@achotop: Hoje é pra LUCRAR! Chave de impacto 3 em 1 completa em preço que nunca teve antes! CORRE 😱🔥 #ferramentas #carros #mecanica #oficina #caminhao

Acho Top
Acho Top
Open In TikTok:
Region: BR
Friday 15 May 2026 18:03:22 GMT
16610
97
0
12

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @achotop, please go to the Tikwm homepage.

Other Videos

අලුත් කෙල්ලෝ ටික නම් සුපිරියක්...😌🇱🇰🔥!! ලසිත් මාලිංග ගෙන් පස්සේ
අලුත් කෙල්ලෝ ටික නම් සුපිරියක්...😌🇱🇰🔥!! ලසිත් මාලිංග ගෙන් පස්සේ "𝙎𝙡𝙞𝙣𝙜𝙖 𝘼𝙘𝙩𝙞𝙤𝙣" එකෙන් පන්දු පන්දු යවන ක්‍රීඩකයෝ ඕනතරම් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සහ ලීග් පිටිය තුළ අපිට දැකගන්න ලැබෙනවා. හැබැයි කාන්තා ක්‍රිකට් පිටිය තුළ ඒ පන්දු යැවීමේ ඉරියව්ව භාවිතා වෙනවා අපිට දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒකට හේතුව තමයි ඒ ඉරියව්වෙන් පන්දු යවන එක හැම කෙනෙකුටම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවන නිසා. කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ලෝකයක් දිනපු ඒ "𝙎𝙡𝙞𝙣𝙜𝙖 𝘼𝙘𝙩𝙞𝙤𝙣" එකත් අරගෙන අවුරුදු 19 ක ක්‍රීඩිකාවක් කවුරුත් නොහිතන විදිහට එනවා. ඇය නමින් මිතාලි අයෝධ්‍යා ❤️ මේකෙ විශේෂත්වය තමයි ඇයත් එන්නේ ශ්‍රී ලංකාවෙන් වීම.. සමහර විදෙස් මාධ්‍ය ඇගේ පන්දු යැවීමේ ඉරියව්ව දැකලා ඇයව හැදින්වූයේ "𝙇𝙖𝙙𝙮 𝙈𝙖𝙡𝙞𝙣𝙜𝙖" කියලා. ඉතින්, මෙවර ආසියානු කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි තරගයේදී මිතාලි අයෝධ්‍යා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනවා. ◼️ පන්දුවාර ➡️ 3.5 ◼️ ලකුණු ➡️ 14 ◼️ කඩුලු ➡️ 03 ◼️ Economy ➡️ 3.65 කාන්තා ක්‍රිකට් පිටිය මේ අපූරු පන්දු යැවීමේ ඉරියව්වෙන් හැඩ කරන ඇයට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️ #mithaliayodya #slwomenscricket #WomensAsiaCup #srilanka🇱🇰 #ms4editz

About