@lalith_shakya: #viral #pyfツ

Lalith shakya senavirathna
Lalith shakya senavirathna
Open In TikTok:
Region: LK
Thursday 21 May 2026 15:25:24 GMT
1250244
87416
1708
1728

Music

Download

Comments

suranga303
🍃විශ්ව මාතාවට ස්තූතියි වේවා🌿 :
මචන් මනුස්ස ජීවිතේ හරි දුර්ලභ යි... පරිස්සමෙන් .....
2026-05-22 12:30:48
992
shashindulaj
Shashi :
වාසී මචං මරු. ඒ Feeling එක උබම තමා දන්නේ. ජය 🤘🏻
2026-05-22 07:00:16
622
shani.chandraseka6
Shani Chandrasekara :
පරෙස්සමින් ,බුදු සරණයි .දෙවියන්ගේ පිහියයි...💕🫶🪷🪷🪷
2026-06-26 00:36:37
2
nadeema122
Nadeema :
ඔයාට පුලුවන්ද ආයේ එහෙම නොකර ඉන්න...🥺
2026-05-24 08:07:41
140
nimmika2018
Nimmika💎 :
🥺 Baya una Ahema karanna epa 🥹
2026-05-22 10:04:28
460
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
අම්මෝ කියවුනා එක පාරටම... අම්මෝ පරිස්සමින් 😳
2026-05-22 06:39:52
137
theekshana_kavishan_
" Theekshana_Kavishan_🌴🌾" :
Ekenma waddek ..😍
2026-06-26 08:50:36
1
priyashansolanga
🍃Priyashan M Solanga🍃 :
අඩෝ.කොච්චර උසක් ඇතිද එතන ඉදන් වතුරට.වැඩ්ඩෙක්🫡♥️
2026-05-23 07:53:30
46
harshikasun2
harshi :
බුදු සරනයි ඒත් ආය එහෙන නොකර ඉන්න🥺
2026-06-16 04:38:04
5
user84386058885812
𝘴ꫝꪖꪑꪖꪶ𝓲 :
අම්මෝ මන් බය උන තරමක් පරිස්සමට
2026-05-22 04:54:05
20
salon.dill
Salon Dill ❤️💄👰‍♀️🦋💙 :
අම්මේ කොච්චර අවදානම් ද 😳🥺
2026-05-22 05:55:42
32
ashanjayasinghe15
AJ🦊💜 :
Maru bng math asai 😎
2026-06-06 17:31:19
1
seelawathi83
Seelawathi :
පරිස්සමට දරැවනේ
2026-05-22 11:22:41
5
dilru7435
dilru :
මට නම් බලන් ඉද්දි බය හිතුන පරිසමට ජිවිතේ හරිම වටිනව බුදු සරනයි
2026-05-24 06:32:37
7
alonehart28
💔🥀ALoNe hArT💔🥀 :
බුදුසරනයි!
2026-06-25 13:48:14
1
123clouds40
Cɾҽƈყ ƈʅσυԃʂ☁️ :
අම්මෝ😳 ඇයි මේ තරම් අවදානමක් ගන්නෙ 🥺
2026-06-25 09:06:23
1
userkytbe8dj1s
MR.🌾_SPENSER_✌ :
ඒ වතුර ටික 😍
2026-06-26 12:45:40
1
slmobile18
සුදු :
parissamin දරුවෝ budusaranai ❤️
2026-06-26 11:56:37
1
user1145974115084
@anusha :
පරිස්සමෙන් ❤️❤️
2026-05-22 07:11:17
5
dilakshi.perera7
DILAKSHI PERERA :
parissamin budu saranaii 🥰❤️❤️
2026-05-22 07:45:19
6
dinithinawarathne
sanuu :
බුදුසරණයි. නිර්භීතකමට ජය.🥰ඒත් ආයේනම් එපා සහෝදරයා ..🥰🥰පරිස්සමෙන්....
2026-05-22 07:20:09
71
user1095127932815
Awishka :
අඩො බය හිතු නැද්ද ඔඉ 👀😫
2026-05-22 07:55:52
5
_sayu._0
Sayu :
අනේ මැනිකෙ,,, ඔයා වතුරට වැටෙන කම් මගේ හිත ගැහෙනවා බන්.මම ඇත්තටම බයෙන් බලන්නෙ...🥰🥰🥰🥰🥰🥰🥰
2026-05-22 03:25:37
22
kww.kmm
kumari kumari :
බුදු සරණයි ඒ ත් ඔය දෙවල් කරන්න එපා 🥰🥰🥰
2026-05-22 10:21:36
10
ijayasinghe7
Ishara jayasinghe :
අඩෝ ඒකනම් පිස්සුවක් 🫨🖤
2026-05-22 14:37:48
5
To see more videos from user @lalith_shakya, please go to the Tikwm homepage.

Other Videos


About