@diaryoffeelings_0816: සමහර වෙලාවට මට මොකද වෙන්නේ කියලා මටවත් තේරෙන්නේ නැති තරමට මට මේ හැමදේම එපා වෙනවා. කාටවත් කියන්න තේරෙන්නෙත් නෑ, අඩුම තරමේ ඒ හැඟීම මට වචන කරගන්නවත් මට තේරෙන්නේ නෑ..... ඉතිං ඒ වෙලාවට මට මේ හැමදේම දමලා ගහලා, පැත්තකට වෙලා ඇති වෙනකම් අඬන්න හිතුණු වාර අනන්තයී.... 😓 #dairyofffeeling #HealingJourney #itsokaynottobeokay #jurny_of_life #ffyp
08:16🤍🦋
Region: LK
Saturday 16 May 2026 05:13:23 GMT
Music
Download
Comments
chamali :
mamath ehemai🥺🥺🥺
2026-06-08 16:01:28
1
🐼 පැන්ඩා 🐼 :
මටත් එත් හිනා වෙලා දරා ගන්නවා
2026-05-21 13:53:14
1
හංසිකා ❤️ :
hmmm🥺🥺🥺
2026-05-25 10:54:39
1
Dila🤙🤙🤙💝💕💕💕🤙 :
😳😳😳😳
2026-05-29 11:55:26
1
_chamudi kavinda_ :
💯
2026-05-16 14:18:40
1
2-0-0-5 :
😞
2026-05-16 18:01:40
1
Soha Minshi :
❤️🩹💯
2026-05-16 05:53:01
1
To see more videos from user @diaryoffeelings_0816, please go to the Tikwm
homepage.