@doraa_pg: මතකද බාල්දු උන කොල්ලව..! මතකද...? කාලෙකට කලින් ඔයා ලඟ බාල්දු වුණ ඒ කොල්ලව... ඔයාගෙ එක message එකක් වෙනුවෙන් පැය ගණන් online හිටපු, ඔයා reply නොකර හිටියත් ‘busy ඇති’ කියලා හිත හදාගත්ත, ඔයා වෙනුවෙන් තමන්ගෙ ego එකත් අතෑරලා හැමදාම මුලින්ම කතා කරපු ඒ කොල්ලව..! ඔයාට සමහර වෙලාවට එයා annoying වෙන්න ඇති.. වැඩියෙන් care කරනවා වගේ දැනෙන්න ඇති.. හැබැයි එයා එහෙම කරේ, ඔයා නැති වෙන බයට.. මොකද එයාට ඔයා කියන්නෙ relationship එකක් විතරක් නෙවෙයි.. එයාගෙ හිත නිදහස්ව නතර වුණ එකම තැන.. ඔයා mood නැතුව කතා නොකර හිටිය දවස්වල, වැරැද්දක් කරේ නැතිවම සමාව ගත්තෙ එයා.. ඔයා වෙනස් වෙලා කියලා දැනෙද්දිත්, ‘මට වැඩියෙන් හිතෙනව ඇති’ කියලා තමන්ගෙ හිතම රවට්ටගත්තෙත් එයා.. ඔයාට තවත් options තිබුණත්, එයාට තිබුණෙ ඔයා විතරයි.. දන්නවද.. කෙනෙක්ව ඕනවට වඩා අගය කරද්දි, අන්තිමට තමන්වම බාල්දු වෙන්න පටන් ගන්නවා.. මොකද එයාලා හැමදාම try කරන්නෙ ‘මාව දාලා යන්න එපා’ කියන තැන ඉඳන්.. ඒ නිසා රිදුණත් ඉවසනවා.. අඩන හිතෙන්ම හිනා වෙනවා.. රිදවන කෙනාම නැති වෙයි කියන බයට, එයාලවම අල්ලන් ඉන්නවා.. ඔයාට පොඩි දෙයක් වගේ තිබ්බ හැසිරීම්, එයාට මුළු රෑම කල්පනා කරවපු දේවල්.. ඔයාට forget කරන්න පුළුවන් මතක, එයාට තාමත් හිත රිදවන තැන්.. ඒ කොල්ල දැන් ටිකක් නිහඬ ඇති.. කලින් වගේ දිග messages එවන්නෙ නැති ඇති.. ‘කාත් එක්කද?’ ‘කොහෙද?’ කියලා අහන්නෙත් නැති ඇති.. හැබැයි ඒ වෙනස පිටිපස්සෙ තියෙන්නෙ ආදරේ අඩු වීමක් නෙවෙයි.. තමන් පණ වගේ ආදරේ කරපු තැනින්ම, තමන්ගෙ වටිනාකම නැති වුණ මිනිහෙක්ගෙ වේදනාව.. මොකද සමහර කොල්ලො ඉන්නවා.. එයාලා බොරු ආදරේ කරන්න දන්නෙ නෑ.. එක හිතකට පුරුදු වුණාම, ඒ හිතෙන්ම ජීවත් වෙනවා.. ඒ නිසාම අන්තිමට බිඳෙන්නෙත් වැඩියෙන්ම ඇත්තට ආදරේ කරපු මිනිස්සු...! ❤️🩹🥀 ලෝරා 🤍
𝗗 𝗼 𝗿 𝗮 🦒
Region: LK
Friday 22 May 2026 12:21:21 GMT
Music
Download
Comments
upeka🫶🏻🥹💕 :
මගේ වැරදි හින්දා නැතිවෙච්ච හොද කොල්ලෙක් 🙂🤍!(imesh)
2026-05-23 02:08:40
143
ɪ’ᴍメ ᴢ ɪ ᴋ ᴏ 🇰🇷 🫶 :
captain pls🥺
2026-05-22 18:54:17
8
Minuu_❤️NS :
හිමි නැති බව දැන දැනත් මේ comment එක දාන මොහොතෙත් මාව ඕනීමයි කියලා අඩන එයා , රැයක් දවාලක් නැතුව ආදරේ කරන එයා..... අදටත් මන් ලග බාල්දු වෙන එයාව අයිතිකර ගන්න බැරුව මං විදින දුක එයා දන්නවා නම්....🥺🥀💔
2026-06-02 15:16:26
8
Muditha Nayanajith :
මගෙ කතාවමයි🥺
ලිව්වෙ කවුරු උනත් මේ දුක විදල තියෙනව.
2026-05-23 16:49:09
35
AlphaRift ⚔️⚡ :
මං දිහා බලන් ඉදලා ලියපු caption එකක් වගේ 🙂💔
2026-05-23 18:12:17
25
Thinuu Nawarathna :
caption ek plz🥺
2026-07-12 16:14:35
2
Omiii :
Caption plz 🫂
2026-05-22 18:42:26
6
Dulanja :
Thank you . මේ දේවල් මට පිට කරගන්න බැරුව හිටියෙ. ඔයා 100%ක් හරියටම ලියලා තියනවා. Thanks again ඔයාට 💔
2026-05-25 01:11:24
11
07/23 💫 :
කවදාවත් කාගෙන් වත් ආදරේ හිගාකන්න යන්න එපා 👋
2026-07-01 15:46:22
5
Rusiru 💋 :
එයා සතුටිම් දැම් වෙන කෙනෙක් ගාව 🥹
2026-05-23 08:17:27
9
_dilshan05 :
Caption Plzz 🫶
2026-05-25 05:58:06
0
Chalusha :
එක හිතකට පුරුදු උනාම.. තවත් කොතරම් හිත් විවෘත වූවත් ඒ හිතම හොයන හදවතක් හිමි වීම බොහෝ වේදනාකාරීයි...😞
2026-05-23 21:05:54
8
caption plz
2026-05-23 04:23:49
1
ZERO💀 :
captions eka denda
2026-05-22 19:24:25
1
Yasa :
I felt it...❤️
2026-05-23 12:34:58
1
janith chandupa :
caption ek diko
2026-06-15 12:27:15
0
Ravindu bandara :
kawada hari thereine🔝🙏🥺
2026-06-12 17:46:44
1
ʀT _🥀 :
2026-05-23 04:47:31
1
©SHEN.X :
2026-05-23 11:09:27
1
Nuwan kavinda :
caption plz
2026-05-23 08:32:19
1
Anuwah__💋💥 :
Caption eka dennko😓
2026-06-30 12:30:52
1
MA__ධු__W_A Page :
තිබ්බ හදවතින්ම ආදරේ කරන පෙමක් 😫
වැඩී පරක්කු සහ මදී ඇයට මගෙ ආදරේ 🙇
දැනගත්ත්තෙ පස්සෙ මට වඩා ඇයට 😪
ලස්සන්න් අඩු පොහොසත් තරුනයෙක් 😖🥹
2026-05-25 09:11:30
4
PrăsadDk@පරා 🇷🇴 🌍🖤 :
සිරා👍👍
2026-05-24 12:01:14
2
To see more videos from user @doraa_pg, please go to the Tikwm
homepage.