@hornetlover2: "ආදරේ කරලා, ආදරේ විදලා, ආදරෙන් පැරදිලා, ආදරේ ගැන, හා ජීවිතය ගැන, නිදහස් හා සාමකාමී හැගීමකින්, බලන්න පුරුදු උනු මට, නිදහස්,සාමකාමී,Matured හා ප්‍රේමනීය, ආදරයක මිහිර එක ආත්මයක් එක්ක, මුලු ජීවිත කාලයම බෙදා ගන්න ලස්සන හීනයක් තිබුනා.." "නීතියෙන් එක් වෙන්න කලිං, ජීවිතයේ හැම අංශු මාත්‍රයක්ම බෙදාගන්න, මං විතරක් දන්න මගේ ඔලුවේ තියෙන හැමදේම බෙදාගන්න, එලියට පෙන්නන කෙනා වගේම ඇතුලේ ඉන්න, ට්‍රැක පැනපු කෙනාව නිදහස් කරන්න.., දවල්ට රෑට රට හැමතැනම නිදහසේ ඇවිදින්න.. දෙන්නගේ අනාගතය එකතුවෙලා Plan කරන්න.. පවුල් වල අය ලෝකය දිහා බලන විදිය තේරුම් ගන්න, ඒ හැමදේම එලියෙන් තියලා, අපි දෙන්නට අපි දෙන්නගේම කියලා ලෝකයක් හදාගන්න, එහෙම හදාගෙන ඒ ලෝකය ප්‍රේමය, නිදහස, කියන හැගීම් වලින් පුරවන්න.." "ඔව් එහෙම ලස්සන ෆැන්ටසියක් තිබුනා, ඒත් දැන් අවුරුදු 30ක් වෙන්නත් එනවා, හැමෝම අහනවා බදින්න නැද්ද කියලා, "ඔව් මට බදින්න ඕනේ.. මගේ ජීවිතේ ඉතිරි කාලේ මට මං වෙලා ඉන්න, උදව් කරන කෙනෙක්ව බදින්න ඕනේ, මම විතරක් දන්න මගේ ලෝකය තේරුම් ගන්න, පුලුවං කෙනෙක්ව බදින්න ඕනේ, මගේ ඇතුලේ ඉන්න ට්‍රැක පැනපු පුංචි චූටි ලමයව, තේරුම් ගන්න පුලුවං කෙනෙක් බදින්න ඕනේ, ජීවිතය ගැන, මානසික නිදහස ගැන, ගැබුරින් සංවාද කරන කෙනෙක්ව බදින්න ඕනේ, මේ ජීවිතය දැං ඇතියි කියල හිතනකොට, නෑ මේ ගමන ඉස්සරහට යමු කියන කෙනෙක්ව බදින්න ඕනේ, මේ ලෝකයේ මං තව දුරටත් තනි වෙලා නෑ, කියන හැගීම දෙන්න පුලුවං කෙනෙක් බදින්න ඕනේ.." "මං ඔයා ගැනවත් ඔයා මං ගැනවත්, දන්නේ නැතුව, කේන්දර බලලා, රස්සාව බලලා, උස බලලා, වයස බලලා මේ සේරම විතරක් ගැලපුනාම, අපි අපේ වෙන්නේ කොහොමද? මේ මිනිස් ශරීර එකතු වුනත්, අපේ ඇගවල් අස්සේ හැංගිලා ඉන්න, මනුස්ස ආත්ම එකතු වෙයිද..?" "මං හිතනවා බදින්න කලිං, ඒ අව්‍යාජ මනුස්ස ආත්ම වලට, එකෙනිනෙකට වැලදගන්න කාලයක් දෙන්න ඕනේ කියලා.." 🤍✨🍃
Lakshitha sandaruwan
Region: LK
Saturday 16 May 2026 20:03:45 GMT
Music
Download
Comments
Visu sandamali :
Oyta oya hoyna widihe lassna life partner kanek ikmaninm labei..✨Caption plz
2026-07-13 02:04:03
1
me mn bn deshan 😂 :
තව අවුරුදු පහකින් මට මේ කතාව රීපෝස්ට් කරන්න පුලුවන්..මටත් අද වෙනකන් මං බලාපොරොත්තු උන ඒ ජීවිතේ ලැබුනෙ නෑ
