@iam.zanuu__: "සමහර මිනිස්සු අපේ ජීවිත වලට එන්නේ හරියට නරක ඇබ්බැහියක් වගේ. ළඟ ඉන්නකම් ඒකේ බරක් තේරෙන්නේ නැහැ. ඒත් එක මොහොතකට හරි ඒ මනුස්සයා මඟහරිද්දී, ඈත්වෙලා යද්දී හිතට දැනෙන ඒ පාලුව දරාගන්න හරිම අමාරුයි. අද මහ පාන්දර ඇස් වලින් කඳුළු බේරෙනකොට තමා මාත් දැනගත්තේ, මං මගේ ජීවිතේට වඩා ඔයාගේ ඒ ආදරයට මොනතරම් ඇබ්බැහිවෙලාද කියලා..." #zanuu🐣 #foryoupage #trending #viral #fyp

Avishka 🐣
Avishka 🐣
Open In TikTok:
Region: LK
Wednesday 20 May 2026 03:50:18 GMT
887
88
13
14

Music

Download

Comments

mrs_rabbit_teeth
🧿🔮Mrs.Rabbit Teeth[SaarAsh] :
@Ashiii Pramuu🥺
2026-05-20 12:58:28
2
dilushax
Dillu :
@malki...❤️
2026-05-20 17:57:21
2
lahini_minsadi
𝐋 𝐀 𝐇 𝐈 𝐍 𝐈 🌸 :
🥺❤️‍🩹
2026-05-20 05:01:57
1
nim__dl
ISURI 🪐 :
😊💝
2026-05-20 07:06:20
0
n.nikeshala
Nipuni Nikeshala :
@Anuwa 🥺❤️
2026-05-20 11:30:34
1
dilla_____99
𝐃 𝐈 𝐋 𝐀__🪬 :
❤️
2026-05-20 07:51:17
1
To see more videos from user @iam.zanuu__, please go to the Tikwm homepage.

Other Videos


About