@eshan.fdo2: " මම marry කරද්දි...එයාගේ job එකවත්, එයාගේ education qualifications වත්, family background එකවත් ඇත්තටම බැලුවේ නැහැ. ඇත්තටම ...relationship එකේ ඉන්න කාලේ එයා ගොඩක් හොඳයි වගේම...මම එයාට ඒ කාලේ ගොඩක් ආදරෙයි. ඒත් මට දැන් තේරෙනවා...මම වැරදියි. මගේ quality එකට , මගේ level එකට නොගැලපෙන මනුස්සයෙක්ව බැඳගෙන. මගේ ජීවතයම අපායක් වුණා. " හොඳින් අවබෝධ කරගන්න . 🌹 ඔයාගේ තරුණ කාලේ...relationships වලට ...අධ්‍යාපනය, දුප්පත් පෝසත්කම, කුලමල , පවුල් පසුබිම අඳාල නැහැ කියලා හිතුණට, විවාහය කියන ප්‍රායෝගික ජීවිතයට යනකොට දෙන්නා අතර තියෙන , අධ්‍යාපන මට්ටම සහ හැදුණු වටපිටාවේ නොගැලපීම සෘජුවම බලපානවා. බොහෝ දෙනෙක් ආදරය ඉදිරියේ "රැඩිකල්" වෙන්න ගිහින් ජීවිතය අපායක් කරගන්නේ විවාහයෙන් පස්සේ මුහුණ දෙන්න වෙන මේ නොගැලපීම් වලටයි. 🌹ඕනෑම මනුස්සයෙක්ගේ... පිරිසිදුකම, පිළිවෙළ, සමාජයක හැසිරෙන විදිය කියන දේවල් කුඩා කාලයේ ඉඳන් පවුලෙන් හැදෙන පුරුදු. ඒවා...තමන් විවාහ වුණු පළියට ලෙහෙසියෙන් වෙනස් කරන්න බැහැ. ඒවා ඇත්තටම මනුස්සයෙක් අවුරුදු ගානක් practice කරපු දේවල්. එකිනෙකාගේ ජීවන රටාවන් හාත්පසින්ම වෙනස් වෙනකොට එතැන හැමදාම තියෙන්නේ රණ්ඩු සරුවල් විතරයි.☹️ හැමතිස්සේම ...low quality කෙනෙකුට තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ගේ ...හොඳ දේවල් පේන්නේම.. " මෙයාගේ ලොකුකම්...බොරු posh එක " කියලයි . ☹️ 🌹 Husband / Wife ...තමන්ට වඩා උගත්, සමාජයේ පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙද්දී, අනෙක් කෙනා තුළ නොදැනුවත්වම ලොකු හීනමානයක් ඇති වෙන්න පුළුවන්. ඒක පස්සේ කාලෙක වචනවලින් හෝ ක්‍රියාවෙන් අනෙකා පීඩාවට පත් කරන මානසික වධයක් (Mental Abuse) බවට පත් වෙනවා. 🌹අනෙක් විශේශම දෙය... දෙන්නාගේ බුද්ධිමය මට්ටම් සහ සිතන කෝණය අහසට පොළොව වගේ වෙනස් නම්, ජීවිතේ ප්‍රශ්නයක් ආවම ඒක කතා කරලා විසඳන්න බැහැ. එකිනෙකාව තේරුම් ගන්න බැරි වීමේ පරතරය , Divorce වීමෙන්...කෙළවර වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 🌹 ඇත්තටම ...විවාහ වෙන්නේ පුද්ගලයන් දෙන්නෙක් විතරක් නෙවෙයි, පවුල් පසුබිම් දෙකක්. ඔය පවුල් පසුබිම් දෙකේ quality දෙක තමයි , husband /wife විදිහට ගැටෙන්නේ . 🌹 ඇත්තටම ..ජීවිතේ තීරණයක් ගන්න කලින් , ලස්සන මුහුණට හෝ තාවකාලික සල්ලිවලට විතරක් රැවටෙන්න එපා. විවාහයක් දිගුකාලීනව සාර්ථක වෙන්න නම් තමන්ගේ මානසික මට්ටමට, අධ්‍යාපනයට සහ තමන් හැදුණු වටපිටාවට ගැලපෙන, තමන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ව තෝරාගන්න බුද්ධිමත් වෙන්න. හොඳින් මතක තබාගන්න...