@hansini.bandara8: මුණගැහිලා තියෙනවද මෙහෙම මිනිස්සු…? ඔයාව ආදරෙන් නෙවෙයි, පහත් කරලා තමන් ළඟට ගන්න හදන මිනිස්සු. ඔයාගේ දුර්වලතා හොයලා, ඒවා හයිලයිට් කරලා, ඊට පස්සේ කියනවා “ඒ හැමදේ තිබුණත් මම ඔයාට කැමතියි” කියලා. විශේෂයෙන්ම ඔයාගේ පෙනුම. අගය කරනවා වගේ කරලා, ඇත්තටම කරන්නේ ඔයාට ඔයා ගැනම විශ්වාස නැති කරන එක. ඔයාට වෙන චොයිස් එකක් නෑ කියලා, ඔයාට කැමති වෙන කෙනෙක් නැතිවෙයි කියලා, ඔයාගේ වටිනාකම කඩා බිඳලා ඔයාව තමන්ගේ අතින් ගන්න එකයි මෙයාලගේ සැබෑ අරමුණ. මේ අය භයානකයි. මන්ද ඒ අය ඔයාගේ හිත අස්සේ “මට වටිනාකමක් නෑ” කියන බීජය වගා කරනවා. මං විශ්වාස කරන එකම දෙයක් තියෙනවා මෙහෙම මිනිස්සු ජීවිතෙන් ඈත් වෙන තරමට අපිට සතුටින්, නිදහසේ හුස්ම ගන්න පුළුවන්. ඔයාට වටිනාකම තියෙනවා. ඒක අමතක කරන්න එපා. Credit goes to respective owner ✍️ #tiktokpage #sinhalaquotes #toxicpeople #emotionalabuse #knowyourvalue
Hansini Bandara
Region: LK
Saturday 16 May 2026 13:50:30 GMT
Music
Download
Comments
sithum_lakshan :
මේකට නම් පිං🙏🏻ඒ වගා කරපු ගහ තවත් පැල ව්‍යාප්ත කල,ඒත ආදරේ කලා තාමත් ආදරෙයි,ඒ වගාවේ දැන් මම නොවන සිතුම් කියන කයේ🙏🏻
2026-05-18 18:46:51
6
podi7752 :
caption eka දෙන්න පුලුවන්ද..😌
2026-05-18 18:34:40
1
Rd Mart :
caption dennako
2026-05-17 07:54:58
1
Rosh🇦🇺🇱🇰 :
💯 ඇත්ත.. මාත් අත්විඳින දෙයක්
2026-05-18 01:09:03
1
𝐁𝐡𝐚𝐠𝐲𝐚 𝐉𝐚𝐲 👑🖤🕊️ :
caption pl ❤️
2026-05-18 21:12:17
1
🇯🇵🇯🇵🇯🇵 :
true
2026-05-17 03:02:26
1
Chamindu Fernando :
caption please 🤗
2026-05-18 18:06:08
1
jinuu_nelara :
real truth 💯
2026-05-19 18:57:07
0
nimasha_kavindiii :
Caption ek one
2026-05-16 14:53:40
2
peppermint :
trueeee
2026-05-17 15:27:39
1
@mishi /1 2 👑️💕 :
ain una 🥲
2026-05-18 15:42:28
1
Uma Thilakarathna 🦋🧿 :
Caption plz
2026-05-28 01:08:15
0
Malshi De Silva 🇦🇪 :
Yep
2026-05-16 14:27:42
2
-PRIME STUDIO CREATIONS - :
caption plz
2026-05-17 12:16:50
1
Dew💗🎀 :
caption ek dennko🥺
2026-05-16 13:59:18
1
Oshy 🪼 :
True
2026-05-18 04:32:57
1
RS adhi :
X❤️
2026-06-05 00:53:23
0
🐰SHASHI 🐇 :
අනිවාර්යයෙන්
2026-05-16 15:28:06
1
nayani11.11 :
Yes mm
2026-07-12 17:55:17
0
🇦🇪 Anjali🇦🇪 :
ඇත්ත🥺
2026-05-19 16:22:56
0
kaveesha fernando 🇱🇰 :
100%
2026-05-19 13:47:03
0
kriz.... dubai.. ❤️___🇦🇪 :
මෙහෙම කෙනෙක් මට හම්බ උනා එක කාලෙක.. එයා විහින්ම එයාවම එපා කරවගත්තා.. ✋
2026-05-17 11:17:01
1
T H A R U S H I 🪽 :
🙂🤍
2026-05-18 08:02:56
1
Kanchanababa :
🥰
2026-05-18 18:45:04
1
Oshiwele :
💯💯
2026-05-17 04:03:19
1
To see more videos from user @hansini.bandara8, please go to the Tikwm
homepage.