@by_laurawild: Relationahip එකක් ඉවර වුණාට පස්සේ අපි නිශ්චිත අවසානයක් වෙනුවෙන් මාර විදිහට fight කරනවා, යුක්තිය වෙනුවෙන් fight කරනවා, සාධාරණත්වය වෙනුවෙන් fight කරනවා තමන්ගේ පැත්ත හරි බව සාධාරණ බව අනිත් කෙනාට තේරුම් කරලා දෙන්න fight කරනවා, පිදුරු ගහක හරි එල්ලෙන්න උත්සාහ කරනවා. තව එක වතාවක් හරි හමුවෙන්න ඉඩක් ඉල්ලලා fight කරනවා, මේවගෙ කෙළවරක් තියෙනවද? මේකෙන් වෙන්නේ තුවාල හොඳ වෙන එකද නැත්තම් තියෙන තුවාල තව තවත් පෑරෙන එකද? ඉතිං ඊට වඩා ලේසි නැද්ද නිහඬවම පිටවෙලා යන එක? ඒකට psychology වලදී කියන්නේ "The silent exit" කියලා. Fight කිරීමක් නැතුව, කෝලාහලයක් නැතුව, ඝෝෂාවක් නැතුව, මොනවත්ම ඉල්ලන්නේ නැතුව, මොනවත් බලාපොරොත්තු වෙන්නෙත් නැතුව නිහඬවම ඒ ජීවිතෙන් පිටවෙලා එලියට බැහැලා යන්න යන එක. සමාව දෙන අයට තනියම සමාව දීලා, සමුදෙන අයට තනියම සමුදීලා, හිතේ කිසි කිළුටක්, කහටක් වෛරයක් නැතුව නිශ්ශබ්දවම පිටවෙලා යන එක. මම සාධාරණයි නම්, මම වැරදි නොකලා නම්, හැමදේම එයාල තේරුම් ගන්න වෙලාවට තේරුම් ගනියි. සමහර වෙලාවට එයාලා කවදාවත්ම තේරුම් නොගෙන ඉඳියි. පසුතැවිලි වෙන වෙලාවට පසුතැවෙයි. හිත හදාගන්න වෙලාවට හිත හදාගනියි. ඒ හැම දෙයක් ම අයිති ඒ අයට. ඒ හැම දෙයක් ම වෙද්දි මම වලාකුළක් වගේ ඈතට පාවෙලා ගිහින් ඒ අයගේ ඇස් මානෙට අහුනොවෙන තැනකට ගිහින් ඉඳීවි, මගේ සාමය පරිස්සම් කරගෙන. අන්න එතනයි ultimate freedom සහ maturity තියෙන්නේ. අපි mind එක හදාගන්න ඕනත් අන්න එතනටයි. එහෙම fight වලින් තොරව ඉවර කරපු relationship එකක, කවදහරි ඒ අනිත් කෙනා ආයෙ දකින දවසක තරහකාරයෝ නොවී, හිනාවෙලා කතා කරන්න පුලුවන් තරමට දෙන්නගෙම හිත්වල හිතවත්කම ඉතුරු වෙලා තියේවි. ඉතිං අපි "Silent exit" එකකින්ම මේක ඉවර කරමු! ❤️🩹 🌕Ruu #lifelessons #MentalHealth #silentexit #freedom #peace
Laura 🪽
Region: LK
Saturday 16 May 2026 15:05:34 GMT
Music
Download
Comments
💗Itz_mee_U_P_U_L 🌝🎋 :
අදටත් හෙටටත් හැමදාමත් ආදරෙයි🥺 ඒත් එයා අයිති වෙන් නැහැ මට කවදාවත්🥺. ඉවසගෙන ඉස්සරහාට යනවා..😞
2026-05-26 02:58:53
1
NiLi🧚🏻♂️ :
Captions plsss
2026-06-03 06:14:15
0
M_Shehani :
abe caption eka 🥺
2026-05-17 07:44:48
1
Chalaaaa11:11 🪬 :
Caption
2026-05-23 04:31:17
0
Kavindu kaushalya99 :
Caption plz
2026-05-21 09:11:24
0
ELSA :
captoin plz
2026-05-17 03:59:05
0
Thoughts by Bim🌼🍄 :
caption pls
2026-05-18 18:23:24
0
Pasindu98 :
Caption eka 💔🥺
2026-05-25 02:23:28
0
Chandima Amarasinghe :
හරිම කතාව..❤️
2026-05-17 08:26:20
0
Ishara Induwara 🍃❤️ :
Caption eka...🥰♥️
2026-05-17 08:06:02
0
1100🐊 :
caption plz 🙃
2026-05-21 12:35:48
0
L A V E N D E R 🪻💜 :
Caption plz
2026-05-21 14:12:13
0
Danushka Nuwan ❤️::다 누::❤️ :
caption 😳
2026-05-17 13:08:48
0
💞🎯 𝓴𝔞𝐬𝓾 🐻🍭 :
මගේ ජීවිත කාවත ඔයාගේ හැම video එක කම තියනවා ආදරේ කියන දේ එක මනුස්සයෙක් සදහටම මරලා දානවා ඉතින් දැන් තියෙන්නේ සමසිතින් මේ සේරම දරාගෙන ඉස්සරහට යන එකයි .. ජිවිතේ කියන්නෙම දරාගැනීමක්🖤✨
2026-05-20 04:12:59
1
ishu :
ඇත්ත ❤️
2026-05-18 15:18:07
0
Roshan :
ඔක කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඇත්තටම ආදරේ කරා නම් silant exit කියන්නේ කරන්න බැරි දෙයක්.
2026-05-21 19:42:25
0
R_avi🇧🇷🐉 :
Iye affir ek nthr una mn 🙂🫶
2026-05-21 03:30:43
0
Shanu_k :
ජිවිත කතාව...
2026-05-26 18:29:03
0
Shan :
No contact + exit the pain, over means over.
2026-05-20 13:09:05
0
𝐏𝐢𝐧𝐢 ♡❁🧚🏻♀️ :
කිසිම කෙනෙක් ලග බලෙන් රැදෙන්න එපා නිහඩව අයින් වෙන්න වාද කරන් යන්න එපා ඒ අයට නිසි වෙලාවට දඩුවම් ලැබේ.. තමන් හරි නම් කියවන් යන්න එපා🥰
2026-05-21 03:17:41
0
sudesh♥️රන් මහත්තයා.... :
ඇත්ත..
2026-05-18 17:42:15
0
Lakmi's Foot Prints 👣 🌿 💙 :
💖💖💖
2026-05-16 15:22:30
1
ᴄᴘᴛ.ꜱᴀʀɪᴛʜ⚓⛵ :
❤️
2026-05-18 07:04:29
0
K Tharaka Rathnayaka ❤️🩹🫵 :
🤝🖤
2026-05-18 19:36:46
0
𝒮ℯ𝓌🧸🇯🇵 :
💯❤️
2026-05-16 17:33:25
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.