@lifeatcal: CAL විසින් Unit Trust වල Invest කරන එක දැන් තවත් ලෙහෙසි කරලා තියෙනවා ! අපගේ Unit Trust collection account එක HNB බැංකුවේ සිට Deutsche බැංකුව වෙත මාරු වෙලා තිබෙනවා . Deutsche බැංකුව හරහා ආයෝජනය කරොත් දැන් CAL portal එකේ payment slip upload කරන්න අවශ්‍ය නැහැ . Funds transfer කරලා අපි පැහැදිලි කරන විදිහට , request එක submit කල විට , ඊළඟ පියවර ගැන CAL අපි, බලාගන්නවා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ, මොනවද ඒ විදියටම තියෙන්නේ කියලා දැනගන්න මේ video එක බලන්න Capital Alliance (CAL) has been a leader in Sri Lanka’s investment landscape for 25 years. Explore our full range of investment solutions at https://calonline.lk/ or download the CAL Online Mobile App on iOS | Android https://cal.lk/app/ and begin investing seamlessly.

lifeatCAL
lifeatCAL
Open In TikTok:
Region: LK
Tuesday 19 May 2026 11:47:27 GMT
6603
200
2
17

Music

Download

Comments

thariviha3
Tharindu :
whatsapp number එකක් හදුන්වාදෙන්න පුලුවනන් හුගාක් වටිනවා විදේශ ගත වෙලා ඉන්න අයට..
2026-09-16 14:32:55
0
vimukthiwathudura
vimukthiwathudura :
So that means, there is no change to the process, If we use TRANSFER & CREATE option with our JustPay enabled bank account. Am I correct?
2026-05-19 16:38:22
0
To see more videos from user @lifeatcal, please go to the Tikwm homepage.

Other Videos


About