@abbcc2hh: Sculpt a chubby tabby cat.#DIY #squishy #cute #handmade #custom

Squishy Wang DIY SHOP
Squishy Wang DIY SHOP
Open In TikTok:
Region: US
Wednesday 20 May 2026 16:04:39 GMT
17820
317
3
42

Music

Download

Comments

manuelmartin42
manuelmartin42 :
2026-05-20 17:12:07
1
berchjsa
berchjsa :
woo hello
2026-05-20 16:20:23
0
kazz.055
Koia zak :
B
2026-05-22 12:27:00
0
To see more videos from user @abbcc2hh, please go to the Tikwm homepage.

Other Videos

♡සසර කින්නරාවීPart 25♡ නිල් සයුරේ සොදුරු පුරාවත🥹💙|Legend of the Blue Sea ○#Legend_of_blue_sea  ○#සසර කින්නරාවී  ○#tvshow  ○#Kdrama ○ #viral *ආත්ම ගත ආදර කතාවක් ගැන තමයි  සසර කින්නරාවි නැත්නම් 𝒍𝒆𝒈𝒆𝒏𝒅 𝒐𝒇 𝒕𝒉𝒆 𝒃𝒍𝒖𝒆 𝒔𝒆𝒂 කතා මාලාවෙන් පිලිබිඹු කෙරෙන්නේ*        *සත්‍ය කතාවක් පාදක කොට ගෙන සසර කින්නරාවි කතා මාලාව නිර්මාණය වී තිබේ* *Legend of the blue sea*¥¥ 2016 හා 2017 කාල වකවානුව වල කොරියාව තුල මහත් ආදරයක් දිනා ගැනීමට සමත් වෙලා තිබේ.කොරියාවේ පමණක් නොව චීනය,ඉන්දුනීසියාව,තාම්ජි,හා සිංගප්පුරුව තුලද ඉමහත් රසික ආදරයක් ලබාගැනීමට මෙම කතා මාලාව සමත් වෙලා තියෙනවා.මෙම කතා මාලාවේ සදහා පසිද්ද නලු ලී මින් හො සහ පසිද්ද නිලි ජුන් ජි හියුන් ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වි තිබේ. 2020 අගෝස්තු 15 දින පුර්ණ විකාශන අයිතිය ගත්තා.ජාතික රෑපවාහිනියේ සසර කින්නරාවි නමින් ලංකාවේ විකාශය උනා. *ලී මින් හෝ* චරීතයට  සාරංග දිසාසේකර හා *ජුන් ජි හයුන්* ගේ චරිතයට උමා අසේනින් හඩ කැවිමට දායකත්වය ලබාදී ඇත. 🌼 සාගරය වටා ගෙතුණු විවිධ පුරාවර්ත හා විශ්වාසයන් අසන්නට ලැබෙනවා. The legend of the blue sea  කතාව විකාශය සමග දියකිඳුරියන් පිලිබඳවද ගවේශණය කරමින් පවති. මෙම කතාවට කොරියානු සම්භවයක් මෙන්ම චින අභාශයක්ද අන්තර්ගතවන බව සදහන් වෙනවා.එමෙන්ම කිදුරැ පුරාණය පිලිබඳව කතාව ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යනවා. අතීත කොරියාව 3  ආකාරයකින් මුහුදින් වට ඉ තිබුණා. එම නිසා සාගරය අසල පිහිටි ගම්මාන වල කිදුරියන් සම්බන්ධව විශ්වාසයන් පැවතිලා තිබෙනවා.  කිදුරියන් සතුව මිනිසුන්ට බොහෝ සමාන වන අවයව තිබෙන බව කතා වල විශේෂ අයුරින් සදහන් වෙනවා. එසේම මුහුද අසල ගම්මානයක නගරාධිපති වශයෙන් කටයුතු කරන ලද *කිම් වෙන් රියොන්* නම් පුද්ගලයා ධීවරයින් විසින් අල්ලා ගත් දිය කිදුරියන් 4 දෙනෙකු නිදහස් කල බව සදහන් වෙනවා. එවගේම මෙම නගරාධිපති හා දියකිඳුරියන් අතර සමීප සම්බන්ධතා පැවතුණු බව *කොරියානු නිල නොවන ඉතිහාසයේ* සදහන් වෙනවා. *සිම්ජේන්* නම් දියකිඳුරිය ඉදිරියේ පැවතිය හැකි දරුණු කුණාටු පිලිබඳව ධීවරයින් දැනුවත් කල බවත් ඒ නිසාම මැය *මුහුදු දේවතාවියක්* සේ සැලකු බවත් සදහන් වෙනවා.  ❤️ මෙම පුරාවර්තය පාදක කොට ගෙන තමයි  𝒕𝒉𝒆 𝒍𝒆𝒈𝒆𝒏𝒅 𝒐𝒇 𝒕𝒉𝒆 𝒃𝒍𝒖𝒆 𝒔𝒆𝒂 කතා මාලාව නිර්මාණය වී තිබේ ❤️ 🌼 නමුත් මෙම කතා මාලාවේ දියකිඳුරියට දේවත්වයෙන් සැලකු බවනම් සදහන් වෙන්නේ නෑ . චීන ජාතක කතා පිළිබද විමසා බැලිමේදී පෙනෙන්නේ සාගර පිලිබඳ විමසා බැලිමේදී පෙනෙන්නේ සාගරය පිළිබද ගවේශණය කල අය මෙන්ම සාගරය ජිවකාව කොට ගත් මිනිසුන් අහම්බෙන් හමුවු දියකිඳුරියන්ට ආලය කර ඇති බවයි. ඒ අතරම පසු කලෙක කිදුරැ ශාපයක් නිසා ඔවුන්ව සිරකරගත් සැවොම මිය ගිය බවත් සදහන් වේ. එම නිසා කිදුරියන් ලංකරගැනිම අකාලයේ මරණය ලං කර ගැනිමක් ලෙස චිනයේ පස්තාව පිරැලක්ද නිර්මාණය වී තිබෙනවා. එම විශ්වාසයන් අදහන අය *කිදුරැ පහන* නම් පහනක්ද රැගෙන යන අතර එහි අරමුණ වන්නේ අහබු ලෙස හමුවෙන රූමත් දියකිඳුරියන් කෙරෙහි තම සිතේ ආලයක් ඇති නොම වේවා යන්නයි. 🙂🙏🏻 ❤️🌼  *කිදුරියට ආදර කිරිමත් මරණය ලගා කරගැනිමත් බවත් කිදුරැ පහන පිලිබඳවත් සසර කින්නරාවි කතා මාලාව තුල සදහන් වෙනවා* ❤️🌼

About