@ishikasmaddumage: 🌿✨ ඔයා ඔයාගේ හිසකෙස් වල porosity එක ගැන දැනුවත්ද ? එන්න අපි අද බලමු මොකද්ද මේ hair porosity කියන්නේ කියලා ! ✨🌿 Hair Porosity අනුව ඔයා භාවිතා කළ යුතු hair care products ගැළපෙන්නේ නැති නම් කොච්චර සත්කාර කලත් වැඩක් නෑ.. 😩💸 කොච්චර වියදම් කරලා Expensive Products Use කලත් වැඩක් නෑ. ඉතින් එහෙනම් හරියටම මේක දැනගන්න 👉✨ 💆♀️💭 ඔයාගේ හිසකෙස් ඉතා ඉක්මනින් වියළී යන්නේ හෝ සේදීමෙන් පසුව පවා තෙල් සහිත බවක් දැනෙන්නේ ඇයි කියල ඔයා කවදාවත් කල්පනා කරලා තියනවාද? 🤔🌬️ 🔥🔍 රහස තියෙන්නේ ඔයාගේ හිසකෙස් වල porosity එකේ! 🧠💧 ඔයාගේ කොණ්ඩයට තෙතමනය අවශෝෂණය කිරීමේ හා තෙතමනය රඳවා තබා ගැනීමේ හැකියාව දැන ගැනීමෙන් ඔයාගේ hair care routine එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කිව්වොත් ඔය විශ්වාස කරනවාද? 🤯✨ ⸻ 💡🧪 අපි මුලින්ම 5-Second Porosity Test එක කරමු ! පිරිසිදු, නිෂ්පාදන කිසිවක් ආලේප නොකළ කෙස්ගසක් ගෙන එය වතුර වීදුරුවකට දමන්න. දැන්, විනාඩි 2-4 ක් හොඳින් නිරීක්ෂණය කරන්න 👀⏳ ⸻ වතුර වීදුරුවේ, 💨🌫️ ඉහළ පාවෙනවා නම් → Low Porosity (හිසකෙස් තෙතමනය අවශෝෂණය කරන්නේ ඉතාමත් අඩු වශයෙන් ! 🚫💦) 💦⬇️ සෙමින් ගිලෙනවා නම් → Medium Porosity (හිසකෙස් තෙතමනය අවශෝෂණය හා ඉවත් කිරීම සමතුලිතව පවත්වා ගන්නවා. 😊👌) 🌊⚡ ඉක්මනින් පතුලට ගමන් කරයි නම් → High Porosity (හිසකෙස් තෙතමනය ඉක්මනින් අවශෝෂණය කරයි නමුත් තෙතමනය රදවා නොගන්නා නිසා, ඒ සමානව තෙතමනය ඉවත් වෙනවා ! 🥲💨) ⸻ ✨🙌 දැන් ඔබේ වාරයයි! ඔයාගේ හිසකෙස් වල porosity එක කලින් පරීක්ෂා කරලා තියනවද? 🤔💭 නැත්නම් අදම පරික්ෂා කරන්න. ලමයෝ 😄💁♀️ 🌟💇♀️ Hair Porosity අනුව වඩාත් නිරෝගී, පිරිපුන් කෙස් කළඹක් සඳහා භාවිතා කළ යුතු hair care products ගැන අපි ඊළඟට කතා කරමු. 💖✨ Like එකක් comment එකක් දාගෙන යන් ළමයී..❤️ ආදරෙයි හැමෝටම..🥰 Ishika S Maddumage සිංහලෙන් කියන්නම් කොපි කරල තමන්ගෙ වගේ දාගන්න එපා ඈ.. 🚫 කොපි පේස්ට් කරනකොට කතෘ අයිතිය විතරක් මැකෙන්න විදියක් නෑනේ.. 😒 පුලුවන් හැමෝම Share කරන්න.. අන්න ඒක මට වටිනවා. #viral #trend #foryouシ #1millionviews #skincare
ishikasmaddumage
Region: LK
Saturday 16 May 2026 08:33:56 GMT
Music
Download
Comments
dissanayaka :
දැනුවත් කිරිම ගැන ස්තුතියි 🙏❤️
2026-05-18 23:49:46
2
AMA_SINU :
2026-07-06 15:55:15
0
Rethu :
na
2026-07-10 01:22:38
0
•─͟͞𝒯𝒽𝒶𝓇𝓊𝓈𝒽𝒾𝓀𝒶 ◆🇰🇷 :
එතකොට මොනවද කොහොමද යූස් කරන්න ඔන දේවල්..ක්‍රම 3ට
2026-06-27 15:56:36
1
To see more videos from user @ishikasmaddumage, please go to the Tikwm
homepage.