@ashaminila: ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා. 😥😕#srilankan_tik_tok🇱🇰 #fyp #foryoupage #viralvideo #ashaminila😢😥😰 අනේ දුකයි මට. ඒක වීඩියෝ එකක් කියලා හිතුනේ නෑ. ඇත්තමයි කියලා හිතුනේ. ඇත්තටම මට‍ ඇඩුනා.

💞❤දෙව් මැදුර 01🏦💞❤
💞❤දෙව් මැදුර 01🏦💞❤
Open In TikTok:
Region: LK
Tuesday 19 May 2026 04:29:57 GMT
2723227
196496
7630
11219

Music

Download

Comments

kavinda.rock
Kavinda Rock :
අපිත් සමහරක් දවස් වලට කෑමවත් නැතුව ඉස්කෝලේ ගිහින් තියෙනවා .🥹😔
2026-05-20 04:59:44
2473
s.....m551
🇱🇰🌹.Sunitha 🌺මහනුවර 🥀🇸🇦 :
අනේ මට විතරද කදුළු අවේ 😢😢😢
2026-05-19 13:18:10
1328
sadu50400
🌈️Saduni💐❤️ :
ආදරෙයි බන්😘🫶
2026-06-09 15:52:08
1
spreadkindness89
Anurudh IL ❤️ :
ඉස්සර හැමදාම 1 වසරෙ ඉඳන් 5 වසරට යනකම් (1995 - 2000) ඉස්කෝලෙට ඇරන් ගියේ පානුයි පරිප්පුයි නැත්නම් ඇස්ට්‍රා මාගරිනුයි පාමුයි , උඩට සීනි ටිකක් ඉහලා.. මම තමයි මගේ ප්‍රාථමික ඉස්කෝලේ එක වසරේ ඉඳන් පහ වසරට යනකන් හැම වාර විභාගයකදීම පන්තියේ පළවෙනියා.. එහෙමයි අපේ ආදරණීය දෙමව්පියෝ අපිව දැඩි අගහිඟකම් මැද එයාලා නොකා නොබි ලොකු මහත් කරල මේ තැනට ගෙනාවේ.. සදා ණයගැති🙏♥️🙏
2026-05-19 14:51:14
717
dinuhsapiydarsani
දිනු❤️❤️දිනු❤️❤️ :
අනෙ ඇත්තටම දුක හිතුනා
2026-05-19 12:38:12
372
pushpa.ranjani35
pushpa Ranjani :
අහිංසක දරුවන් තමා දුක් විදින්නෙ .
2026-05-19 12:02:22
653
sasanjana_wz
Sasanjana_wz 🦦🇯🇵 :
අඩු පාඩු තිබ්බත් කවදාවත් හිත රිදෙන්න වචනයක්වත් කිව්ව නැති යාලුවොත් හිටියා 💗🫂
2026-05-21 10:20:00
72
uma.vasugi3
Uma Vasugi :
🙏🙏🙏🙏😳😳😳😳😳🙏🙏🙏😳😳miss you amma
2026-06-09 16:14:53
1
gayaj6
Gayan අයියා (කඩුවෙල ) :
සමහර දවස් අපිටත් එහම තිබ්බා
2026-05-20 05:41:42
7
dilshani.samanthi
💫🇱🇰 D,,💓,,S🎙️🇰🇼🥰 :
තෙරුවන් සරණයි මැණිකා ඔය හයිය හැමදාම තියාගන්න🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-05-25 10:16:11
5
achintha.wijesing
Achiya ♥️🍒👅 :
අමිමාට තියන ආදරේ ❤️🫶😘
2026-05-26 07:48:23
5
gkbarbossa84
Gk Barbossa :
මගේ අම්මා මතු බුදු වේවා! 🙏🙏
2026-05-23 15:18:52
6
dinu.and.tashi.xx.9
D_I_N_U_😊💗🦋🌸 :
අපිටත් එහෙම කාලයක් තිබ්බා 🥹🙏
2026-05-21 02:08:55
6
nishy766
nishiy❤️❤️❤️❤️ :
aneee manika😢😢😢😢
2026-05-20 04:39:17
6
su41825
su :
❤❤අනේ ❤️❤️පැටියෝ ❤❤ගොඩක් ❤️❤️දුක ❤️♥️හිතුනා ❤❤ඒකටනම් ❤❤බුදුසරණයි පැටියෝ ♥️❤️
2026-06-09 22:53:21
1
kanthe
G. K. G. K♥️🌹♥️🌹♥️ :
අනේ පුතේ බුදුසරණයි ඔයාට 👍♥️♥️♥️♥️ගොඩක් දුක හිතුනා
2026-06-08 21:12:07
2
isuru_dm95
isuru :
ජිවිතෙ අද්දැකපු සිද්දි ❤️
2026-06-08 19:26:36
1
chami02850
chami :
අසරණයි අපි
2026-06-09 11:43:55
1
chathurnirmal
Chathur Nirmal :
ආදරෙයි ❤️❤️❤️❤️😍❤️❤️❤️
2026-05-20 04:51:37
6
indika.devindi.ab
Indika Devindi Aberathna :
anee😪
2026-05-19 12:05:21
5
sameera.sandaruwan0
Sameera Sandaruwan :
අඩෙ මාවත් ඇඩෙව්වා ඒ වීඩියෝ එක අපො ඉස්සර නම් බඩගින්නෙ ඉදල ඇති ඕන තරම් ඒ සුන්දර අතීතය මතකයි අද වගෙ 🥰🥰🥰🥰
2026-05-25 21:26:29
6
02chathu16
@Chathuranga. :
මේ කතාවක ගියපු දෙබසක් නේද.
2026-05-20 03:32:24
11
chamila.kumari641
chamila kumari :
මටත් ඔය වගේ අතීතයක් තිබුණා
2026-05-19 13:23:59
31
sriyani.kuwait
Sriyani Kuwait :
එහෙමවත් නැති කාලයක් අපිට තිබුනා😢😢
2026-05-20 07:08:42
23
nilukadamayanthi864
Niluka :
ආදරෙයි මැනික❤️
2026-05-19 06:33:18
10
To see more videos from user @ashaminila, please go to the Tikwm homepage.

Other Videos


About