@indu_z: හැමදාම හවසට රත්නපුර ටවුන් එක පුරාම වහින ඒ හුරුපුරුදු වැස්සට වඩා, මට පුරුදු වුණේ ඒ වැස්සෙන් බේරෙන්න රත්නපුර ස්ටෑන්ඩ් එකේ කොනකට වෙලා ඔයා එනකල් බලන් හිටපු ඒ විනාඩි ටිකට....සෙනඟ අස්සේ මං මාවම නැති කරගද්දී, ඈතින් එන පාට පාට කුඩ ගොඩක් අස්සෙන් මගේ ඇස් නතර වුණේ ඔයාගේ ඒ හුරුපුරුදු හිනාව ළඟ.... ​"පරිස්සමෙන් ගිහින් මැසේජ් එකක් දාන්න" කියන වචන ටික බස් එකේ හෝන් සද්දෙට යට වෙලා ගියත්, ඒ ඇස්වල තිබ්බ ආදරේ හැමදාමත් මගේ හිතේ තදින්ම නතර වුණා. කොළඹ යන, ඇඹිලිපිටිය යන, කලවාන යන බස් එකකට එකතු වෙන හැම සෙනඟක් අස්සෙම, අපි අපේම ආදර ලෝකයක් ඒ රළු සිමෙන්ති පොළොව උඩ මැව්වා.... ​අදටත් රත්නපුර ස්ටෑන්ඩ් එක පැත්තෙන් යද්දී දැනෙන ඒ තෙතමනය, මට මතක් කරන්නේ නගරයට වහින වැස්ස ගැන විතරක් නෙවෙයි... අපි දෙන්නා එදා ඒ හෝන් සද්ද අස්සේ තනියම වින්ද අපේම ආදර කතාව ගැනයි....🤍 සමහර ආදර කතා තියෙනවා හරි ලස්සනට පටන් අරන්, බස් ස්ටෑන්ඩ් එකක සෙනඟ අස්සේ අන්තිම සමුගැනීම ලියවෙන....හැමදාම හවසට 99 පාරේ, 122,470 පාරේ බස් එකක් එනකල් අත් අල්ලන් හිටපු ඒ කාලය අදටත් මට හීනයක් වගේ..... ​රත්නපුරේට වහින හදිසි වැස්ස වගේම තමයි ඔයත් ආවේ... ජීවිතේම තෙත් කරලා, බලාපොරොත්තු ගොඩක් දීලා, අන්තිමට එක බස් එකක නැගලා සදහටම යන්නම යන්න..... එදා ඔයා නැගපු බස් එක සෙනඟ අස්සෙන් ඇදිලා යද්දී, මගේ හදවතත් ඒ එක්කම අරන් ගියා වගේ දැනුණා.....❤️‍🩹 ​අද ඔයත් නෑ, එදා තිබ්බ ඒ කාලෙත් නෑ. හැබැයි රත්නපුර බස් ස්ටෑන්ඩ් එකේ හැම කොනකම, හැම සිමෙන්ති කණුවක් ළඟම තවමත් අපේ ආදරේ හුස්ම ගන්නවා වගේ දැනෙනවා. හැමදාමත් ආදරෙයි, ඒ සුන්දර අතීතයට. 💔✨ - Visal Induwara - ✍️ #viral #backgroundvideo #rathnapura #backgrounds

𝑰𝒏𝒅𝒖𝒖𝒖 🦕 ᥫ᭡
𝑰𝒏𝒅𝒖𝒖𝒖 🦕 ᥫ᭡
Open In TikTok:
Region: LK
Tuesday 19 May 2026 14:37:06 GMT
25655
3267
99
67

