Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@travel_buddy_00: වෙන රටක කියලා නෙද හිතුවෙ ? නැ නැ මෙ ලංකාවෙ කන්දක් මුදුනෙ තියන ලස්සන පන්සලක් 🙏🌼✨ #srilanka #templ #travel #tending #viral #fyppppppppppppppppppppppp
•| 𝓓 𝓐 𝓝 𝓐 🫧🍃
Open In TikTok:
Region: LK
Sunday 17 May 2026 01:30:07 GMT
426799
44806
712
2178
Music
Download
No Watermark .mp4 (
1.89MB
)
No Watermark(HD) .mp4 (
1.89MB
)
Watermark .mp4 (
4MB
)
Music .mp3
Comments
𝓓𝓾𝓵𝓪 🐬🩵 :
හැමෝම අහන්නෙ මේ කොහෙද කියලා💗🥺 රාවණා පබ්බතවිහාරය දියනිල්ල පන්සල දර්පනාහෙල පන්සල ඔයනම් තුනම කියන්න පුලුවන්🥹🤍 නුවරඑළියෙ ඉදන් යද්දි රාගලට යන්න මීටර් 200-300 මෙහෙන් සූරියකන්ද කියලා තැනක් තියනවා එතනින් රාගල පැත්තට යන්නැතුන්....වලපනේ පැත්තට හැරෙන්නොනි ඒ පාරෙ යද්දි වලපනේට යන්න කලින් තියෙන්නෙ පාරට නම් තැන පේන්නෑ ඒත් ලොකු ගල් බෝඩ් එකක් වගේ එකක් තියනවා පාරේ ....පාරෙ ඉදන් 1-1 හමාරක් km උඩට තේවත්ත මැදින් යන්නොනි පාරක් තියනවා වීල් එකක යන්න පුලුවන් බයික් වල පුලුවන් 🩵
2026-05-18 05:40:31
112
maduranga :
අපේ ගමනේ
2026-05-18 04:43:19
14
anupamarathnayak6 :
🙏🙏🙏🙏දැක්ක ගමන් හිත නිමෙනව..
2026-06-03 16:44:45
1
❤දුනි❤ :
ශ්‍රී/ ප්‍රියදර්ශනාරාම රාවණ පබ්බත විහාරය - දර්පණාහෙල (sri/ priyadarshanarama rawana pabbatha viharaya - darpanahela)
2026-05-17 10:46:35
16
Asna Beham :
හරි ලස්සන තැනක්.....වීඩියෝ කීපයක්ම දැක්කා මේ පන්සලේ..දැන් සාධාරණ බයක් තියෙනවා මට මිනිස්සු රැල්ලට ඔතන්ට ගිහින් ඒ තැන විනාස කරයි කියලා..සමහර තැන් හැන්ගිලා තියෙන තරමට හොදයි..කොහොම උණත් එතන ලස්සනයි...යන කට්ටිය ඇස්වලින් ඒ ලස්සන විඳලා ඒ තැන පරිස්සම් කරන්න 🥰❤️
2026-05-19 04:43:42
5
renokadelani :
🙏🙏🙏🙏🙏
2026-05-18 03:36:23
2
Deepika Yatiwella :
🌹🌹🌹🌹🌹
2026-05-17 19:34:41
1
✯𝙰 𝙿 𝙾 𝙾 𝚁 𝚆 𝙰෴ツ :
සාදු සාදු🙏🙏🙏
2026-05-18 17:28:17
2
°_N_I_L_M_I_N_I_• :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-05-19 04:00:56
1
N a V i D u.🪬 :
බුදු සරණයි 🙏🙏🙏
2026-05-17 16:02:42
2
😘DTM ඉසුරු😘 :
මම ගියා එක දවසක්
2026-05-18 11:18:57
6
kumari :
sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-18 02:31:07
1
Pradeep Kavinda :
lassanai ...........🙏🙏🙏🙏
2026-05-18 13:48:12
1
💫 💔 𝓷𝓪𝓭𝓮𝓮💔💫D 🫂 :
budu saranayi 🙏🙏🙏
2026-05-17 21:27:37
1
Shaluu🌀• :
බුදු සරණයි 💗"🙏
2026-05-18 10:18:47
1
Podda👽😵💫🗣️ :
බුදුසරණයි 🙏
2026-05-18 14:27:28
1
lahiru_l_samaraweera :
🥰gama
2026-05-20 20:56:06
1
jayalathperera5 :
Walapane ragala pare thiyenne ❤️❤️❤️❤️
2026-05-19 04:34:23
1
💯Sudu Baba 💘 :
බුදු සරණයි
2026-05-18 04:35:29
2
upeksha 😍🖐️ :
රාවනපබ්බත..🙏🙏
2026-05-19 05:28:36
1
Niloy Barua :
sadu sadu sadu
2026-05-17 19:42:41
1
🖤B̤I̤L̤ B̤E̤R̤R̤Y̤🖤 :
අපේ ගම 🥰
2026-05-21 16:08:25
0
Shenal :
Budu saranayi 🙏
2026-05-18 02:54:00
1
To see more videos from user @travel_buddy_00, please go to the Tikwm homepage.
Other Videos
#promoguncang55 #kolamterpal #terpalkolamikan
Sửa rửa mặt đất sét, tẩy tbc mờ thâm, sáng da DEAR, KLAIRS #suaruamatdatset #klairs #klairsvietnam #klairsmaskcleanser #vzone
#xybca #pageforyou
🚀 InterLink tiếp tục tiến thêm một bước lớn trên hành trình xây dựng hạ tầng blockchain hiệu suất cao cho quy mô toàn cầu. Đội ngũ kỹ sư đã hoàn tất quá trình nâng cấp từ cơ chế thực thi tuần tự sang thực thi giao dịch song song — một bước đột phá giúp TPS tăng tới 5 lần đồng thời giảm đáng kể thời gian hoàn tất giao dịch. ⚡ Đây không chỉ là nâng cấp về tốc độ, mà còn là nền móng quan trọng để InterLink hướng tới một mạng lưới blockchain đủ khả năng phục vụ thanh toán và tài sản số trong thế giới thực ở quy mô hàng tỷ người dùng. #INTERLINK #ITLG #ITL
사람들이 오해하는 장근석의 오싹한 본모습 #연예뉴스 #연예인 #연예인이슈 #이슈 #기부천사 #기부 #선행 #장근석 #암투병 #근황
About
Robot
API
Legal
Privacy Policy