@02.2347: නුබ මාව මෙහෙම ලෙසියෙන් අමතක කලේ කොහොමද කියලා අදටත් හිතාගන්න බෑ ... මට නුබ දුන්න පන වගේ ආදරය මගේ අදුරු ලෝකයම එළිය කලා.. දුකෙන් පිරිච්ච මගේ ජිවිතය සතුටින් පිරෙව්වා.. ඉතිං එහෙම හිටපු අපි නුබ කොහොමද මාව මෙහෙම අතරමගදි අතෑරලා දාලා ගියේ... නුබට ඕනි වෙලාවෙදි ඕනීම කෙනා උනේ මම නේද... අම්මා තාත්තා ඇරුනම නුබව තෙරුම් ගත්ත එකම කෙනා දැනුන කෙනා මම නේද.. ඒත් මට ඕනම වෙලාවෙදි අද මම ලග කවුරුත් නෑ.. නුබත් අද මම ලග නෑ..මට ඕනම වෙලාවෙදි නුබ මාව තනිකලේ කොහොමද .. මට දුක මාව දාලා ගිය එකට නෙවෙයි ... පන තරම් ආදරේ දුන්න මාව පන තරම් ලගින් ඉදන් මට මාවත් නැති කරපු එකට... නුබ මාව දාලා ගියපු තැන මම අදටත් බලන් ඉන්නවා.. හැබැයි මාව දාලා ගොඩක් දුර ගිහින්.. මං හිතුවේ අපිට අපි නැතිව ඉන්න බෑ කියලා.. ඒත් මං දැක්කා මං නැතිව ගොඩක් සතුටින් ඉන්න විදිහ.. මාව මග ඇරෙන්න දිලා බලන් ඉන්න විදිහ.. ඉතිං නුබට සතුටින් ඉන්න දීලා මං එදා ආපහු හැරුනා.. ඒ හැරෙද්දි මගේ හිත මැරුනා.. අද ජිවත් වෙන්නේ හිතක් පපුවක් නැති හැගිමක් දැනිමක් නැති දැඩි අදවතක් එක්ක අමනුස්ස ප්‍රාණයක් ... 🤍🥹💔 #hilightseveryonefollowers2025navodya #fypシ゚viral #quotes #onemilionaudition
In official...🦋🤍
Region: LK
Tuesday 19 May 2026 06:57:07 GMT
Music
Download
Comments
sewwandhis95 :
එකනම් ඇත්ත
2026-06-02 05:09:45
1
Sandu witharanage ❤️❤️❤️❤️❤ :
අනිවාර්යයෙන්ම
2026-05-21 05:26:49
1
Priya :
parissamen inno
2026-06-06 13:33:56
1
🖤S🖤 :
caption pls
2026-05-19 08:07:02
1
☸༺ චුටි ශෙනුවා හ් ༻✞ 😽🤍💋 :
ආදරේ නිසා මෙ තරම් මනසික වැටෙයි කියලා හිතුන් නැ 🥺😓
2026-06-19 15:35:34
1
NavizReels🌹🍀🧿❤️ :
❤️🩹
2026-06-13 13:10:04
1
sandali🙈🥰 :
🥺
2026-05-24 15:14:36
2
kavee 💫😇 :
💯💯💯
2026-05-19 15:20:12
1
Thisu 🥰 :
🥺
2026-05-26 18:35:23
1
Nimali Srilanak :
💕💕💕
2026-05-20 08:11:58
1
❤️😘ama😘❤️ :
😔😔😔
2026-05-26 10:40:03
1
🇱🇰Dark Angel♡ 🇱🇰 ❤ 🇶🇦 :
@🎧Dj Ra_One🤘🇶🇦 මොන දේ උනත් මං හරි ආදරෙයි ලමයෝ❤️
2026-05-28 12:10:57
1
sampath :
💛💛💛
2026-06-18 18:06:40
1
ක්‍රිස්ටල්💎🇦🇺 :
😊
2026-06-12 18:23:10
1
To see more videos from user @02.2347, please go to the Tikwm
homepage.