@anushz_: හැමෝම හොයන ලංකාවේ ලස්සනම පංසල ❤️🙏🍃 . #temple #srilanka #foryou #viral #fyp

Anush Kularathne
Anush Kularathne
Open In TikTok:
Region: LK
Saturday 16 May 2026 15:24:27 GMT
728849
61350
568
5748

Music

Download

Comments

tharu_sasin
🎼 SASIN♪ :
ගමේ ඉන්න කාලෙ මෙච්චර ලස්සනක් පෙනුනේ නෑනෙ අපිට 🥹😪 නිවාඩුවක් දාලා දැන් ආයෙ යන්න වෙනවනෙ 🫠
2026-05-17 05:56:57
99
jayamini55
❤️❤️😘SL MAHEE❤️❤️😘 :
නුවර ඉදන් කොහොමද එන්නෙ කියල කියන්න පුලුවන්ද අනෙ ප්ලීස්
2026-05-17 07:53:44
30
user423501926140
☺️ ƙαʋҽҽ :
ගම 🥹🫀
2026-06-11 09:55:26
0
s.denu1
S.D :
වලපනේ රාවන පබ්බත.❤️හවස තුන හතර වෙද්දි සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහෙනවා🥰
2026-05-17 07:47:21
31
sadhu3470
©•°`සදූවා´°•©<>Podi© :
එකත් ඉවරයි
2026-05-17 15:12:00
7
damayanthi1977
Damayanthi :
කොහෙන් ද යන්න තියෙන්නේ.දන්න කෙනෙක් පාර කියන්නකෝ
2026-05-17 06:52:26
8
sadasi.sadarenu7
ශෙනු 🧚 :
ඉස්සර නම් හැම පෝයකටම ගියා එත් දැන් අශාවටවත් යන්න බැරි තරම් දුරක 🙏🥰
2026-05-29 10:03:50
2
kavigirl207
kavi girl ❤ :
අපේ ගම ❤️
2026-06-06 05:46:28
0
sandufernando46
sandu fernando :
මෙ කොහෙද
2026-05-17 15:41:29
1
shan_official_k
♺𝙎𝙃𝘼𝙉𝘼↺ :
අපෙ ගම ❤️🥰
2026-06-01 11:12:44
2
ravindra.sampath3
Raviya 🙂 :
අද ගියා 🥰❤️
2026-05-17 16:30:17
1
nethsarani214
nethsarani :
මේ කොහෙද අනේ
2026-05-31 12:11:05
0
user82361443840741sami
💜️💜️💜️💜️සමීර💓💓💓💜️💜 :
Koheda thiyenne
2026-05-31 07:15:58
1
madukadilhanifernando
දිල්හානි මදු.. :
කියලා වැඩක් නැ ලස්සන නම්.අපිත් ගියා මේ පන්සලට..හිත නිවන එකම තැන..🙏🙏🙏🙏🙏
2026-05-21 05:44:57
3
doni89467
chuti doni🌍😘Rasindu ♥️🌍 :
2026-05-17 14:15:29
0
piyumi.gril4
Piyumi Gril :
kohed e temple eka thiyenne
2026-05-19 14:09:35
1
dilu.bbh7
𝗡𝗮𝗱𝗶 𝗚𝗶𝗿𝗹 💗🇱🇰 나디 󾓮 :
🥺♥️
2026-05-17 15:50:37
1
vihanga_dilshan_
𝙑𝙞𝙝𝙖𝙣𝙜𝙖 𝘿𝙞𝙡𝙨𝙝𝙖𝙣➤ :
හැම පෝයටම යන්න බැරි නොවුන තැන...❤️
2026-05-30 04:38:48
1
kasu3179
kasu :
බුදු සරණයි🥺🙏❤️
2026-05-18 15:58:34
1
amesh_hashan_302
me koheda
2026-05-18 14:15:01
2
saduniiresha3
디리니 :
koheda thiyenne
2026-05-18 08:24:21
2
shen666417
shen666 :
හාමුදුරුවරු ඉන්නවද 🥰
2026-05-17 10:45:17
1
nimu9209
😘😘Nimu😊 (චුටී)😊 9209😘😘 :
වලපනේ ❤️
2026-05-17 01:11:03
1
uresha.r
URESHA R♥ :
Game♥
2026-05-17 08:25:53
1
nimasha.madushani6
🌵🥀Madushani මදූ🥀🌵 :
කුරුනෑගල ඉදන් එනවනම් කොහොමද එන්නෙ
2026-05-17 14:36:41
2
To see more videos from user @anushz_, please go to the Tikwm homepage.

Other Videos


About