@shaini___0: 🤍 ! #fppppppppppppppppppp #onmllionoisaudation #foryoupage #sinhalaquotes #viraltiktok

~ SHAINI ~ 🎀
~ SHAINI ~ 🎀
Open In TikTok:
Region: LK
Sunday 17 May 2026 06:58:10 GMT
257866
17902
306
2896

Music

Download

Comments

kaushi_____2
Menu :)🪬🤍 :
ආදරේ කරන කෙනෙක් ලැබෙයි ඒත් ම‍ං තරම් ආදරේ කරන කෙනෙක් නම් හම්බෙන්නෑ..! 😊🤍
2026-05-17 07:26:33
42
nirosha8399
ɴ𝓲ʀℴ ᵇᵃᵇʰʰʰʰ 🦋🤍💫🧸 :
අවස්ථාවට ආදරේ කරන අය ඇති එත් මං තරම් ආදරේ කරපු හොයලා බලපු කෙනෙක් නෑ 🥺🥺🥺🥺
2026-05-19 02:48:10
1
_137065
Oshii 🐼✨" :
ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකී බිංදා!☺️🤍
2026-08-02 04:31:53
1
nethubabh374
NeThU - 🧚‍♂️🍄💗 :
හම්බ වෙයි ආදරේ කරන කෙනෙක් ඒත් මම තරම් ආදරේ කරන කෙනෙක් හම්බ වෙන එකක් නැති වෙයි රත්තරං ❤️‍🩹🙂🥺
2026-07-26 05:01:48
1
nethmi.thehara
Nethmi Thehara :
adare karana aya hambei eth mn tharam adare karana kenek hoya ganna bari vei... 🥺🙂
2026-08-09 09:17:19
0
sandumadushani4
sandu🧸 :
කවුරු කොහොම හම්බ උනත් මුල් කාලෙ විතරක් වෙයි . මොකද තමන්ගෙ ඇත්තම ස්වරූපය පෙන්නන්න මිනිස්සු ටික කාලයක් ගන්නව.මුලදි පෙන්නන්නෙ තමන්ගෙ හොඳම ගතිගුන.තමන්ට කරන්න පුලුවන් හොඳම දේ.මං බලන් ඉන්නවා එයාට මගෙ ආදරේ තේරෙයි කියලා.ඒක බලාපොරොත්තුවක් විතරයි.හැමදාම හිත යටින් පිච්චෙන එක ඉවරයක් වෙන්නෙ නෑ 🥺❤️‍🩹
2026-05-21 05:24:22
1
__sadaru_status__
Sadaru_V2_🏍️ :
එහෙම අය ඇති.... ඒත් මං තරම් ආදරේ දෙන්නෙ නැති වෙයි 😔
2026-07-18 15:12:28
1
vidu_pagee1
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹 :
හම්බෙයි හැබැයි එයත් එක්ක ඉන්න හැම තප්පරයකම ඔයාට මාව අනිවාර්යයෙන් මතක් වෙයි. මොකද මගෙන් වැරදි වෙන්න ඇති ඒත් ඔයාට දුන්නු ඒ නිදහස ඒ ආදරය වෙන කාගෙන්වත් ඔයාට හම්බෙන්නෑ සත්තයි.🙂💔
2026-05-18 13:13:55
6
han_zzzxx7
ChaThu🥤 :
එදාට මන් පිළිගන්නම් මගෙ ආදරේ බොරුවක් කියලා🙂❤️‍🩹
2026-05-21 11:09:35
2
k084260r
k084260r :
ජිවිතෙට හම්බෙන්නෙ නෑ ඉවසන කෙනෙක් නම් මං තරම්😊💗
2026-08-11 16:21:33
0
nisalthinura0
ff silan🫴🏆☠️ :
හම්බෙයි කෙනෙක් ලැබෙයි ඒත් ම‍ං තරම් ආදරේ කරන කෙනෙක් නම් හම්බෙන් නෑ ❤️‍🩹🥺🔐
2026-05-19 20:38:22
1
adi_quotes_
ㅤආදි_ :
එයා තරම් ආදරේ කරන කෙනෙක් මට‍ කවදාවත් හම්බෙන්නේ නැ 🙂❤️‍🩹🫂
2026-05-18 12:39:56
1
zindy909
Vihangi Frenendo 😫🫀💗💐 :
"මම් දන්නවා එ තරම් ආදරෙයි කරන කෙනෙක් කවදාවත් මට ලැබෙන එකක් නෑ 🥺❤️එත් මට සමා වෙන්න රත්තරන් මට එ දෙ කරන්න උනා 😞❤️‍🩹.. "
2026-05-18 14:33:19
1
lakshika937
ᥫ᭡ 𝑳𝒂𝒌𝒔𝒉𝒊 🦋 :
Ishu mn adarei hamadamath oyt❤️‍🩹🥺(Eya kawadahri dakivi😓)
2026-05-18 19:28:16
1
aloneeeeeeee092
𝘈 𝘭𝘰𝘯𝘦_ °°🎭°° :
මම වගේ තනි උන කෙනෙක් ඉන්නද?❤️‍🩹🥺
2026-06-29 14:27:16
1
adithyalakshan31
ආදී |❤️‍🩹👽 :
එච්චරයි 🙂
2026-07-26 15:05:34
1
krishan.de.silva
Krish de silva :
එහෙම අය නෑ❤️
2026-05-17 15:10:39
0
dinusha.sadamali05
Dinusha Sadamali :
man hara ehema aya hoyanna ba. eyata.🥺🥺❤️❤️
2026-05-18 13:09:51
1
userprincess_2004
ᥫ᭡𝐂𝐡𝐮𝐭𝐲𝐲💗🍃📌 :
හම්බෙයි හැබැයි මං තරම් ආදරේ කරන එකක් නෑ 🥺❤️‍🩹
2026-06-29 07:29:46
0
dagakari337
sudarshan✌️ :
mmmmm
2026-06-29 12:36:17
0
chooty110
chutyy"🐼 :
මන් එහෙම ඇහුවොත් එයා දැන් එයාගෙ ගෑනු ලමයව පෙන්නයි. එයා ඔයාට ආදරෙ කරාවි ඒත් මන් තරම් ඔයාව දරාගන්න මොන දේ උනත් ඔයා එක්කම ඉදිද කියල හිතන්න එපා.මොකද ඔයාගෙ ජීවිතේට ආපු කව්රුත් මන් තරම් ඔයා එක්ක හැම ප්‍රශ්නෙකදිම ඔයා එක්ක හිටියෙ නෑ. ඔයාටත් තේරේවි හැබැයි එතකොට මන් කියල කෙනෙක් ඔයාගෙ ජීව්තේ නැත්තටම නැති වේවි 🙂❤️‍🩹
2026-07-18 18:14:55
0
kaushalya.abesing
Kaushalya Abesinghe :
ayeth kawadawath hambenne na.adare karanna matath dan kalayakuth na.
2026-07-21 14:43:56
1
chinthaka.samaraw
Chinthaka Samaraweera :
Meka save krnn puluwn widiyt danna
2026-07-22 15:04:43
0
nimai.nirantharam
good 😎 :
හම්බෙයි හැබැයි මං තරම් ආදරේ කරන එකක් නෑ......... 🫂💔
2026-07-02 07:26:59
0
nimzz_yy
𝓝𝓲𝓶𝓪𝓼𝓱𝓲 🧸🌺 :
Ane attta 🙂❤️‍🩹😔
2026-05-18 14:22:51
0
To see more videos from user @shaini___0, please go to the Tikwm homepage.

Other Videos


About