@tiktok.sanjeewani: 💔 කරා නෙවෙයි... කරගත්තා...! 🙂 ඇත්තටම සමහර මිනිස්සු ජීවිතේට එන්නේ ආදරේ කරන්න නෙවෙයි, අපි නොහිතන විදිහට අපේ ජීවිත කඩලා බිඳලා දාලා යන්න. මුළු හිතින්ම, මුළු පණින්ම ආදරේ කරපු කෙනෙක්ව නැති කරගන්න සමහරු මාරම ලොකු ගේම් දෙනවා... රණ්ඩු වෙනවා, වැරදි හොයනවා, මඟහරිනවා... අන්තිමේදී ඒ හැමදේම කරලා අපිව එයාලගේ ජීවිතවලින් ඈත් කරලා දානවා... ඒ වෙලාවට අපිට හිතෙන්නේ "එයා මාව නැති කරගත්තා" කියලා.. . ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි... තමන්ට පණ වගේ ආදරේ කරපු, තමන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති වෙලා හිටපු ඒ වටිනා ආදරේ නැති කරගන්න එක එයාලා අපිට කරපු වරදක් නෙවෙයි, එයාලා එයාලගේම ජීවිතයට කරගත්ත ලොකුම විනාශයක්... අවංකවම ආදරේ කරපු කෙනෙක්ව අහිමි කරගත්තම පස්සෙ කාලෙක දැනෙන පසුතැවීම දරාගන්න හරිම අමාරුයි.... ඒ නිසා ඔයා ළඟ තිබුණු ඒ පිරිසිදු ආදරේ අඳුරගන්න බැරිව, ඔයාව නැති කරගන්න දඟලපු අයට යන්න දෙන්න... එයාලා ඔයාව නැති කරා නෙවෙයි... එයාලට වටින්නේ නැති නිසා, එයාලම ඒ වටිනා ආදරේ එයාලගේ ජීවිතෙන් සදහටම අහිමි කරගත්තා...! 🙂❤️ . . . #like #views #foryoupage

Suddi Babi❤️✈️🌏🇰🇼 (👑)
Suddi Babi❤️✈️🌏🇰🇼 (👑)
Open In TikTok:
Region: KW
Sunday 17 May 2026 16:09:33 GMT
38098
1768
5
631

Music

Download

Comments

suranga.sampath70
Suranga Sampath :
❤️❤️❤️💐💐💐❤️❤️❤️
2026-05-28 20:39:35
1
akalankabro1
❄️🫧A S COOL HOUSE🫧❄️ :
❤️❤️❤️
2026-05-17 16:28:10
0
kavindurashmika06
Kavindu Rashmika :
❤️❤️❤️
2026-05-28 09:13:33
1
user017576211
M...E...S....H....L🖤🖤🖤🖤🖤 :
♥️♥️♥️
2026-05-27 16:50:41
1
To see more videos from user @tiktok.sanjeewani, please go to the Tikwm homepage.

Other Videos


About