මනුස්සයෙක්ගේ විවාහයක් කියන්නේ....ඒ පුද්ගලයගේ ජීවතය සම්පූර්ණයෙන්ම හොඳ හෝ නරක අතට පෙරළන්න පුළුවන් දෙයක්. ඒ හින්දා....තමන්ගේ partner ව ප්‍රවෙශමෙන් තෝරාගන්න.😊 මොකද....බැඳගන්න ඉක්මනින් පුළුවන් වුණාට ....ලිහාගන්න ලේසියෙන් බැහැ. ( අනෙක් විශේශම දෙය....තමන්ට වඩා හොඳ quality , level එකක් තියෙන කෙනෙක්, තමන්ගේ husband / wife විදිහට ලැබුණොත්, හීනමානය පැත්තකින් තියලා, එයාට ගැලපෙන විදිහට හැඩගැහෙන්න. ඒ දෙයින් තමන්ට නරකක් සිද්ධ වෙන්නේ නැහැ නේ. 😊 #Life Lesson #viralpost2026シ
Eshan Fernando
Region: LK
Saturday 16 May 2026 03:43:11 GMT
Music
Download
Comments
인디크🇰🇷✈️❤️ :
ඇත්ත මම නොගැලපෙන අය ජිවිතෙට ලන්කරගෙන විදපු දුක 💔🥺
2026-07-13 12:38:41
1
D victory :
brother caption eka dennko
2026-07-05 09:47:12
1
සුදු නෝනා 🥰 :
දැනුත් අප්පච්චියි අයියයි දෙන්නා මේ ගැනම මට උපදෙස් දුන්නා 😊
2026-05-17 19:16:58
5
Krisheni nilushika :
Mekanm 10000000000000%k aththatama aththa.ආපස්සට හැරෙන්න අමාරැයි බදින්න කලින් මෙ සේරම හිතන්න පස්සෙ පසු තැවෙන්න තායාගන්න එපා කවුරැත්.බැන්සට පස්සෙ තමා මිනිස්සුන්ගෙ සැබැ ස්වරෑපය අදුරගන්න පුලුවන්
2026-06-03 16:57:55
5
anupama abeyrathna :
100000000% true
2026-06-03 16:45:26
2
Shari シャリ :
Mewva aththa☝️
2026-06-23 05:04:17
1
❤jayani rasanjali ❤ :
💯true
2026-05-18 12:24:17
2
krrishi :
එකගයි...❤️
2026-05-16 14:13:51
4
Ruwini Prabodha :
aththa
2026-06-02 13:36:07
2
Roshi :
සහතික aththa,
2026-06-27 12:26:10
1
dahamdi :
aththa
2026-06-05 10:24:30
1
Anjalina Josaph :
Mmm ya eka Aththa gooooooooooooooooooodak atha
2026-06-15 16:10:09
1
Gayya :
100%
2026-05-20 13:22:11
2
Himaya shehani :
100% atta 🙏🏻
2026-06-15 17:43:07
1
දිනී :
හ්ම්ම්
2026-06-10 03:20:43
1
Heshani :
True
2026-05-21 03:02:01
1
Sarah's Delight Cake :
True
2026-05-25 09:28:09
1
dulaj :
me kathawanm 💯 aththa
2026-06-12 16:34:32
1
CoLor CoRneR#🌸 :
පිලිගන්නවා.❤️
2026-05-24 05:00:54
1
🧿🧿🧿 Chatz :
aththa
2026-05-16 15:23:39
1
Jay :
Aththa ❤️❤️
2026-05-16 14:58:39
2
cooking Sri :
ඇත්දැකීමෙන් කියන්නේ..😔
2026-05-16 17:09:41
2
𝓜𝓪𝓿𝓮𝓻𝓲𝓬𝓴 :
This is truee.
2026-05-23 13:14:51
1
jch :
100% ඇත්‍ත මේක
2026-05-18 08:10:46
1
To see more videos from user @eshan.fdo2, please go to the Tikwm
homepage.