@adaraneeyatharuwakfilm: මට එකපාර දෙන්නෙක්ට ආදරය කරන්න බෑ...❤️‍🩹✨ #adaraneeyatharuwakfilm #trailerrelease #sarangadisasekara #shanudrie @Saranga Disasekara @Shanudrie @Dinakshie Saranga

Adaraneeya Tharuwak Movie
Adaraneeya Tharuwak Movie
Open In TikTok:
Region: LK
Saturday 16 May 2026 04:16:11 GMT
585218
30677
164
2425

Music

Download

Comments

s.nuri2
Nuri :
feel like "Ae Dil Hai Mushkil"
2026-05-16 12:58:21
18
dilugirlnew
කොපියක් උනත් නැතත් quality එකට වැඩේ වෙලා තියෙනවා කියලා පේනවා....😌❤️ඒක තමයි මගේ මතේ 😏
2026-05-16 13:26:53
458
nipunisandamali0
Nipuni Sandamali :
දිනක්ශී මෙහෙ එනවකෝ වැඩක් පෙන්නන්න
2026-05-16 12:52:38
194
saj_1989
SisiJ :
Hope it becomes a success, it’s someone’s hardwork. Yet in my honest opinion it’s casting Saranga and Shanudrie as a couple doesn’t sit right.. it feels off..
2026-05-16 14:14:15
49
toddlifamily
Toddli Family :
Moving clips ටිකක් දැක්ක ගමන් මේක අරක වගෙ මේක වගේ නොගා ඒක enjoy කරන්න බැයි ඇයි මේ මිනිස්සුන්ට. තව මොකක්ම movie එකක Scene එකක් හරි මෝමන්ට් එකක් හරි තව movie එකකදි feel උනොත් ඒකට copy කරනවා කියන එක නවත්තන්න. ඒක කොහොමද බන් copy කියන්නේ. Remake movie එකක් නම් ඒක කොපියක් තමයි අනිවාරෙන්. Scene එකක් create කරද්දි වෙනත් movie එකකින් inspiration එකක් Director හිතේ තියෙන්න පුලුවන්. ඒත් එක ඒ director යටතේ movie එකට එකතු වෙද්දි ඒකට copy කියන්න එපා බන් ඒක ඒ directorගේ උත්සහයට කරන පට්ට අසාදාරනයක්. ලංකාවේ movie එකක ලස්සන Scene එකක් දැක්කම ඒක අගය කරන්න පුරුදුවෙයල්ලා, ඒක එක එක movie වලට සංසන්දනය කරන්නැතුව. ඒක පට්ට අසාදරන වැඩක්. ලස්සන දෙයක් දැක්කම අගය කරන්න පුරුදු වෙමු 🙏. මේ trailer එක පට්ට ලස්සනයි. ඖලක් ණෑ මේ sound clip එක use කරාට feeling up කරන්න. මේ වගෙ feel වෙන ලස්සන voice තියෙන කොල්ලෝ ලංකාවේ ගොඩක් ඉන්නවා. මට එකපරට මතක් වෙන්නේ නම් රවීන් තාරුක. ලස්සන feel වෙන melody එක්ක ලස්සන songs ටිකක් එලියට දාන්න පුලුවන් ලස්සන movie එකක් වෙයි කියල මට හිතෙනව මේක. CONGRATULATIONS.. ලස්සන love story එකක් බලන්න ආසාවෙන් ඉන්නව. ❤️
2026-05-17 12:09:41
43
st4rsaviii
🕷! :
bhaiyara ❤️
2026-05-16 14:23:54
70
that_one_biaj
Binuuu🦄💗 :
Yko naanai massinai🥲
2026-05-17 12:23:55
5
mandy_perera
𝓜𝒶𝓃𝒹𝓎𝒫𝑒𝓇𝑒𝓇𝒶🇨🇦🇱🇰 :
What I can’t understand is why our own Sri Lankan people are criticizing the movie? Someone’s hard work it can be either copy or not. even the International movies are copied sometimes or it can be a mix of couple of movies. Anyone can get inspired by other movies so no biggie. For me this looks really beautiful and can’t wait to see it here in Canada Toronto. Great job guys.❤️
2026-05-16 13:07:42
11
farah81813
Farah :
aiyo saiyaara tone eka danna epa 😂
2026-05-16 11:50:32
46
nimsara20
nimsara20 :
Mata nam film wala teledrama wala ekama munu , ekama ediyawa . Fed up and bored
2026-05-16 13:58:59
13
maddy_9221
Madhavi :
Ae Dil Hai Mushkil 🥰
2026-05-16 10:52:26
10
ashvinijayatilleke1
Ashvini Jayatille148 :
when this movie is releasing waiting to watch that can't wait 🥰🥰🥰
2026-05-16 07:37:51
5
kanchanahettiara43
Kanchi 🐰🇰🇼 :
Saiyaaraa wage d
2026-05-16 10:01:31
5
sash_costa
Sash 🇦🇺🇱🇰🤍💫 :
Saiyaara 😳
2026-05-16 10:16:56
7
kavi.girl366
𝗞 🐬 :
same as saiyara 🥺❤️
2026-05-16 10:55:02
9
track20272
🎶〰️Alone girl ➰💜 :
කෝ මේ දිනක්ෂි...😂
2026-05-18 17:53:40
2
taxmelater1
Tax me later :
We are done with these films
2026-05-16 15:46:30
2
gayanir_77
Singing bird :
Disasekara films😂
2026-05-16 12:06:02
3
sithulisandesna_26
Jenny_06 🫀🤍" :
Saranga innva kyanne ithin🥺❤️
2026-05-16 17:01:56
0
batu_girl_276
batu_girl🇱🇰🇲🇾 :
මං ගියාම පුලුවන් නේ 🕊❤️
2026-05-16 12:09:39
3
sadamali.gamage71
Sadamali Gamage :
mokakda film eka
2026-05-17 11:31:21
1
jayanim87
Jay Sam :
Me saiyara eke music ne tiyenne
2026-05-17 09:12:57
1
To see more videos from user @adaraneeyatharuwakfilm, please go to the Tikwm homepage.

Other Videos


About