@sudu.nangi25: #creatorsearchinsights මටත් හිතුනා ඔයා ටිකෙන් ටික වෙනස් වෙද්දි.. ඔයා වෙනදටත් වඩා ගොඩක් බිසී වෙනකොට කවුරු හරි කෙනෙක් ඇති මට වඩා හොද කෙනෙක් ඉන්නවද මට දැනෙනවා ඔයාගේ පොඩි හරි වෙනස් වීමට. ඒත් ඒ අදහස නැති උනේම ඔයා මට උන පොරොන්දුත් එක්ක මම ඔයත් එක්ක ඉන්නම් ජිවිත කාලෙටම අත්හරින්නෙ නෑ කියපු ඔයා.. මං ඉවසලා බැරිම තැන මට අහන්න හිතුන ඔයාගෙන් බලෙන්ම ඔයාගෙ හදවත තවත් කෙනෙක් අරගෙන දැන් කොච්චර කල්ද කියලා.. හිතුවෙවත් නැති විදිහට එයාගෙන් ලැබුණු ඒ වචනෙට ටික වෙලාවක් යනකම් නතර උනේම අනේ මගේ අසරණ හදවත ! එයා කිව්ව දේත් වැරද්දක් නැතුව ඇති මාත් එක්ක ඉන්න තරම් ම එච්චරටම වටිනවද.. හැබැයි, අන්තිම සැරේට මං අහන්නේ ඔයාගෙන් එකම එක උත්තරයයි.. ඇත්තටම ආදරෙයි නම් දාලා යන්නෙ කොහොමද..💔💔💔💔 #viral #fypage #tiktok #කුවේට්_අහස_යට🤗🇰🇼😘_❤❤❤ ❤️❤️❤️❤️❤️💗💗💘💘💘💘💕💕💕💕💕💕🩷🩷🩷🩷💓💓💓💓💝💝
❤️sudu nangi❤️🇰🇼✈️🇱🇰හර්ෂී
Region: LK
Wednesday 20 May 2026 14:51:35 GMT
Music
Download
Comments
INC puncha :
2026-06-17 07:46:43
1
napuri madu :
2026-07-03 12:03:52
0
madusani :
Dana give na
2026-06-05 02:43:27
1
Asanka Pradeep :
❤️❤️❤️hmm ekanam eththa thama❤️❤️❤️
2026-06-25 14:42:31
2
sameera prageeth :
giya ana
2026-06-17 20:37:20
1
Isuru Madusanka :
💗❤️❤️❤️💗
2026-05-24 21:00:45
1
..Ruwan❣️🇲🇻🇲🇻 :
🥰🥰🥰
2026-06-08 20:23:23
1
@chandrika :
🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
2026-05-29 08:30:06
1
💞💕❣️I🌹S❤️H💝U❤️🩹💓 :
💞💞💞
2026-05-27 04:27:50
1
Danushka.&WKN$$$$ :
🥰❤️❤️
2026-05-31 02:37:30
1
Saduni :
❤️❤️❤️
2026-05-20 16:59:39
1
සාදුනි :
❣️❣️❣️❣️❣️🦋🦋🦋🦋🦋
2026-06-03 22:03:36
1
මගේ පණ දරුවො :
🥰🥰🥰🥰🥰
2026-06-05 01:09:45
1
sadew :
💞🥰💞🥰🥰💞
2026-06-13 05:55:07
1
Gayan Sadakelum :
🥰🥰🥰🥰🥰
2026-05-27 06:02:21
1
..Ruwan❣️🇲🇻🇲🇻 :
💝💝💝
2026-06-09 00:30:44
1
Pushpa Ranjani :
❤️❤️❤️
2026-07-01 06:22:07
0
iro :
❤️❤️❤️🙏
2026-05-30 08:00:18
1
සඳමාලි :
♥️♥️♥️
2026-05-23 02:24:40
1
user18520818753001 :
❤️❤️❤️❤️🥰🥰🥰
2026-05-23 20:27:42
1
mahi :
🥰🥰🥰🥰
2026-05-22 14:42:21
0
G.H Sudira :
🥰🥰🥰🥰🥰🥰
2026-07-08 06:07:47
0
To see more videos from user @sudu.nangi25, please go to the Tikwm
homepage.