@groot.universal: අත් පා බැඳ තිබියදී මුහුද සමග පොර බදිමින් රට වෙනුවෙන් කැපවෙන විශේෂ බලකායේ වීරෝධාර රණවිරුවන් #onemillionaudition #forces #specialforces #sf #swimming

🌱Groot Universal🌱
🌱Groot Universal🌱
Open In TikTok:
Region: LK
Friday 22 May 2026 08:21:18 GMT
1299964
89186
2897
2568

Music

Download

Comments

hashini.kawishka
hashini kawishka :
අනේ දෙවියනේ ආරක්ෂා කර දෙන්න සියලුම දෙනා...පරිස්සමින් ❤️❤️❤️
2026-05-22 13:59:51
1673
imashi.dulanjani
mashi 🇱🇰❤️💯 :
අනේ පවු අනේ එයාලා 🥺🥺🥺
2026-05-22 14:58:36
727
sithu.dinu0
⃟⃛🎙දිනූෂ් 𝗠𝘂𝘀𝗶𝗰ˢᵐ𝄞 ⃝TM :
බුදු සරනයි ♥️♥️♥️♥️🙏
2026-06-24 19:49:11
1
hansanee.ishara
Hansanee Ishara :
මල්ලි මතක් උනා 🥹 අනේ බුදු සරණයි හැමෝටම
2026-05-22 13:53:42
406
user9856934104380
අයේෂා ❤️❤️ :
ai අනේ මේ
2026-05-22 14:29:21
75
samadara467
💗< L U M I >💗 :
අනේ දෙවියනේ...මගේ රටේ ආරක්ශකයෝ...🥹🥺❤️
2026-05-26 14:49:30
21
taniya.gunathilaka
🌹😘Taniya gunathilaka🌹😘 :
සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා....
2026-05-22 15:33:01
128
.glrl7
🧚‍♀️🍓🌻🥀චුටි කටකාරි 🌠🎋💫 :
අනේ පවු දෙයියනේ ❤️බුදුසරණයි ඔයාලට 🙏🥺❤️
2026-05-24 00:28:11
9
deepa.kwt
🇱🇰Deepa kwt :
ඉවසීම දරා ගැනීමේ ශක්තිය මේ හැමෝටම ලැබෙන්න ඕනේ ❤ සියලුම දෙවියන් මේ හැමෝම ආරක්ෂා කරයි❤
2026-06-11 10:10:04
6
ahneef50
priya :
බුදුන්ගේ. පිහිටයි. සියලුම දේනාට
2026-06-13 11:46:16
6
_sheha0
𝗦𝗛𝗘𝗛𝗔🦋 :
අයියව මතක් උනා 🥺💔
2026-05-27 13:12:38
6
user1946179508130
Tharu waragammana :
බුදුසරනයි ඔයාලට
2026-06-08 13:27:38
8
sadaru_102
🥺...❤️‍🩹 :
Mge thaththa mathk una 🥺
2026-06-25 20:03:36
0
rasikachandimali
රසිකා චන්දිමාලි :
අනේ දෙයියනේ තෙරුවන් සරනයී හැමෝටම පරෙස්සමින් 🙏🙏
2026-05-22 11:40:31
20
malithi.nawodya0
Malithi Nawodya 🧚‍♀️ :
සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා....
2026-05-28 02:05:40
18
maleeshafernandaz
malisha _ Bastian 💎🧿💋 :
මං නම් කොහේ දැක්කත් Respect කරන අය තමයි ♥️🥺
2026-06-25 05:12:55
0
.tharanga41
❤️❤️🌹 Tharanga 🌹❤️❤️ :
apoi දෙයියනේ paw ❤️🥹🙏
2026-06-25 16:48:08
0
sp.malani2
❤️sudu ♥️ :
තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි 🥰🥰🥰🥰🥰🙏
2026-05-23 11:18:18
23
user2530225438561
user2530225438561 :
බුදු සරනයි
2026-05-22 11:16:07
7
nilupulivithanage
upuli vithanage :
අනේ දෙවියනේ තමන්ගෙ ජීවිතේ නේද මෙහෙම පරදුවට තියන්නෙ..🥺
2026-05-23 05:52:43
17
user989884363663
gimhani 656 :
බුදු සරණයි හැමෝටම පරිස්සමින් ආදරේ ඉ
2026-05-28 05:40:02
5
sachiviraj1
user3784307332136 :
අනෙ මගෙ මල්ලිත් මෙහෙමනෙ 🥺❤️
2026-05-23 13:22:12
19
nimsaragayathri
❤️🌍✨ :
අනේ දෙවියනේ මේ අයව පරිස්සම් කරන්න🙏🙏🙏
2026-05-22 16:30:58
7
renuka.damayanti80
Renuka Damayanti :
අනෙ මගෙ මැනික ලා දෙවියොම රකින්න ඕනී ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-05-22 15:37:05
5
To see more videos from user @groot.universal, please go to the Tikwm homepage.

Other Videos


About