@anushan_2: මස් මාළු කන්න එපා 😡 කෑවොත් පවක්ද? #kalawewepodihamuduruwo #Anushan #viralvideo #fypシ゚

ANUSHAN
ANUSHAN
Open In TikTok:
Region: LK
Sunday 17 May 2026 13:49:50 GMT
361930
20837
453
1171

Music

Download

Comments

not_nandana5
Not_Nandana :
හාන්දුරුවනේ (cos^2 x + Sin^4 - ln x.e^x) අවකලනය කරන්නෙ කෝමද ? 🙏
2026-05-18 10:04:21
106
user1803220976926
user1803220976926 :
@හොද පැහැදිලි කිරිමක් අපේ ස්වාමින් වහන්ස.නමුත් මමනම් කිසිම මස් වර්ගයක් අනුබව කරන්නේ නැත.
2026-05-17 16:47:01
96
oxygen.xyz
Oxygen 🌿 :
හැබැයි අපි මස් සල්ලි දීල ගන්න නිසා නේද එයා මස් මරලා විකුනන්නෙ...? අපි අනුබල දීම හා සමානයි නේද?
2026-06-04 18:55:06
1
reaper_6_6_6
Ashiii 🖤 6_6_6 :
ඒ මස් වර්ග 10 මොකක්ද ස්වාමීන්වහන්ස ?
2026-05-18 06:03:43
66
smith.xx.9
smith.xx.9 :
පට්ට logical 😂😂
2026-05-26 15:57:00
17
suren.suranga
suren Suranga :
ඉතාමත් හොද දර්ම පැහැදිලි කිරීමක්
2026-05-18 08:41:48
38
ashen.chaminda
Ashen Chaminda :
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. තෙරුවණ්සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-17 20:29:57
26
hasifxr
Hasifar :
I'm looking for logic But Couldn't find it 😅
2026-05-28 04:10:37
6
lakshmi4383
Laksani :
2026-05-17 15:13:35
17
mahdhy71
Mahdhy :
Okay, you said there is no problem if the animal is already dead. But remember, if a snake bites an animal and it dies, you may not know that it was bitten by a snake. If you eat that animal, you could also die
2026-06-05 06:46:29
0
mr.tabla20
MR.TABLA :
බුදුන් වහන්සේ දේශනා කරපු ඒ සත්තු 10 දෙනා ගැනත් කියන්න පුලුවන්ද 🙏❤️
2026-05-18 13:40:42
18
ireshikaamadumaal6
❣️Disanayaka❣️🫠 :
එහෙමයි අපෙ ස්වාමින් වහන්ස 🙏🙏🙏
2026-05-17 20:41:09
11
breakteekzie0
𝐓ᴇᴇᴋᴢɪᴇ✓ :
එ සත්තු 10 කන්න එපා කිව්වෙ ඇයි. මට තෙරුනේ නැ 😭
2026-05-19 08:58:58
10
chinthakajayasiri
🇱🇰චින්තක :
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
2026-05-18 02:48:45
6
user5737753908903
අම්මයි දුවයි 🌹🌹🌹❤️ :
🙏🙏🙏🙏🙏 තේරුවන් සරනයි 🌹🌹🌹
2026-05-17 14:25:11
10
mhdhilmisherif
mhdhilmisherif :
ලස්සනට විස්තර කරා 👌
2026-05-19 18:04:16
6
user8371366575634
user8371366575634 :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-05-17 15:13:29
5
hesaraabeyrathna
HESARA ABEYRATHNA :
😂 දාපු උන්ට කියන්න තීන්නෙ 🙏🙂 අහෝ දෙවුදත් නොදුටි මොක්පුර තම තම නැන පමනින් මිනිස්සු දර්මය දකී . වටින පැහැදිලි කිරීමක් හාමුදුරුවනී 🙏🙂
2026-06-04 19:47:15
0
imesh2801
Imesh :
ඔබ වහන්සේ ගේ සියලු දේශනා වල කිසිදු හිස් බවක් නැත 🙏🙏🙏🙏බොහොම පින් 🙏
2026-05-18 04:16:57
9
thushanthichampi2
Thushanthi champika :
2026-05-17 14:28:07
10
chandana.ranasing5
Chandana Ranasinghe :
pahedieli
2026-05-17 17:27:10
6
gagananirun0
`10/30"✨💞 :
මම දකින විදියට මගේ අදහස නම් එකෙන් පවක් සිදු වෙනවා හාමුදුරුවෝ පැහැදිලි කරද්දී කියනවා අපි කඩෙන් මස් කැල්ලක් ගනිද්දී අපේ ඒ සතා මරන්න අන දුන්නේත් නැහැ මැරුවේත් නැහැ එක නිසා දර කැල්ල්කට සමානයි කියලා ඒ උනට ඒ කඩේ මස් විකුනන්නේ අපි වගේ පාරිබෝගිකයෝ ඉන්න නිසා එක නිසා අපි ඒ පවට හවල් වෙනවා මන් දකින විදියට අපි මස් මාළු කන්නේ නැත්තම් එයාල මරන්නේ ත් නැහැ
2026-06-03 07:19:39
3
sasasasasasassada5
shalikapriyadars7 :
තෙරුවන්සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
2026-06-03 07:07:16
1
kaveesha4281
K .P wijerathna :
සියලු දෙනාට නිවන් අවබෝධ වේවා !🍃🙏❤️
2026-06-01 18:46:44
1
nimal5391
🇱🇰🇮🇱 Nimal 🇮🇱🇮🇱 :
ඔබ වහන්සේ කියපු දේ වල් සහතික ඇත්ත 🙏🙏🙏
2026-05-23 16:24:54
4
To see more videos from user @anushan_2, please go to the Tikwm homepage.

Other Videos


About