@dh69006: අදට වසර 17ක්… 🇱🇰 2009 • 05 • 18 රටක් බියෙන් නිදහස් වුණු දිනය ⸻ මේ නිදහස වෙනුවෙන් ජීවිත කැප කළ සියලුම රණවිරුවන්ටත්, රට වෙනුවෙන් කැපවුණු සියලු දෙනාටත් හදවතින්ම ගෞරවය ❤️🫡 ‘යුද්ධය කොහොමත් ඉවර වෙනවා’ කියන එක ලේසියි කියන්න. හැබැයි අවුරුදු 30ක් ඒක ඉවර කරගන්න බැරිවෙලා හිටියේ ඇයි කියලා අහන එකයි වැදගත්. රටේ හමුදාව තිබුණා. ආයුධ තිබුණා. සෙබළු හිටියා. ඒත් අවසානයක් තිබුණේ නැහැ. මොකද ජයග්‍රහණයකට වෙඩි බෙහෙත් විතරක් මදි — කොන්ද පණ තියෙන නායකත්වයක් ඕනි. යුද්ධය මැද ජාත්‍යන්තර පීඩන ආවා, තහනම් ආවා, නවත්තන්න කිව්වා, බය කළා… හැබැයි එවකට නායකත්වය පස්ස ගියේ නැහැ. ‘මේක ඉවර කරනවා’ කියන තීරණය අල්ලගෙන හිටියා. ඒක නිසා තමයි හමුදාවට අවසානය දක්වා යන්න පුළුවන් වුණේ. එක නිසා යුද්ධය ජයගත්තේ හමුදාව විතරක් නෙවෙයි… හමුදාවට විශ්වාසය දීපු නායකත්වයත් එක්ක. ඉතින් අද සුවසේ කතා කරන සමහරුන්ට මතක නැති වුණාට, ඒ කාලේ තීරණ වැරදුණා නම් අදත් බෝම්බ පුපුරන රටක් වෙන්න තිබුණා. #srilanka #srilankaarmy #mahindarajapakshe

👀
👀
Open In TikTok:
Region: JP
Monday 18 May 2026 00:46:38 GMT
30328
2597
35
55

Music

Download

Comments

manmeth96
Lasindu Hannagala :
🙏කියන්න වචනයක් මම දන්නෙ නෑ.පින්❤️🙏
2026-05-18 11:54:47
32
indika12345688
🌹මම සිංහල බෞද්ධයෙක් ම් 🌹 :
සිංහයා..🙏🙏🙏
2026-05-18 05:00:56
13
hasindudilshan399
Hasindu Dilshan :
king 🫡🙏♥️
2026-05-22 09:57:43
2
anju80028
anjana Rodrigo :
lion 🦁
2026-05-22 20:31:41
0
sudu.220914
Sudu :
සිංහයා.💕
2026-05-19 14:07:41
3
roji_amare
Rojitha :
Adohhhu ❤️meh gamma danne naha meh 2000n passe ipaduna podi un 🥺 adatath mage jeewithe sathutuma dawasa
2026-05-23 13:04:29
0
sachina1111
𝐒𝐀𝐂𝐇𝐈𝐍𝐀 🫣 :
@@✨️🥀❤doni❤✨✨️
2026-06-01 07:51:49
1
hasindudilshan399
Hasindu Dilshan :
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-05-22 09:57:08
2
tiktok.comsivanthi1
W A sivanthi ❤️ :
🥰🥰❤️❤️
2026-05-21 21:14:47
1
sampathranasinghe74
Sampath ranasinghe :
❤️❤️❤️
2026-05-21 08:21:32
1
ali0801nati
Ali :
🥺♥️
2026-05-20 08:10:52
1
tharu24967
Tharu🥺🦋💜 :
🥺❤️
2026-05-19 10:48:11
1
lmk.rrp
🩵NATURE ❇️ :
❤️❤️❤️
2026-05-18 20:19:05
1
rushanbandara
Roky :
🥰🥰🥰
2026-05-18 22:24:50
1
kjhlkjlkj3
LkjLkjKjh :
🙏
2026-05-18 14:07:48
1
sahan_423
𝐒 𝐀 𝐇 𝐀 𝐍 ! :
❤️
2026-05-18 06:32:37
1
umesh.259
umesh🤍🫀 :
❤️
2026-05-23 06:31:42
0
avishka00905
avishka00905 :
❤️❤️❤️
2026-05-30 02:29:06
0
To see more videos from user @dh69006, please go to the Tikwm homepage.

Other Videos


About