@falling.leavz1: Overthink ජීවිතයක් කියන්නේ හරි අමුතු හැඟීමක්.එයාලගෙ තියෙන එකම වෙනස තමයි හැමදේම ගැන ඕනවට වඩා හිතන එක. තමන්ට කන්න ඕනේ වුනත් කන්න බෑ. නිදාගන්න ගියත් රෑ එලි වෙනකන් කල්පනා කරනවා.තමන් ආදරය කරන කෙනෙකුගේ පොඩි වෙනස් වීමක් වුනත් අවුල් ගිහින් සෑහෙන්න වෙලාවක් කල්පනා කරනවා.එයාලට ආදරේ කරන එක ලේසි නෑ. ආදරය කරද්දී වුනත් අනිත් කෙනා ගැන සෑහෙන්න හොයල බලනවා. එයාලට පුංචි දේත් ගොඩක් දැනෙනවා. එහෙත් ඒ අය ඕනවට වඩා හිතලා සැක කරන දෙයක් ලේසියෙන් වරදින්නේ නෑ. එහෙම කෙනෙකුට අවසානෙදි ඉතුරු වෙන්නේ හිත් බිදීම් හිත් රිදීම් විතරයි. ඔයාලටත් ඉන්නේ overthink කරන කෙනෙක් නම් එයාලව පුළුවන් තරම් සතුටෙන් තියන්න උත්සාහ කරන්න. මොකද ඔයාගෙ පොඩි වෙනසක් වුනත් ඒක ගැන ගොඩක් හිතනවා. ඒකෙ වේදනාව දන්නේ ඒ කෙනාගේ හිතයි ඔළුවයි විතරයි...💯🥀 #viral #foryoupage #overthingking
falling.leaves 🍂
Region: LK
Sunday 17 May 2026 07:10:08 GMT
Music
Download
Comments
Ravii 🕷 :
කරුමෙට අපුවා
2026-05-31 13:40:29
1
Rashi R&S 💗💐💍 :
True 🥲
2026-06-17 22:51:45
2
Jà Šîm :
Karuma 🙇♂️💔
2026-06-17 01:28:16
1
|<𝕡𝕠𝕕𝕕𝕚💐😌 :
mmm 😔😔
2026-05-19 16:36:47
3
kumari kumari :
හ්ම්ම්ම් ඒක ඇත්ත
2026-05-30 17:19:22
2
Ashen :
Hm
2026-05-21 02:30:49
1
NILUSHI🥀 :
hm
2026-06-01 03:15:15
1
꧁❤༺𝑪𝒉𝒂𝒎𝒐⚚ 𝑨𝒚𝒆𝒔𝒉𝒊༻❤꧂ :
ane ow💔😞
2026-05-26 05:28:20
1
𝙨𝙖𝙢𝙚𝙚••°•_•°💥 :
💔🫂
2026-06-04 19:10:53
1
Dinuth zzz " :
Eka samhra ayt terun gnn bh🥺
2026-06-10 13:03:57
1
𝓬𝓱𝓪𝓷𝓾💖🌷🦋🫂 :
hmm❤️🩹🙂
2026-05-26 06:05:48
1
Purni :
Hmmm
2026-05-20 04:06:58
1
~ 𝘿 𝙏 ™𝙈𝙍𝙎𝙃𝘼𝙉𝘼 💀🔥 :
aththa 💔
2026-05-25 20:40:35
1
❤️❤️s.v.a.saduni❤️❤️ :
mm
2026-05-21 01:10:34
1
❤️ :
adaraya echcharatama darunuyi 🙂❤️🩹
2026-05-27 11:15:32
2
Chuti kella :
hm
2026-05-21 08:55:41
1
dumi jagodage :
💔Hmm
2026-05-26 06:41:48
1
Dilshan🪬 :
Hm 😳🤍
2026-05-19 16:16:29
2
Dilu|ඩිලු|திலு🍷🫗👤 :
Ow 😩
2026-05-20 17:32:28
1
Yenu 😘 :
hmmm 🥺😓
2026-05-20 17:31:15
1
Sanidhi Ruwanya :
aththa
2026-05-19 16:37:13
1
༒︎𝑁𝑖𝑚𝑎𝑠ℎ..𝓧🐼🪽 :
caption please
2026-05-18 04:10:15
2
❤️Erandi❤️ :
ඔව් අන්තිමට මං අයෙත් ජීවිතය යන්න තීරණය කරා වගෙ වුණා
2026-05-26 20:49:27
1
Nuwan kavinda :
caption plz
2026-05-23 04:04:56
1
To see more videos from user @falling.leavz1, please go to the Tikwm
homepage.