Music

Download

Comments

.......h..jayarathna
@......𝐇 𝐉𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐚 :
ඒකට නම් ගොඩක් දේවල් මතක් උනා🥺
2026-05-19 15:40:07
21
niro_360
Mr X 4!U 🥷' :
මතක පිරුන එකම තැන 💗
2026-05-19 19:27:53
5
itz...me..sagiya
Sαɠι...💋💦 :
math ratnapura mcn 💗
2026-05-19 17:34:34
7
chathumi482
Chathumi :
අනේ මටම ලියලා වගේ 🥺💔
2026-05-22 10:04:31
0
v2blacky
Blacky🫀🖤 :
captain එක දෙන්නකෝ🥰
2026-05-20 02:36:20
1
pahankaveesha14
PAHAN👻💫🩵 :
5.00 AM 😫
2026-05-19 23:28:37
2
semesh_x_s
𝘒𝘐𝘓𝘓𝘌𝘙𝘟65001💐 :
Hadawthe😌🍃
2026-05-25 18:26:43
0
amiru_upek1
𝙐𝙧 𝘼𝙢𝙞𝙧𝙪 𝗨𝗽𝗲𝗸✅ :
Hmdma hvst inn thana 💫
2026-05-20 03:11:06
0
isu0858
isu 🕊️🧚 :
🥺❤️‍🩹 memory
2026-05-19 15:50:12
1
meuna.nekmani
Meuna Nekmani :
My birth city ❤️💐
2026-05-22 21:21:13
0
hasi.girl453
🫀🫂 හසී කෙල්ල 🫀🫂 :
රත්නපුරේ කොහෙද ඔයා ☺️
2026-05-19 15:13:21
0
diz_ca
Disca Editz • Following 🌐 :
😓
2026-05-20 16:13:53
0
mayosh5419
Mr.ZeuS🥤🧩 :
Rathna pura
2026-05-22 15:37:51
0
bubbyhellow
hello kitty 😽💗 :
wow .........❤️😚 mathaka........ ridiim........-----------saralayii.........
2026-05-27 12:41:21
0
mihirapiyumal
𝐦𝐢𝐡𝐢𝐫𝐚 🤍❗ :
රත්නපුර 😌💗
2026-05-20 09:48:26
1
__nawo_
NaWo " 🐷🤍 :
2026-05-20 16:24:14
0
isharanayana460
Ishara( ❤...🥰...❤...) :
apu giyapu then😊😊
2026-05-22 07:39:50
0
chaarux0
𝗖𝗵𝗮𝗮𝗿𝘂𝗫_𝗩2 💥 :
අපේ නගරෙ 🥺🖤💋
2026-05-21 08:31:16
0
janith960
Janiya :
අමතක නොවන මතක 🥺
2026-05-20 06:27:57
0
tharuadikari01
THARU🫶🌸 :
Anehh 🥺❤️
2026-05-20 04:48:03
0
..332048
𝗠.𝗡 ⫷𝓛𝓴𝓲𝔂𝓪 𝓪𝓵𝓸𝓷𝓮3⫸ :
awissawella🌸🥰
2026-05-20 04:44:25
0
indu_z
𝑰𝒏𝒅𝒖𝒖𝒖 🦕 ᥫ᭡ :
එයා දැක්කෙ නැති උනත් අනිවාර්යයෙන් කවුරුම හරි මේක එයාට පෙන්නයි ❤️‍🩹🫀
2026-05-19 15:23:24
5
sanjuwa540
Sᴬᴺᴶᵁᵂᴬ…🇱🇰❤️🇦🇪 :
අඩෝ ජිවිතේම කඩා වැටුනා වගෙ මගෙ කතාවත් ඔකමයි,ඒ දුන්න ආදරෙ ,බස් එක යනකන් මන් බලන් උන්නු හැටි, කොළබ බස් ගහන තැන බන්කුව උඩ වාඩි වෙලා කතා කරපු හැටි,එයා එනකන් ටැංකිය යට බලා ඉදපු හැටි අද වගෙ මතකයි.අද එයා වෙන කෙනෙක් ඉක්ක,මන් වෙන රටක,අපි කොච්චර පරිස්සම් කලත් කොච්චර ආදරෙ කලත් ගහට මල අයිති නැහැ,හැමදාමත් ආදරයි මගෙ නොවුනත් 🥹❤️‍🩹🫀
2026-05-19 15:15:01
3
sasirunimthaka_
Sasiru Nimthaka :
එදා අපි දෙන්නා ගහපු video එක🥹🤍🫶🏻
2026-05-19 16:39:03
4
To see more videos from user @indu_z, please go to the Tikwm homepage.

Other Videos


About