@point6661: Part 15 සමහර වෙලාවට බාහිර ප්‍රශ්න නිසා ආදර කතා නවතිනවා .. කතාව ඇතුලෙ දෙන්නම සාදාරණ උනත් එක්කෙනෙකුට සමාජය ඉස්සරහා වැරදී කාරයෙක් වෙන්න වෙනවා .. නරකම දේ ආදරය කරන දෙන්නත් තමන්ගේ තත්ත්වය නොදැන වෙන්වෙන එක.. ආදරය කියන්නෙ එකතු වෙන එකම නෙවෙ ඔයාගෙ අනිත් කෙනාගෙ තත්ත්වය තෙරුම් ගන්න එක.. තෙරුම් ගන්න අනිත් කෙනාව එතකොට වෙන් උනත් දවසක හම්බෙල දුක සැප හරි බෙදාගතැහැකි .. ❤️‍🔥 #vaazha #sinhalastatus #vaazhaimovie

pOinT 🎼
pOinT 🎼
Open In TikTok:
Region: LK
Monday 18 May 2026 16:09:04 GMT
3281
212
2
7

Music

Download

Comments

tharuzzz____2006
"thAruzzz____ :
Movie name 🥲
2026-05-18 16:13:33
0
To see more videos from user @point6661, please go to the Tikwm homepage.

Other Videos


About