@dpje4: #"කුරුස පලිය " කියන්නෙ Holy Coross National Shrine - Marawila එකයි බෞද්ධ, හින්දු, වෙනත් ආගම්වල අයත් මෙතනට වන්දනා කරන්න එනවා.මේ පල්ලියේ ඉතිහාසය 1920 දශකයට යනවා.මාරවිල පල්ලියේ පූජකයෙක් වූ ප්‍රංශ ජාතික ෆාදර් ෆර්ඩිනේට් තිරී. විසින් ඉන්දියාවේ බැංග ලෝරයෙන් ජේසුස් වහන්සේගේ. කුරුස ප්‍රතිමාවක් ගෙන්වලා තියෙනවා. ඒ ප්‍රතිමාව ගෙනාව වෙලාවේ කෑලි වලට කැඩිලා තිබුණත්. එය නැවත එකතු එකතු කර මාරවිලි සුසාන භූමිය ස්ථාපිත කලා කියලා කියනවා. පසුව 1947 අවුරුද්දෙදි ප්‍රදේශයේ පැතිරුණු දරුණු සමේ රෝගයක් සුව වුනා කියන ආශ්චර්යය කතාවක් නිසා මේ ස්ථානය ඉතා ප්‍රසිද්ධ වුණා. එදා ඉඳන් ප්‍රාතිහාර කුරුසපල්ලිය ලෙස ප්‍රසිද්ධ වුණා.මුහුද අසල පිහිටා තිබීම, දිවා රෑ දෙකේදිම වන්දනා කළ හැකිවීම, සැප්තැම්බර් මාසයේ මහා මංගල්‍ය පැවැත්වීම, දහස් ගණන් බැතිමතුන් පැමිණීම. මෙහි විශේෂත්වයකි. #juses #love and peace #godblessyouall🙏🏻😇❤️

jesus ( DP ❤️ )
jesus ( DP ❤️ )
Open In TikTok:
Region: LK
Tuesday 19 May 2026 16:07:00 GMT
5131
1135
143
17

Music

Download

Comments

devindu203
Dewwa 😼🖤 :
Jesu 🥺💗
2026-05-29 07:25:42
3
jcb.sampath.sanje
Jcb Sampath Sanjeewa :
ආමෙන් ආමෙන් ආමෙන්
2026-06-01 10:09:43
1
amandaya.lakshan.fitness
Amandaya Lakshan Fitness🏆🇱🇰 :
Amen mage jesu thaththe❤️❤️❤️❤️
2026-05-28 11:25:44
2
user2363317593680
Nipu makxi :
ආමේන් ජේසූ🙏🙏🙏🙏❤️❤️❤️❤️
2026-05-30 00:05:58
2
helnakumar
HSD kumara🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦 :
amen Jesus ✝️✝️✝️🙏🙏🙏🙏
2026-05-28 15:04:09
2
user7577236188291
ahinsha :
jesu thaththa ❤️🙏🙏🙏
2026-06-02 02:32:43
1
sajeewani23
sajeewani :
amen 🙏
2026-06-07 13:02:20
1
dushantha.dilruk7
Dushantha dilruk :
ආමේන්✝️🙏❤️💐🫂
2026-05-27 11:53:45
2
akalanka.bandara64
Akalanka Bandara :
amen 🙏🙏🙏
2026-05-30 00:29:53
2
hashinivithanage
hashinivithanage :
amen jesune
2026-05-24 06:50:26
1
rcpd.rcpd
🌹💞🇱🇰𝓟𝓡𝓘𝓨𝓐 🇮🇱💞🌹 :
amen❤️
2026-05-21 20:40:26
1
akashrandunu157
𝓐 𝓫 𝓮 𝓮 𝓗 🐢 :
ආමෙන්
2026-05-29 08:16:01
2
nirosh3728
nirosh :
AMEN💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-05-28 03:44:37
1
puwandarshi
[email protected] :
amen 🙏🙏🙏
2026-05-26 04:02:07
1
wasanthe19
Wasanthe :
🙏🙏🙏🙏🙏🙏amen
2026-05-23 16:16:58
1
user1059914972909
nilu :
🙏🙏🙏🙏🙏amen
2026-05-23 07:21:42
1
idunil1_official
V.G IDUNIL :
amen
2026-05-24 03:20:42
1
77baby19
roshini :
amen♥️♥️♥️
2026-05-23 17:29:37
1
noti.anu76
♥️❤️මාලි❤️නෝටි♥️♥️ :
ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏ජේසුනි මගේ බලපොරොත්තු ඉටු කර දෙනු මැන ituti පියාණනි ❤️❤️❤️❤️❤️
2026-05-22 02:05:27
2
chandi377
user5442369160159 :
ආමෙින්🙏👏🙏👏🙏💐💐💐💐
2026-05-21 18:26:00
1
onara.sanuki3
onara sanuki :
Amen
2026-05-20 11:53:11
1
ravi.s64
SaNA_®17☮🕉️ :
ආමෙන් 🙏🤍
2026-05-22 16:46:50
1
amila.gayani2
Amila Gayani :
Amen Amen Amen Amen Amen Amen Amen adarei Jesune
2026-05-23 12:03:35
1
nandani0844
Rumesh fod :
ආමෙන් මගේ ජේසු 🙏
2026-05-22 13:30:53
1
sansus54
🇱🇰 vasanthy 🇰🇼 :
2026-05-20 12:30:45
1
To see more videos from user @dpje4, please go to the Tikwm homepage.

Other Videos


About