@kavi.rekha: මං දන්නවා කාලයක් ගිහින් ඔයාට මේ හැමදේම තේරුම් යාවී.....❤️🩹 සමහරවිට අපි ආදරෙ කරපු දවස් මතක් වෙන්නැති....මං රිද්දපු , මං නිසා අඩපු දවස් වගේම එයාගෙ වචන වලට මට රිදුන හැටිත් මතක් වෙන්නැති....රෑ එක දෙක වෙනකන් ඇහැරිලා ඔහේ තනියම කල්පනා කරන හැටි....මං මේ ඉන්න විදියටම ඔයත් ඉන්නවා ඇති හිත හදාගෙන බව ඇගෙව්වට.....මිනිස්සුන්ට කොහොමත් බෑ පපුවට දැනුනු තත්පර අමතක කරන්න.....ඒවා වෙලාවකට මතක් උනාට ඒ වෙලාවට පුලුවන් මුලු දවසටම ඇති වෙන්න ඇස් අඩවන්න අඩුම ගානෙ ආයේ යාලුවෝ වගේවත් ඉන්න තිබුනා නම් කියලා හිතෙන වෙලාවට ඔයා තනියම හූල්ලනවා ඇති......මොනවා කරන්නද......මේ ආදරෙ කනපිට ගැහුනම ලැබෙන ප්‍රතිඵල වල හැටි..... අපි සංසාර පුරුද්දටම මෙහෙම හමුවෙලා වෙන්වෙලා ගිහිල්ලාම ඇති......කව්රු නැති උනත් මං ඉන්නවා කියලා දෙන්නට දෙන්නා කියා ගත්තට....අද අපිම මහා ආගන්තුක මිනිස්සු වෙලා ඉන්න හැටි.....දන්න කියන කෙනෙක්ට උනත් කියලා දෙන්න....ආදරෙ කියන්නේ.... ලග ඉද්දි බදාගන්න වගේම නැති වෙද්දි තනියම දරාගන්නත්.... ඕනි හැගීමක් බව.... ඉතින් කොහේ හරි ඉන්න තැනක හිනා වෙලා හිටියොත් මට ඇති රත්තරන් ❤️🩹🥹 #Love #whatsappstatus #foryou #sinhalaquotes #fyuuuu
Kavi Rekha
Region: LK
Wednesday 03 June 2026 14:45:00 GMT
Music
Download
Comments
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
තෙරෙවි 🙂🥀
2026-06-05 17:21:35
2
☁️ " 𝚂𝚊𝙽𝚞 𝚋𝙱𝚑 🐣:🌿 :
ඉන්න තැනක් හිනාවෙලා සතුටින් ඉන්න 🥺❤️🩹
2026-06-06 02:47:11
2
maduwa :
true 💯
2026-06-07 17:15:51
1
𝘬. 🤍ᧁꫀꫀ𝓽ꫝꪖꪀꪊ ꪖᦔꫝ𝓲𝘬ꪖ𝘳𝓲🍃 :
yep😔
2026-06-08 13:41:58
1
Dinuu♥️🌏🔐 :
Mmm❤️🩹🙂
2026-06-06 09:39:12
1
චූටී 🥺🌻❤️🩹 :
❤️🩹ම්ම්
2026-06-04 07:52:57
2
Adee@Shanu ❤️ :
plz captain
2026-06-06 16:39:19
1
Liyora 🪶" :
ඔයාට ගොඩාක් ස්තූතීයී ඔයාගෙ ජීවිතේ ආය ගන්න බැරි තත්පර මං වෙනුවෙන් කැප කරාට..කාලයක් ගිහින් ඔයාට මේ හැමදේම අකුරක් නෑරම තේරුම් යයි..🥰❤️
2026-06-06 05:44:06
1
dolly_gurl 💋 :
Mm 🥺❤️
2026-06-05 02:09:46
1
chami :
Capsan eka 🥺
2026-06-06 13:55:00
0
thides :
copy piz 🥺🙏
2026-06-05 22:19:08
0
randika lakshan 🇱🇰🇮🇹 :
mtath ekak hadala denwd 🥺
2026-06-05 10:12:46
1
< I S H U W A 🥷 ! :
@𝘼𝙨𝙝𝙔𝙮 🎀! mat oyaw onee chuty 🥺❤️🩹
2026-06-06 03:03:16
2
Maleesha Nethmini :
🥰
2026-06-03 16:29:06
1
sayu tt 🎭 :
@sew bbh💕
2026-06-05 14:18:22
1
Nimsara Gunasekara :
@Mashiii Adikarii __💗☺️❤️
2026-06-08 04:22:21
1
M_A_D_U_W_🍃🖤 :
@nethu✨💐 ❤️🥺
2026-06-06 16:04:58
1
Thashii 💋🧸 :
❤️
2026-06-03 15:51:28
2
😪❤️🩹 :
@𝟬𝟲:𝟭𝟱🖤😫 ඉන්න තැනක හිනා වෙලා සතුටින් ඉන්න ❤️🩹🙂
2026-06-05 02:27:47
2
𝐉𝐚𝐧𝐢𝐭𝐡𝐢 : 🐣 :
@•`𝙍𝘼𝙎𝙈𝙄𝙆𝘼´• caption
first and last mention sorry 🙂❤️🩹
2026-06-06 15:26:13
1
Wanderlust :
💔🥺
2026-06-03 14:54:25
1
🇱🇰mali🇮🇱 :
😊
2026-06-04 12:42:21
1
mahesha :
❤️❤️❤️
2026-06-04 02:42:07
1
_s_a_h_a_n_ :
🥺
2026-06-05 03:34:10
1
madushanka :
❤️❤️❤️
2026-06-05 09:38:26
1
To see more videos from user @kavi.rekha, please go to the Tikwm
homepage.