@niski2000: අකීකරු අහස් කුස මත රන්වන් රැස් විහිදා, නුඹ රජ කරන කල... පොළොව මත තනිවුණු මගේ ලෝකයම නුඹයි කියා, මං හිතුවා..මං ගැහුණා... උදෑසන පිබිදුණු දා සිට නුඹ යනෙන මඟ දෙසම, බලා සිටියා මිසක්... මඟහැරුණු වසන්තය ගැන මං දුක්වුණේ නෑ කිසිදා ඇත්තමයි.. නුඹේ එකම එක රැස් පොදක්, මගේ පරවුණු හදවත සුවපත් කරයි කියා හිතා... නමුත්... නුඹ අයිති මුළු අහසටම මිස මේ පොළොවේ පිපුණු තනි රත්තරන් මලකට නොවන වග, මං දැන සිටියා... දැන දැනත්, නුඹ වෙනුවෙන්ම කරකැවුණු මගේ හිස, නුඹේම රක්ත වර්ණ සැඳෑ ආලෝකය මැද, බිමට බලාගත්තා අවසාන වතාවටත්... නුඹ හෙටත් පායාවි, අලුත් මල් යායක් හිනස්සන්න... ඒත්, නුඹේම රශ්මිය එක් දිනක නුබටම නැති වී යාවි සත්තයි .. ඒ රශ්මියෙන් සත්තයි මාවත් පිච්චිලා, දැවිලා, අළු වෙලා ගියා..."ඉතින්" මේ සූරියකාන්ත මල, ආයේ කවදාවත් නොපිපෙන්නම මේ සූරියකාන්ත මල, ආයේ කවදාවත් නොපිපෙන්නම පරවෙලා ගියා... නුඹේම මතකයන් මත්තේ..!! Credit goes to respective owner...🖋 #fypシ゚viral🖤tiktok #foryoupage #fypシ
LUMI💋
Region: LK
Thursday 21 May 2026 16:04:05 GMT
Music
Download
Comments
seww Adikari :
හ්ම්ම් 🥺
2026-06-18 19:06:37
0
𝗞❕🌿 :
Caption ek gnnw 😒
2026-06-04 08:43:30
0
SHAVI.... 🧚🏻♀️❤️💐 :
Caption plz 🥺
2026-06-21 03:22:41
0
🔐05:06❤️🦋✨ :
Caption eka plz
2026-05-22 15:07:47
0
Hasa bro :
ඒත් අරලිය මල හැමදාමත් සොහොන ලග තනි රැක්කා
2026-05-23 16:56:11
0
Sandeepani Abenayaka :
caption eka dennko godk lassnai
2026-05-23 17:13:25
0
Achala Asiri :
🙂↕️🥺❤️🩹🩵
2026-05-22 03:30:14
0
SHANI~ :
🥺
2026-05-22 06:43:08
0
🇱🇰mali🇮🇱 :
😊
2026-05-22 08:12:50
0
ᴅ||ᴅᴜꜱʜᴀɴᴛʜᴀ+ꜰᴇʀɴᴀɴᴅᴏ📍🦕 :
@🦋(。✿06/03✿。)🦋
2026-06-21 16:41:31
0
To see more videos from user @niski2000, please go to the Tikwm
homepage.