@madavi27jp: "මම busy..." කියන වචන දෙක අස්සේ හැංගිලා මඟහරිනවාට වඩා, "මම busy තමයි, හැබැයි ඒ හැමදේටම වඩා මට උඹව බලන්න ඕනේ, උඹේ කටහඬ අහන්න ඕනේ..." කියලා කියන තැනයි ආදරේ සැබෑම සුවඳ තියෙන්නේ. හිත පසාරු කරගෙන ගිහින් ඇත්තටම ආදරය දැනෙන්නේ අන්න ඒ වගේ හදවතින්ම කරන ස්පර්ශයන්ට. පැය ගණන් ෆෝන් එකට වෙලා කෝල් වල එල්ලිලා ඉන්න එක නෙමෙයි ආදරය කියන්නේ. මුළු දවසෙම වැඩ අස්සෙන් ලැබෙන එකම එක තත්පරයක හෝ නිමේෂයක වුණත්, ඒ ලැබෙන පුංචි වෙලාව ඇතුළේ මුළු හදවතින්ම ඒ ආදරය අනෙකාට දැනෙන්න හරින එකයි. අපි ආදරය ගැන මොන තරම් ලොකු දේවල් කතා කලත්, මහා පරිමාණයේ පොරොන්දු දුන්නත්... ඇත්තටම තමන්ගේ ආදරය ජීවිත කාලයටම පරිස්සම් කරගන්න ඕනේ කරන්නේ මහා ලොකු දේවල් නෙමෙයි. අර වගේ කාර්යබහුල වෙලාවක වුණත් තමන් වෙනුවෙන් වෙන් කරන පුංචිම පුංචි මතකයන් සහ අවධානය විතරයි. අන්න ඒ පුංචි දේවල් ටික ඇති ආදරය හැමදාමත් අලුත්වන්ව තියාගන්න.
MADAVI 11:11 🇯🇵🇱🇰
Region: JP
Thursday 21 May 2026 10:43:00 GMT
Music
Download
Comments
amitha :
wow
2026-06-30 17:25:55
1
A.B WICKRAMASINGHE :
Plz change location😂😂
2026-05-21 18:42:35
1
Sanath Gamage :
wow wow wow cool💖💖💖💖💖
2026-06-19 15:25:29
2
🇯🇵𝕯e̊e̊."🧸💛🎀~𖤍~🖤~ :
බෝනික්කි♥️💃🏻💃🏻
2026-06-02 20:20:59
1
DJ :
කොහෙද
2026-06-04 19:57:58
1
✮͢🦋⃟≛⃝රියල් විසේකාරි𝄟✮⃝ 𝄟✮͢ :
ඒක
2026-05-26 14:36:19
1
🇧🇩Amir Hossain🇲🇾 :
2026-05-22 10:43:00
1
Thusitha11:11 :
Anawaaa kumaraiyeaa🖤⚫️✔️💐
2026-06-22 08:40:38
1
Anura Nishantha :
2026-05-26 21:24:25
1
🇱🇰☸️kazsa777☸️🇦🇪 :
2026-06-14 15:18:47
1
ヌワン🇱🇰🇯🇵 :
❤️❤️I
2026-05-22 03:47:25
2
RnAiNlIuLka :
Lassanai
2026-06-03 08:12:41
1
lucky boy :
Aa paddala ❤️🙈
2026-05-21 10:54:43
1
🍉 Star Boy 🌿 :
akki🥰
2026-05-21 12:00:37
1
_Yesh & Shan_🇱🇰🇰🇷 :
❤️
2026-05-23 04:22:33
1
rohitha bandara 🇱🇰🇲🇻 :
🥰🥰
2026-05-21 12:27:20
1
Kapila Pere🇱🇰🇧🇱 :
💚💚💚
2026-05-22 07:48:48
1
shanudi :
❤️
2026-05-21 16:08:39
1
🇱🇰 D&S 🇱🇰 :
🥰🥰🥰
2026-05-22 02:12:04
1
Thushara :
🥰🥰
2026-05-21 22:45:56
1
Jovannie GALAGEDARA :
❤️❤️❤️❤️❤️
2026-05-21 22:13:54
1
Laka :
❤️👌❤️
2026-05-21 16:36:44
1
🕸🤘Ⓜ️ MALITH 🆑️🤘🕸 :
🌸🌸🌸
2026-05-22 06:56:45
1
💞𝓥𝓲𝓷𝓭𝔂𝓪💞🇱🇰🇯🇵 :
🌸🌸🌸
2026-05-21 10:46:38
1
To see more videos from user @madavi27jp, please go to the Tikwm
homepage.