@jezta8: බෞද්ධාලෝක මාවතේදී දැක්ක හරි ලස්සන සිද්දියක්..😍 හොදම යාලුවෝ 4 දෙනෙක් මඩ නාගෙන වැස්සෙ ලොකු කතාවක.දැක්කම අපෙත් පුන්චි කාලේ මතක් උනා..🥹 හොදම යාලුවෝ කියන්නෙ ඔනි දෙයක් කියන්න පුලුවන් ඔනි දෙකට ලගින් හිටිය හැමදාම එකට ඉන්න පිරිසක්..🥹අපි හැමෝටම හොදම යාලුවෙක් ඉන්න ඔනී අපේ ලගින් හැමදේකටම. 🥰 🫶ඔයාගෙත් හොදම යාලුවා,යාලුවෝ මේකට mention කරන්න ❤️‍🩹 #foryou #onemillionaudition #fypシ゚viral #friends #friendship

Jezta
Jezta
Open In TikTok:
Region: LK
Thursday 21 May 2026 12:27:29 GMT
398303
30065
716
1460

Music

Download

Comments

baby58078
Ganga :
කවදා හෝ මේ කස්ටියට ලොකු වෙලාත් මේ විඩියෝ එකක් දාන්න මේ විඩියෝ එක සෙව් කරගන්න මේක දකින කෙනෙක්
2026-05-22 14:36:49
462
yamuna.tharangani8
Yamuna Tharangani :
ලමා කාලේ හරිම නිදහස්. අපි ඉක්මනට ලොකු වෙන්න හිතලා. වගකිම් කරපින්නගෙන. තරගයකට දුවනවා. මෙවා දකිනකොට ආයෙත් ලමා කාලෙට යන්න හිතෙනවා. 🥰🥰
2026-05-22 13:24:43
112
chandimalperera
Chandimal Perera :
අවුරුදු 37යි මට.. මේක දැක්කම ඇහැට කදුලක් ආවා.. ❤️
2026-05-24 06:34:28
35
mathiladineth
< Mathila ❤️ :
Proud of DS Senanayakiyan
2026-05-23 14:51:54
8
sl.nethunethu
❤️sl nethu&nethu❤️ :
හිතේ කිසිම කහටක් නැති කාලයක් 🥹
2026-05-24 07:57:38
5
dilan80858
DILAN8085🇱🇰 :
මේ වගේ වීඩියෝ මාව පිරිමියෙක් වෙලත් අඬවනවා,,, 😢
2026-05-23 16:36:57
6
matheesha502
Lithum Matheesha :
donz brotherhood 💛🖤💛
2026-05-23 09:43:29
6
_saviru_niksura
_Saviru_Niksura :
Ds poddo 💕
2026-05-22 21:46:38
21
dilkisakunthala5
Dilki Sakunthala :
ඔය ගෙවන්නේ ජීවිතේ ලස්සනම කාලේ කියල දන්නේ නැතුව ඇතිඒ පොඩ්ඩෝ 🥺♥️
2026-05-25 06:11:07
16
sepaliperera7
Sepali :
DS set ekak🥰🥰
2026-05-23 05:38:33
15
ta_angled
Tani 🤍 :
මාර මොකක්ද හැගීමක් ඒක🥺
2026-05-22 17:03:10
26
_dilshiii_
Dilshi Chamodya 🤎👩🏻‍🏫 :
DS Boys 🥰
2026-05-22 18:12:14
10
user0365222
🧚🧚black beauty🧚🧚 :
ඇත්තටම හරිම ලස්සන දර්ශනයක්🥰
2026-05-24 04:58:24
6
dhimu__
Ra 👑😈🐉 :
ආයෙ ඉතිම් බොක්කෙන්ම යන්නෙ ❤️🥰
2026-05-23 07:40:51
5
rosemerymery488
rosemerymery488 :
Me 4 දෙනාම. කවදා හරි දවසක. මෙහෙම ආදරයේ හිටියොත් හොඳයි..
2026-05-22 16:26:21
16
janiy_edits
JANIYAゝcodM :
Donz Bond
2026-05-23 07:40:40
6
nesh2372
Nesh :
DS 💛🖤
2026-05-22 18:34:12
5
senuth7
Bena :
DS kollo
2026-05-23 07:09:49
6
hasira_nenuka
Hasira Nenuka :
DS කොල්ලො ❤️
2026-05-22 15:17:32
7
podda_oficial0
podda_oficial0 :
ආයෙත් එන්නෙ නැති ජීවිතෙ ලස්සනම කාලෙ ❤️
2026-05-23 05:38:05
11
hiruni.chaya
Hiruni Chaya :
"මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපායිතී..."❤️
2026-05-22 10:35:30
62
.sha164
😎 ශානා 🇪🇺🇱🇰 :
ප්‍රශ්න මොනවද කියලා දන්නෙවත් නැති කාලෙ..🥰❤️
2026-05-22 17:47:05
8
priyanthakumara882
priyanthakumara882 :
සල්ලී අත ගාන්න කලින් මොනතරම් ලස්සනද ජීවිත
2026-05-23 05:55:43
23
chatzy7762
chatzy7762 :
DS kollo
2026-05-23 05:37:47
13
wasundarakumari54
wasu. :
දැන් හිතෙනවා අපරාදෙ ලොකු උනෙ කියලා .
2026-05-22 16:17:20
7
To see more videos from user @jezta8, please go to the Tikwm homepage.

Other Videos


About