸 :
hmmm
2026-05-16 17:12:56
2
To see more videos from user @ceylon.journal, please go to the Tikwm homepage.

Other Videos


About