@kshomemadecakes: හාස්කම් තියෙනවා කියලා ගොඩක් අය කියනවා...ගිහින් තියෙන අය comment එකක් දාගෙන යන්න...🙏 #kiriammaulpatha #laggala #Srilanka #viral #nature

K & S home made cakes
K & S home made cakes
Open In TikTok:
Region: LK
Sunday 17 May 2026 16:38:53 GMT
42843
5785
476
182

Music

Download

Comments

nima68796
𝓝𝓲𝓶𝓪😎💐💐🥀 :
මo වගේ කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැමදෙනාගේම කිරි සිහිනය සැබෑ කරලා දෙන්න මගේ අම්මේ 🙏🙏🥺🥺❤️
2026-05-19 09:58:41
32
maheshanga6
Mahesh Surangi :
සත් පත්තිනි මෑනියාන්ගෙන් පිහිටේන් මගේ කිරි සිහිනය සෑබෑ වේවා..මං ගොඩාක් දවස් .මාසෙන් මාස බලං හිටියා ඒ හිනය සෑබෑ කර ගන්න.🥺..මෑනියනි මට ආශිර්වාද කරන්න 🥺🙏මගෙ සිහිනය සෑබෑ වෙවා 🙏🥺
2026-06-02 13:14:48
2
gimhanir24
Lakshmi Rajapaksha :
අනේ මං අවුරුදු 4 කට වඩා බලන් ඉන්නවා. මටත් පත්තිනි අම්මාගේ පිහිටෙන් ඉක්මනටම දරු පැටියෙක් ලැබේවා....
2026-05-29 09:03:14
3
s.t.maduranga
S.T.maduranga :
මගේ කුසේ ඉන්න දරුවා මෙන්ම. අනිකුත් උපදින සියලුම දරුවෝද නිරෝගිමත් දරුවෝ වේවා🙏🏼🙏🏼🙏🏼. අම්මාගේ ආශීර්වාදය ලැබේවා 🙏🏼🙏🏼
2026-05-20 10:48:29
7
sew6750
S e w_🍒 :
ප්‍රාර්ථනා කරන හැමෝටම අහිංසක දරු පැටව් දෙන්නා ගානෙම ලැබේවා බුදුසරණයි හැම අම්මා කෙනෙක්ටම 🥰❤️
2026-05-22 10:19:56
3
champi.....saduuu
💗 𝓶𝓲𝓵𝓲𝓽𝓪𝓻𝓰 𝔀𝓲𝓯𝔂.. :
මමත් නීරෝගී දරුවෙක් බලාපොරොතතුවෙන් ඉන්නවා...නීරෝගී දරුවෙක් ඉක්මනින් ලැබේවා.. 🙏🙏🙏
2026-05-20 13:47:25
5
nishara.ayodya
sudu nona 💛💛💛 :
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මට නිරෝගී දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
2026-05-22 08:32:22
1
bolehimashi87
💞 Bole 💞❣️🫀 :
මගෙත් එකම බලාපොරොත්තුව ඉක්මනින්ම මට ඉශ්ඨ වේවා 🙏🙏🙇‍♀️
2026-05-19 10:28:16
5
mali.kuwaitt
🇱🇰☸️MALI :
පත්තිනි මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-21 18:48:07
1
notynoty223
notynoty223 :
පත්තිනි අමිමාගේ පිහිටෙන් මට දරැ සම්පතක් ලැබේවා🙏🙏🙏❤️
2026-05-22 05:44:42
1
pradeepasadawaruni
Dilini Udeshika♥️♥️ :
මගෙ අම්මාගෙ පිහිටෙන් මටත් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ අම්මේ🙏🙏
2026-05-18 13:55:53
5
n045435
සදා.... 🙂💍❤️‍🩹 :
බුදුසරණයි කිරි අම්මේ 🙏🥺
2026-05-23 13:45:50
1
chiranda5
chiranda :
සාදු සාදු සාදු.........................
2026-05-25 02:26:24
1
i.m__manee
Salon Maneesha & Bridal :
මගේ දරැවට වුණු භාරය ඉෂ්ට කරද්දි දාපු පත්තිනි සලුව තාමත් තියනවානේ..! 🙏🏻🙏🏻🙏🏻 😊 මට පිහිට වුණා වගේ සැමට මැණියන්ගේ පිහිට බැල්ම ලැබේවා..🙏🏻🙏🏻
2026-05-30 02:25:34
1
shromi.nathmi
Sameera :
sadu sadu sadu sadu sadu sadu sadu අමිමාගෙ පිහිට ආරක්සාව ලැබෙවා
2026-05-24 18:41:14
1
dinagi272071
😘❤සිමිසි grill😘❤ :
koheda thiyenne
2026-05-23 07:43:48
1
pathun.perera
Pathun Perera :
sadu sadu sadu
2026-05-29 06:59:58
0
kavii7868
🧿 kවී🧿 :
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏
2026-05-21 13:07:19
1
chandimawerashing
chandima werashingha :
2026-05-19 12:33:31
1
beads.beauty02
Beads Beauty :
ඇත්ත එතන .. අපි ගිහින් බාරයක් උනා. ඒක ඇත්තටම උනා 🙏💖
2026-05-19 11:11:56
1
chandimawerashing
chandima werashingha :
2026-05-19 12:33:28
1
sajanidilhara938
sajani Dilhara :
Paththini meniyange phitai 🙏🙏🙏
2026-05-21 06:34:26
1
thakshila.sandama06
Thakshila Sandamali :
මගෙ රත්තරං අම්මා මතු බුදු වේවා🙏🙏🙏
2026-05-21 06:17:42
2
To see more videos from user @kshomemadecakes, please go to the Tikwm homepage.

Other Videos


About