@husain1993.0:

2_Jaber Husain 🫶🖤🫶🔥😡✍...
2_Jaber Husain 🫶🖤🫶🔥😡✍...
Open In TikTok:
Region: KW
Thursday 21 May 2026 20:06:11 GMT
71151
1069
17
1082

Music

Download

Comments

user6882336145515
بن حمران :
سبحان الله
2026-07-05 12:58:09
0
user5469008175708
جميل الصبيحي :
ايش شجره الصدر
2026-06-24 05:07:11
0
o.vv036
O Vv :
سبحان الله سبحان الله سبحان الله سبحان الله سبحان الله🥰🥰🥰🥰🥰🥰😂😂😂
2026-05-22 04:41:13
0
dalil.kadiri.jimma
Dalil kadiri jimma,,☝️💗 :
سبحان الله لعظيم
2026-06-14 08:59:42
0
user5628261485762
ابتسام :
سبحان الله العظيم
2026-06-01 14:35:03
0
jj.h6521
خلي يومك سعيد ولا ولا تزعل احد :
جزاك الله خير
2026-06-14 13:19:44
0
user5790158734190
عبد الفراج :
🤲
2026-06-20 13:43:56
0
user3563636217557
علي إسحاق عشر :
🥰🥰🥰
2026-07-05 19:37:06
0
user3597112934165
عبدالله موسى موسى اسماعيل :
🤲🤲🤲
2026-07-03 09:40:11
0
user1432401921165
user1432401921165 :
🥰🥰🥰
2026-07-12 17:42:31
0
user1797905907870
user1797905907870 :
🥰🥰🥰
2026-06-18 06:45:13
0
user81053481171373
عبد النبي أحمد عامر :
🥰🥰🥰
2026-06-15 05:17:13
0
mobily.plues
Yusuf :
🥰🥰🥰
2026-06-09 16:33:07
0
user40690599583304
user40690599583304 :
🥰🥰🥰
2026-08-02 13:24:45
0
To see more videos from user @husain1993.0, please go to the Tikwm homepage.

