@nithu_poddi: හ්ම්... ඇත්ත..කවමදාවත් කිසිම මනුස්සයෙක්ට දැනෙන්න හොඳ නැති හැඟීමක් ඒක..🙂 මිනිස්සු බලාපොරොත්තු ආසවන් ගොන්නක් තියාගෙන පොදි ගහගෙන ජීවත් වෙලා අවසානෙදි ජීව්තේ එකම එක ප්‍රතික්ශේපවීමක් නොසලකාහැරීමක් නිසා මුළු ජීවිතේම කඩා වැටෙනවා.. තමන්ට තමන් පව් කියලා හිතෙන තරමටම මිනිස්සු අසරණ වෙනවා.. කවමදාවත් කිසිම මනුස්සයෙක්ට තමන් ආපු පාර ගැන තමන් ගත කරන ජීවිතේ ගැන කලකිරීමක් ඇතිවෙන්න හොඳ නෑ..කොයි මොහොතක ඒහෙම හැඟීමක් දැනුනොත් එතනින් එහාට එ මනුස්සයා ජීවත් වෙනවට වඩා මැරි මැරි උපදිනවා..🥺🤍! #foru #viral #sad

Poddi 🧸❤️
Poddi 🧸❤️
Open In TikTok:
Region: LK
Monday 18 May 2026 15:03:04 GMT
6132
256
3
12

Music

Download

Comments

__podda__01
__Podda__ :
??
2026-05-19 05:37:00
1
shine0713289769
SHINE STORE :
❤️❤️❤️
2026-07-27 11:27:33
1
To see more videos from user @nithu_poddi, please go to the Tikwm homepage.

Other Videos


About