@zhanulflor: всем прив,я новенькая в фд жанули 🤭 надеюсь примите меня,ну что ж начинаем наш путь #flora #жануля #диолог #rekomendation #рекомендации

флора
флора
Open In TikTok:
Region: US
Sunday 17 May 2026 19:51:01 GMT
2288
71
6
11

Music

Download

Comments

weeqkn
🐈‍⬛ :
БОЖЕ КАК ЖЕ ЭТО ПРЕКРАСНО💋
2026-05-17 20:47:53
1
krestik_125
Ďëmọŋ :
@жануля🇰🇿
2026-05-17 19:55:38
0
To see more videos from user @zhanulflor, please go to the Tikwm homepage.

Other Videos


"සමහර මිනිස්සු අපේ ජීවිතවල ඉන්නෙ නෑ... අපි බලෙන්ම එයාලව රඳවගෙන ඉන්නවා..." ජීවිතේ එක එක කාල වකවානුවලදී අපිට එක එක විදිහේ මිනිස්සු මුණගැහෙනවා. සමහරු අපිට ගොඩක් ළං වෙනවා. ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙද්දී, ඒ බැඳීම්වල තියෙන 'ලෙන්ගතුකම' අඩුවෙලා යන්න ගන්නවා. හැබැයි අපි ඒක පිළිගන්න ලැජ්ජයි, නැත්නම් බයයි. අපි නොදැනුවත්වම කරන ලොකුම වැරැද්දක් තමයි, ඒ අඩුවෙන ලෙංගතුකම වහන්න අපේ පැත්තෙන් විතරක් මහන්සි වෙන එක. අපිම මැසේජ් කරනවා, අපිම කතා කරනවා, අපිම හමුවෙන්න වෙලාවන් වෙන් කරගන්නවා. අපි හිතනවා අපි මේ රකින්නේ "ලස්සන බැඳීමක්" කියලා. හැබැයි එක සැරයක්... එකම එක සැරයක් ඒ හැමදේකින්ම ටිකක් ඈත් වෙලා බලන්න. ඔයා මැසේජ් නොකර, ඔයා කතා නොකර, ඔයා එයාලව හොයන්නෙ නැතුව දවස් කිහිපයක් ඉන්න. එතකොට ඔයාට තේරෙයි, ඔයා මහන්සි නොවුණා නම් ඒ බැඳීම සෑහෙන කාලෙකට කලින්ම ඉවර වෙලා කියලා. ගොඩක් සම්බන්ධකම් රැකිලා තියෙන්නේ දෙන්නෙක්ගේ වුවමනාවට නෙවෙයි, ඔයාගේ තනි වුවමනාවට විතරයි. තනි අතින් විතරක් අප්පුඩි ගහන්න හදන්න එපා. මහන්සියි විතරක් ඉතුරු වෙයි. 💔✨ #2007 #trending #newpage #viral #status

About