Other Videos

අප භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ලක්දිවට ලැබීම මංගල කරුණක් වූ සැටි මෙම අසිරිමත් සිදුවීම ගැන එකල හෙළ බසින් කථා කළ අයුරු මහා පඬිවර ගුරුළුගෝමීන් විසින් ධර්මප්‍රදීපිකායෙහි මෙසේ දක්වයි. “ථුති මංගල ගීතේහි’ යන තන්හි ස්තුතීන් යුත් මංගල ගීත නම් රත්නත්‍රයට ද රජහට ද ස්තුති විසින් ප්‍රවෘත්ත ගීත යැ; දැන් වැටෙන මංගල ගීත නො වෙ. මෙ කවර කලැ වූයෙ යැ යත්? රුවන්මැලි මහා සෑයෙහි දා නිදන් කරණ දවස් සෝණුත්තර හෙරණපාණො පොළොවැ කිමිද නාවිමන් වැද ධාතු හැරගෙන අවුදු පුදපිරිවෙනින් නැගී ‘කිමැ?’ යි පුළුවුත් සඟනට ‘දා යි මා ළෙ’ යි කීහ. එහි ‘මා ළෙ’ යනු ‘මා අළියෙ යැ’ යූ සෙ යි. ඉක්බිති දෙව්මිනිස්හු ගෙන නැඟි දාකරඬුව දැක ‘දා නැඟෙ’ යි තුෂ්ටරවයෙන් ගුගුළහ. අකනිටා බඹලොව දක්වා ඒකනින්නාද විය. එක්බිති නාගයො අවුදු නාගලු ළිඳින් නැගී ‘ඉන් සෙ, ඉන් සෙ’ යි ගුගුළහ. හෙ ‘ඉන් ශෙෂයක් දෙන්නෙ යැ’ යූ සෙ යි. එක්බිති හෙරණපාණො රැස්වූ දෙව්මිනිස්නට ‘දා පුදා යි මා ළෙ’ කීහ. හෙ ‘දා පුදව මා අළියෙ යැ’ යි යූ සෙ යි. එතැන් පටන් ගෙන ‘දා යි මා ළෙ’ යන පළමු උද්ගත වචනය පුරුෂයනට මංගල වචන විය. ‘දා නැඟෙ’ යන දෙවනුවැ උද්ගත වචනය ස්ත්‍රීනට මංගල වචන විය. ‘ඉන් සෙ, ඉන් සෙ’ යන තුන්වනුවැ උද්ගත වචනය ස්ත්‍රීපුරුෂ දෙදෙනා හට මංගල වචන විය. ‘දා පුදා යි මා ළෙ’ යන වචනය ධාතු රූපයන් වටා නඟා වඳවන මඟුල් දරුවනට මංගල වචන වී.” (ධර්මප්‍රදීපිකාව) සරලව තේරුම් ගැනීම :- “ථුති මංගල ගීතේහි” යනුවෙන් අදහස් කරන්නේ ස්තුති ප්‍රශංසාවෙන් යුක්ත ව තුනුරුවන්ට ද රජ්ජුරුවන්ට ද රචිත මංගල ගීතයන් ය. දැන් (පොළොන්නරු යුගයේ) කියවෙන මංගල ගීත නොවේ. මේ කියන ස්තුති මංගල ගීත රචනා වූයේ කවර කලකද? රුවන්මැලි මහා සෑයෙහි ධාතූන් වහන්සේලා නිධන් කරන දවසේ සෝණුත්තර නම් රහත් සාමණේරයන් වහන්සේ පොළොවෙහි කිමිද නාග ලෝකයට වැඩම කොට ධාතූන් වහන්සේලා රැගෙන පිරිවෙණින් උඩට මතු වුනා. එකල්හි සංඝයා වහන්සේ මේ කුමක්දැයි අසා වදාළා. එවිට සෝණුත්තර රහතන් වහන්සේ පැවසුවේ ‘දා යි මා ළෙ’ යන වචන යි. එනම් ‘ධාතූන් වහන්සේලා වඩමවාගෙන ආවා. දැන් ප්‍රමාද වෙන්නට එපා’ යන කරුණයි. ‘මා අළියෙ යැ’ යනුවෙන් අදහස් කරන්නේ ‘ප්‍රමාද වෙන්නට එපා’ යන්නයි. එකල්හි දෙවියෝත් මිනිස්සුත් ඒ රහතන් වහන්සේ විසින් වඩමවාගෙන එන ලද ධාතු කරඬුව දැක ‘දා නැඟෙ’ යි සතුටින් යුක්තව ප්‍රීතිඝෝෂා කළා. එහි ‘දා නැඟෙ’ යනුවෙන් අදහස් කරන්නේ ‘ධාතූන් වහන්සේලා නාලොවෙන් උඩට වැඩැම්මුවා’ යන කරුණයි. එකල්හි නාලොවින් නාගයෝ පැමිණ නාගලු ලිඳෙන් මතුවී ‘ඉන් සෙ, ඉන් සෙ’ යනුවෙන් ඝෝෂා කළා. ඉන් සෙ යනුවෙන් අදහස් කරන්නේ ‘ඒ ධාතූන් වහන්සේලාගෙන් ස්වල්පයක් දෙන්න’ කියන එකයි. එකල්හි සෝණුත්තර සාමණේරයෝ රැස්වූ දෙවියන්ටත් මිනිසුන්ටත් ‘දා පුදා යි මා ළෙ’ යන වචන පැවසුවා. එනම් ‘ධාතූන් වහන්සේලාට පූජා පවත්වන්නටයි වැඩැම්මුවේ. ඒ ගැන ප්‍රමාද වෙන්න එපා’ කියන එකයි. එදා සිට ‘දා යි මා ළෙ’ යනුවෙන් එතැනදී මතු වූ පළමු වචනය පුරුෂයන් හට මංගල වචනය වුනා. ‘දා නැඟෙ’ යනුවෙන් එතැනදී මතු වූ දෙවෙනි වචනය ස්ත්‍රීන් හට මංගල වචනය වුනා. ‘ඉන් සෙ, ඉන් සෙ’ යනුවෙන් එතැනදී මතු වූ තුන්වෙනි වචනය ස්ත්‍රීපුරුෂ දෙදෙනා හට මංගල වචනය වුනා. ‘දා පුදා යි මා ළෙ’ යන වචනය ධාතූන් වහන්සේලාට දොහොත් නගා වන්දනා කරවන මංගල දරුවන්ට මංගල වචනය වුනා. මෙහි සඳහන් ‘දා යි මා ළෙ’ ‘දා නැඟෙ’ ‘ඉන් සෙ, ඉන් සෙ’ ‘දා පුදා යි මා ළෙ’ යන වචන එකල පැරණි සිංහලට අයිති වචනයන් ය. ධාතූන් වහන්සේලා පමණක් නොව එම වචන පවා මංගල වචන ලෙස එකල බෞද්ධයන් සැලකූ අයුරු අසිරිමත් ය.

About