2026-06-10 03:11:28
12
❤️Erandi❤️ :
මමත් අන්තිමට තීරණය කරා ගෙදර කියන කෙනෙක් බදින්න. එත් මං බලාපොරොත්තු වුන ආදරේ එ ෆැන්ටසිය මට ලැබෙයි කියලා මං දන්නෙ නැ. ගෙදරින් හොයලා දුන්න ගමන් අපි බදින්නෙ නැ තමා මොකද ආශ්‍රය කරනවානෙ එයා වුණත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා . මං හිතන්නෙ නැ ආදරේ කියන එක ඇතිවෙයි කියලා .මොකද අපෙ හිත නැවතුනෙ අපිට ආදරේ නැති මිනිස්සු ලග 😞
2026-07-11 08:09:55
1
jaka :
මගේ හිතේ කියවා දේ එ විදියටම දාලා
2026-07-05 07:48:44
2
Kanishka Wickramage💫 :
මගේ හිතේ තියෙන දේම ඔයා හරි ලස්සනට වචන කරලා අනේ🥺♥️🙏
2026-06-06 19:29:25
5
වැලියා..🖤🖤 :
හිතේ තියෙන දේ ඒ විදිහටම.. ❤️🩹
2026-07-14 15:07:56
0
Ish_ 🪬🪐 :
Captain pls
2026-06-07 16:15:59
1
OSHI 💙 :
හිතේ තිබුනු ඒ වචන ටික හරි ලස්සනට ඔයා ලියලා තියෙනවා. ඒත් මේ වචන ටික හිතෙ තියාගන්නවා ඇරෙන්න..පිටකරන්න බැහැ...💔
2026-06-29 14:18:56
0
Deepika Dissanayakae :
කැප්ශන් එක..😥
2026-06-06 13:57:28
0
🥀✨️🕊️වාසු✨️✨️🥀 :
ඔයා මගේ හිත කියෙවුවා වගේ දැනුනා මට🥹❤️🥹💔
2026-06-06 15:23:46
0
@Nikeshara359 :
Caption ekh 🥺
2026-06-07 10:22:34
1
Fathima Nasma :
caption pls🥺
2026-06-09 02:50:44
0
~Raveesha~🥀🌖🌸 :
Silently reposted 💔🥺
2026-06-11 16:25:12
0
~Thili~ :
repost karannama hithenawa 😐🥺
2026-06-28 14:10:34
0
Piyumi Madushani :
Caption eka dennako
2026-06-08 11:16:47
0
resin art :
Meka godak lassanai 💐
2026-06-13 06:55:45
0
Shamod Kumara :
ada kiyagnna bari dewal a vdihatama thiyenwa ❤️❤️❤️
2026-06-08 14:15:49
0
Thiva :
Hmm
2026-06-20 11:55:48
1
S A C H I 🌸 :
Caption eka dennko 🥺
2026-06-25 09:43:05
1
T🐹🍓 05.08🌹🌿 :
caption ek dennk plz
2026-06-10 02:21:07
2
avishkaliyanage83 :
Next Level Words Machn ❤️
2026-06-13 17:32:51
0
sampath roshan :
හරිම ලස්සන වචන ටිකක් ලස්සනට ගලපලා තියෙනවා...
2026-06-09 07:55:13
1
නන්නාදුනන්නි🫀 :
caption eka🙂
2026-05-17 02:44:49
1
Vina :
මටත් ඔකම කියා ගන්න බැරුව උන්නෙ🤗
2026-06-07 15:07:55
1
Malsha :
aththa🥺
2026-06-06 12:10:11
1
To see more videos from user @hornetlover2, please go to the Tikwm
homepage.