@himaru_himaya: පිරිම් අපි පවු බං මුන් අපේ මුලු සාරයම උරා බොනවනේ 😂😂 #creatorsearchinsights #himaruhimaya #fyp #viral #funny

himaru_himaya✨
himaru_himaya✨
Open In TikTok:
Region: IT
Sunday 17 May 2026 09:28:57 GMT
680766
51904
1380
9289

Music

Download

Comments

giganagamaga.sura
Giganagamaga Surash Rangana :
දවසේ කතා ව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-12 02:49:48
0
shashikala2401
shashikala🥰😘 :
කොයි වෙලේ මැරෙන්නෙ මේ දෙන්න හින්දා හිනාවෙලා ගෙදර මිනිස්සුන්ගෙන් ගුටිකාලා 😂😂😂😂🥰❤😘🫂
2026-05-17 10:43:58
276
sahanrandika7
𝙎𝙖𝙝𝙖𝙣 𝙧𝙖𝙣𝙙𝙞𝙠𝙖 🔥 :
අඩෝ අඩෝ ඒක..😂😂 ආතල්ම කපල් එක ඈ..😂😉🫶😉
2026-05-17 16:21:11
206
piumi445
piumii :
ඇත්තමයි අනේ ඔහොම හිනාවෙන්න පුලුවන්ද මන් අහන්නෙ මට නම් දැන් ඔය දෙන්නව දැක්කත් හිනා යනවා ෂෝක් අප්පා 😂😂😂
2026-06-09 03:50:11
15
mahi2756
මහේෂ් :
ඒ හිනාව පට්ට
2026-05-20 07:10:42
38
prarthanaiddamalgoda
prarthana Iddamalgoada :
කෙනෙකු ගේ මුහුනට සිනාවක් දෙන්න පුලුවන් කියන්නේත් ඒකත් පිනක් 🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️
2026-05-30 13:48:56
13
lalithamunasingha4
Lalitha munasinghe Lalitha mun :
ඇද්ද අහාගත්තා😂😂
2026-05-23 19:39:21
16
rushsouthkorea
𝗛𝗶𝗿𝘂 🇰🇷 :
මේක අහද්දි මම අපායෙ 😂😂
2026-06-03 12:02:06
8
nethmi.samanmali
💞NETHU NETHU💞 :
😂😂අඩෙ මගෙ හුස්මත් හිර උනා😂😂 ❤️❤️ආදරෙයි දෙන්නටම ❤️❤️
2026-05-22 08:32:33
11
madusankaelectrical
Madusanka :
හරියටම හරි 😁😁😁👍👍👍🌹🌹🌹
2026-06-28 15:47:19
1
chandra.ranawakka
Chandra Ranawakka :
අනේ. අම්මෝ දෝනි.අහගත්තානේද...සැපටම. ධුන්නානේද උත්තරේ..එළකිරි වගේ🥰🥰🥰🥰
2026-05-17 19:52:34
9
sk363351
🇱🇰💝sk💝කුවෙිට් අහස යට🇰🇼sk :
ඔක්කටම වැඩිය හිනායන්නෙ අක්කගෙ හිනාවට😀😀😀💝💝💝
2026-06-04 10:45:24
7
nethuuz1
@nethu98🦕🦋 :
ane oyla hari shok couple ekak🥰💖
2026-05-17 09:32:20
21
danushikarupasinh
sachi ❤️❤️😘 :
oya denna hari shok ane budusaranayi parissamin hamadama sathutin inna 🤣🥰🥰🥰
2026-05-18 07:16:57
11
k.a.p_thashmila
ᵀʰᵃˢʰᵐⁱˡᵃ(◕‿-)✌ :
😂😂
2026-06-05 22:37:08
1
dinu.dinu9834
Dinu Dinu :
සුපිරි 👍👍👍👍👍👍
2026-06-06 15:36:49
2
tusharatushara295
tusharatushara295 :
අම්ම්මෝ
2026-05-18 03:45:01
7
sansala705
මාතර අපි. සංසලා ❤️🥰❤️❤️ :
එකනම් හරි ❤️❤️🥰
2026-05-20 07:20:56
5
hansini39
● 𝑯𝒂𝒏𝒔𝒊 🌺🌿● :
මේ දෙන්නා නම්... 😊♥️
2026-05-17 10:04:27
7
asoka.suwarnaseli
Asoka Suwarnaseli :
මම ආසම ඔයාගේ හිනහව බලන්න ලස්සන හිනාවත් තියෙන්නෙ♥️♥️♥️♥️
2026-05-19 05:18:56
6
janu83125
janu kurunegala 🇱🇰 🇰🇼 :
දෙන්නම හරිම සතුටින් ඉන්න දෙන්නෙක් ජිවතේ හොදට තේරුම් ගත්ත දෙන්නෙක් හැමදාමත් සතුටින්ම ඉන්න කවදාවත් වරදින්නේ නැ තෙරුවන් සරනයි
2026-06-06 15:26:47
5
thilini9871
Thilini🧚💫 :
adeee🤣
2026-06-07 11:04:58
1
dilu4724
Dilu@1🇱🇰🌷🌷 🌳🇨🇦 🌲🌷 :
අම්මෝහ් යකූ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰
2026-06-14 00:50:37
1
sadunisaduni679
🌹❤️❤️🌹 :
🤣🤣🤣🤣හොද වැඩේ මරු දෙන්න පරිස්සමින් සතුටින් ඉන්න යාලු ❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️
2026-06-02 13:24:50
4
hansi2758
hansi :
හිනාව 😄😄😄
2026-06-05 12:21:21
1
To see more videos from user @himaru_himaya, please go to the Tikwm homepage.

Other Videos


About