@samoddya_piyamal_: Replying to @methzi___00 තව දවස් 4යි 😍 #Samoddyapiyamal #foryoupage #100k #typ #trending

@S_A_M_O_D_D_Y_A_
@S_A_M_O_D_D_Y_A_
Open In TikTok:
Region: LK
Thursday 21 May 2026 15:49:05 GMT
101286
11869
520
185

Music

Download

Comments

suduhansi474
꧁🦢ঔৣසුදු_හංසිঔৣ🦢꧂ :
මේ voice එකෙන් මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට‍ විතරද. 100 පාරක්වත් මේ video බලන මං. ඒ තරම් ලස්සනයි.. සුපිරි voice එක අයියේ 🥰🥰
2026-05-21 22:31:30
48
nishuashlya4
༺𝒩𝒾𝓈𝒽𝓊 𝒢𝒾𝓇𝓁 ༻ :
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්...♥️
2026-05-22 11:17:37
7
user2871mil
M!£a :
මට මේකට එයාව මතක් වෙනෝ 😊❤️‍🩹
2026-06-06 10:08:27
0
divya.ranathunga7
Divya Ranathunga :
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤️
2026-06-06 02:55:26
0
thisendichenaya32
𝕮𝖍𝖊𝖓𝖚🍄࿐🫧 :
ඒ වොයිස් එකහ් පිස්සුවක් 🥹❤️‍🩹🎵
2026-05-22 22:15:17
1
sadalisavindya11
Sadali-Savindya :
අනෙ කොච්චර අැහුව්වත් එපා වෙන් නැ එ් තරම් ලස්සනයි 🥰💗
2026-05-22 06:03:10
2
saluka.dinukshi
Saluka Dinukshi🥰🥰 :
ඔන්න ඔයා තමයි ආයෙත් මේක හිට් කරලා ගත්තේ . අලුත් සින්දුවක් වගේ අපි දැන් අහන්නෙ. 🥰🥰💖💖
2026-05-21 16:54:33
2
user4490839150511
user4490839150511 :
voice eka bawanawak❤️
2026-06-03 21:08:38
1
nirosha.umayangan2
Umaa :
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඒ වචන පපුවට මේච්චර දැනෙන්නේ මට විතරද🥺❤️
2026-05-22 21:42:04
1
sudu6173
sudu :
ඇත්ත එපා වොන් නැහැ ආදරෙයි ලස්සනයි🥰🥰🥰🥰
2026-05-22 06:14:19
2
sathsaranisathsarani16
°•Sathsarani•° :
කටහඬින් තව කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් වෙන්නේ පෙර කරපු පිනකට අයියේ.. ❤️ඔයා නම් ලොකු පිනක් කරලා තියෙනවා. මං නම් කියන්නේ ඒ පින තව වැඩි වෙන්න ඕනී... 🥺❤️
2026-05-26 03:35:40
3
note.sachi
💗Note Sachi💗🤭 🇰🇼❤️🇱🇰 :
තනි උන මගේ ආසම සින්දුව 🥺💔🙏
2026-05-30 09:45:53
1
tharu_babah81
< И î Ƨ ℍ ꙳꙳ 🧿 :
අයියෙ hiru star apply කරමු 😘❤️
2026-05-27 08:41:21
2
madushanika.dilru2
දිල්රුක්ෂි 💕 :
ලස්සනයි ❤️ඒත් ඒක ඇහුවම දුකයි 😔😔😔
2026-05-22 15:52:56
1
princesssewwandi22
🇱🇰🇰🇼Princess🧚Sewwandi🧚 :
ඒ වොයිස් එක ❤️❤️
2026-05-21 16:16:39
2
weerakoon09
weerakoon 😍 :
හරිම ලස්සනයි
2026-05-22 07:20:06
2
shani23104
🇱🇰 🌹සංකුට්ටි🌹🇱🇰🇰🇼 :
මේ විදවීම කවදා නතර වෙයිද 🥺
2026-06-05 11:58:48
0
..jaanu..1111
🥀💔😥~ජානු~🥀💔😥 :
[sticker]
2026-05-21 21:55:25
1
kavee98866
kavee9886 :
hamawelema athuwath epa wenne nathi sinduwak ❤️
2026-05-22 04:05:04
2
hasindu.sandeep8
The Broken Pen :
කියන්න දයක් නෑ මෙක මටම ලියපු සින්දුවක් 🙂💯💔
2026-06-02 16:42:01
0
dinu_official79
𝐃𝐈𝐍𝐔🍒 ᥫ᭡ :
Fv /🫀
2026-06-03 21:11:23
0
tharka_swarnahansi
Tharka | තර්කා :
කවදාවත් මගෙ වෙලා යලි එන්නෙ නෑමයි ඔයා😌♥️
2026-06-04 14:33:12
0
sapu8687
sapu :
ඔයාට පින් අයියා 🙏 ...හිතක් නිවනවට ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
2026-06-04 03:28:38
0
susantha.samarana
madu madu ✝️ 🇦🇪🫶 :
අනේ ඔයාගේ ඔය ලස්සන කටහඩෙන් මටත් සින්දුවක් දෙන්නකෝ 🥺🥺
2026-06-03 13:30:47
0
To see more videos from user @samoddya_piyamal_, please go to the Tikwm homepage.

Other Videos


About