@anjali_herath: "අයිතියට වඩා ප්‍රේමය හරි බරයි ❤️🥺" Music Rearrangement @Maduu Shanka 🎼🎤🎹 🇱🇰 #dreamstarseason11 #winner🏆 #anjaliherath #anjuherath #borntosing❤️🙋🎙️

anjali_herath
anjali_herath
Open In TikTok:
Region: LK
Sunday 17 May 2026 12:09:11 GMT
384722
32406
1081
1641

Music

Download

Comments

re_nu_726
🇱🇰 🆁🅴🅽🆄 🇰🇼 :
himi nethi senehe....❤️🥺
2026-08-30 16:13:18
0
08.05pramu
♥️🌎vimu and pramu ♥️🌎 :
එක අහද්දී නම් ඇස් වලින් කදුළු වැටුන 🥺මාර ලස්සන voice එකක් තියෙන්නේ ❤️good ලුච්ක් ❤️🥰
2026-05-18 05:20:42
50
dilshi67
Dilshi☘️❤ :
Wowww... කියන්න වදන් නෑ අංජුවෝ ඒක වෙනමම එකක්.. මුලින්ම අහද්දි New release එකක් වගේ දැනුනේ.... ලස්සනම ලස්සනයි ඇත්තටම 👍🥰🍀
2026-05-17 14:21:36
36
ld6602
LD :
සමහර බරයි කියන ප්‍රේමය තියෙන තැන් වල අයිතිය හෑල්ලු උනා අයිතිකාරියගේ ප්‍රේමය එක්කම ඒ කඩදාසියෙ අයිතිකාරිය උනාට වඩා අනියම උනානම් හොඳයි කියන තැනට මනස හැදුනා... ලස්සනයි ගායනය💕
2026-05-18 10:25:38
13
kaviiii59
kaviiii59 :
ඇයි අනේ තවම නැත්තෙ ඔයාගෙ සිංදුවක් ඉක්මනට ඕනි
2026-05-18 04:04:24
13
nira.and.preba
nira and preba :
ඔයා හරි වාසනාවන්තයි ගුවන් හමුදාවට ගිය එකට ඔයට හම්බේලා තියේන කදවුරුවල Co ලත් හොදයි ඔයාගේ දෙ කරගෙන යන්න නිදහස දිලා තියෙනවා
2026-05-31 01:55:23
11
dil87823
❤️ Dimple girl ❤️ :
අනේ ඔයාගේ කටහඩයි මේ සින්දුවයි මාරම විදිහට දැනෙනවා 🥺❤️හරියට භාවනාවක් වගේ අන්ජි😍❤️
2026-05-17 14:05:39
18
indikasudath24
Indika S Bandara..🌾 :
අමුතු හීන තියන මිනිසු අපි..අපි කාගෙත් ඒ හීන හැබැ වෙන්න ඕනා...අන්ජි...♥️
2026-05-17 12:20:02
6
user6332386550477
චූටියා 🩷 :
පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ 🥰 හොදට වැඩ ටික කරගන්න ❤️❤️
2026-07-30 10:37:12
2
prasadinipremarat4
prasadinipremarat4 :
සුපිර්යක්❤️..මේ වගේ හැමෝගෙම හදවට දැනෙන්න ගයන්න හැමෝටම බෑ ..ජයම වේවා 🥰🌹
2026-05-17 17:56:27
7
mashee_pnm
🇱🇰✝️ Mishka ✝️🇱🇰 :
ආසම කටහඬක් 🥰 මේකත් hit වෙනව sure ❤️හරිම ලස්සනයි ඒ වචන ටික ඒ කටහඩත් එක්කම...
2026-05-18 17:31:24
6
mahesha.sandamali
Mahesha Sandamali :
Shaa❤️🥰
2026-05-17 14:14:32
18
penchi200833
penchi🥰 :
මන් මේ සින්දුවේ ආසම කොටස. අතැඟිලි නොබැදී සිත් අප එක්වී මියෙන තුරා ලන්වී හිදිමු🥺💗
2026-05-20 17:24:51
6
shanika.dilan1
Shanika Dilan :
2026-05-21 03:50:54
1
silent234589
Maleesha_Ranasinghe✍ :
voice ekh🙂❤️
2026-05-25 05:50:24
2
usernamealonegirl8
👉❤️༺ 𝐷𝑒𝑤𝑢 & චූටි ༻❤️👈 :
🥺😔🥺😔අනේ හරිම ලස්සනයි 🥺 😘😘😘😘😘
2026-05-31 19:29:46
1
fathimath_maza
S. R897 :
attatama eka Hari lassanai, feel ekak tynwa while listening I missed my partner 😔
2026-06-05 20:29:03
1
dmkavishkamadusha
Dm Avishka Madushan :
🥰❤️හරිම ලස්සනයි
2026-07-14 11:24:55
2
.nishan.sports.the
🇱🇰 sports Therapy@massage💞 :
e wois pissuwak ❤️❤️❤️❤️❤️❤️
2026-07-02 16:19:12
2
kanchana_97
❤️ tik tok pinky ❤️ :
2026-05-30 01:06:45
1
sachii..lakshika
@Sachii..Lakshika :
Akka❤️
2026-05-23 09:05:24
1
chamibabh12
chamika alawaththa :
fv 💗
2026-05-23 06:24:43
1
shanika.dilan1
Shanika Dilan :
2026-05-21 03:50:57
1
house.keeoing
h k m :
supiri
2026-05-28 12:43:27
1
1meily3
💫🪬..💕 M.E.I.L.Y 💕..🪬💫 :
මේ සිංදුව ඇහෙද්දි ඇස් කදුලු වලින් පිරෙනවා 😔. හිතට දැනෙන්න ඔයා කියන්නෙ කොහොමද 💔😔😭
2026-07-25 16:57:38
4
To see more videos from user @anjali_herath, please go to the Tikwm homepage.

Other Videos


About