@d_s_official: මාව පොඩ්ඩක් අහන්න. තනියම ඉන්න හැම වෙලාවකම හිතට එන ඒ අමුතුම හැඟීම පාළුවද තනිකමද. නැත්තම් හරියටම මොකක්ද කියන්න මම දන්නේ නැහැ. ඒත් මම දන්නේ , මනුස්සයෙක්ට ඒ හැඟීම දැනෙන්න දෙන්නේ නැති මිනිස්සු ජීවිතේට මුණගැහෙන්න ඕනේ. මම ගොඩක් දේවල් තනියම දරාගත්තා. දරාගෙන ඉන්න පුරුදු උනා ඒත් ඒ කොච්චරක්ද කොච්චර කාලෙකටද කියන්න මමවත් දන්නේ නැහැ මම ජීවත් වෙයි ඒත්, නිදහසක් නැති ඔළුවකින් හිස් වෙච්ච සුතුවිලි වලින් පිරුණ හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් විදිහට. මම දන්නේ එච්චරයි ! #quotes #sinhala#fyyyyyyyyyyyyyyyy#foryou#content @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃• @Shanuka Ekanayake
D a r k - s h a d o w e s ☁️
Region: LK
Tuesday 19 May 2026 17:57:59 GMT
Music
Download
Comments
🥰🍄_..Bole.._🍄🥰 :
සමහරවිට...හැමදාටම....
2026-07-10 19:41:45
1
> Chuty ° 🌸 :
හුදකලාව කියන්නේ තමන්ට තමන්වම මුන ගස්වන සොදුරුතම දෙයක් 🥺❤️
2026-05-24 10:34:10
46
THIWRA | තිව්ර |💥" :
video eka oni 😭🎀
2026-07-16 14:57:25
1
𝚓𝚞𝚜𝚝. 𝚖𝚊𝚗𝚍𝚊𝚔𝚒𝚗𝚒🤍 :
same ti me😔
2026-08-09 14:14:33
1
marcus28040 :
caption needed
2026-05-19 18:26:28
6
✧ 𝑽𝒊𝒃𝒆 𝑺𝒕𝒐𝒓𝒊𝒆𝒔 ꨄ︎ :
තරහ නැත්තම් මට මේ video එක දෙන්න බැරිද 🙊
2026-06-01 13:24:21
1
𝓘𝓽𝔃 𝓚𝓪𝓿𝓮𝓮.🐻 :
Meka kiyawannath kammaliy 🥲
2026-06-01 11:44:43
2
𝓟 : 🌛 ! :
ඒකට කියන්නේ පාළුව කියලා...ඒත් ඒ වෙලාවට මට නම් හිතෙන්නේ මට පේන්නේ නැතුව මගේ වටේට කීදෙනෙක් නම් ඇති ද කියලා...👻මම එයාලා එක්ක කතා කරනවා..ඒ වෙලාවට වේගෙන් හුළඟක් ගියා ම මට හිතෙනවා සොබාදහම මාව අහන් ඉන්නවා කියලා..❤️💐
2026-05-24 22:22:37
11
menu_dulsara :
Me to ❤️🩹
2026-06-02 19:12:42
1
𝒙 𝒓𝒆𝒂𝒍𝒊𝒕𝒚❗ :
මගේ පපුව රිදෙනවා 🥹
2026-07-11 12:14:03
2
......🖤ArKayLA🖤..... :
🙂💔
2026-06-08 08:49:24
1
Chathu ❤🥀🍃 :
Caption please ayye
2026-06-10 13:24:22
2
s"🫀👀 :
ayiye cation eka oni❤️🥹
2026-06-08 17:20:31
1
𝗛!𝗥𝗨 🎀 :
Ahn inn kenek nathi vunma minissu mara vidiyt asaran venva ☺️❤️🩹
2026-06-30 05:24:51
1
..... :
2026-05-26 17:04:37
1
Punara Poojathmi :
ahn inn kenk inn ona🥹
2026-07-01 16:20:29
1
Sanju_99🇯🇵 :
Caption eka denna pulwnd 🥺😇🙂
2026-05-31 10:45:34
1
ස ං ජු 🕊🫶 :
Me okkom jiwth wel innkn withryne💔
2026-05-25 18:32:33
1
Chanu :
Woow 😩🧡
2026-05-23 14:55:09
1
sadax_ofc🕷️ :
I’m gonna take the caption
2026-05-25 05:01:08
1
ᥫ ∆ M B ∆ 🎐🎀 :
රිප්ලයි එක දෙන්නම් ❤️🩹😻
2026-05-29 20:03:03
1
🌼≋H≋𝕖𝕞𝕒𝕟𝕤𝕒✨ :
😳💗
2026-05-25 15:48:21
1
Sky☁️ :
That view 🥹🧡
2026-05-23 06:03:22
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.