@im_githmi: මම කලින් දාපු වීඩියෝ එකට ගොඩක් ඉන්බොක්ස් මැසේජ් ඇවිත් තිබ්බා. මම උපතින්ම කලු කෙනෙක් කියලා ඔයාලව රවට්ටලා මගෙ බිස්නස් එක කරන්න මට උවමනවාක් නෑ. මම ගොඩක්ම සුදු උනේ GG products Use කරලා ප්‍රෙග්නන්ට් කාලෙ මම දරුවා වෙනුවෙන්ම මගේ රූපය දියවීමට ඉඩහැරියා කිසිම දෙයක් යූස් නොකර.ඊට පස්සෙ මම ආයෙ මාවම හොයාගත්තා මම කෙට්ටු උනා මගෙ කලින් ස්කින් එක කලින් විදියටත් වඩා ලස්ස්න ග්ලාස් ස්කින් එකක් කරගත්තා. ඉතින් මට හම්බුන Miracle එක තමයි GG BEAUTY WHITENING මේ ක්‍රීම් එක නැත්නම් තවත් මම මං ගැන දුක් වෙයි ♥️🥺මම වගේම රූපෙ ගැන හිතන ගොඩක් අය වෙනුවෙන් කලින් ලස්සනට ඉදලා මොකක්ම හරි හේතුවකට රූපය වෙනස් වෙලා දුක් විදින අය වෙනුවෙන් මම මේක දෙන්නේ 🥺♥️මට ගොඩාක් අය මැසේජ් දාලා ඇහුව හින්දයි මේ ගැන වීඩියෝ එකක් දැම්මේ ♥️ #onemillionaudition #viralvideo
Githmi🇱🇰
Region: LK
Friday 22 May 2026 14:21:52 GMT
Music
Download
Comments
Nethmi Gamage :
Oyagema cream ekakda glow by githmi kiyla thiyenne 🤔
2026-05-23 16:13:05
124
sara.dhanusilva :
Can you recommended your product without any issue??? Do you have certificate for this product? If yes i would like to usw
2026-05-23 13:20:07
94
Dasun Dananjana :
how u market ur own product like this? 🤔🤔🤔🤔how can we trust?
2026-05-23 20:23:25
65
heasooo :
කලින් තිබුනෙත් cream color එකක් pregnant කාලෙට ගාන්න හොද නැති නිසා නැවැත්තුවම color අඩු උනා ආයේ ගානකොට හරියනවා , අම්මා කෙනෙක් විදියට ලස්සනට ඉන්න එක නම් ශෝයි ✨️
2026-05-26 10:12:55
47
Nawodya Shonali🧸 :
Can you recommended your product without any issue??? Do you have result ,❤️certificate for this product? If yes i would like to use 🥰🤗
2026-05-24 13:17:49
7
🧿𝗸𝗶𝘀𝗵𝗮𝗻𝗶🐻🌻🍓 :
කෙට්ටු උනේ කොහොමද කියන්නකො
2026-05-24 10:47:55
2
Tharu🌏🔥 :
Mth pregnant dr math me wagem godak wens una kalu una ..mth change wenn me product eke price kiynko
2026-05-23 15:01:38
7
Zachz :
Kinda sus 🤔
2026-05-26 15:37:53
8
wathsala 🇱🇰🇯🇵 :
මාත් මාර විදිහට වෙනස් වෙලා තියෙන්නේ. මං දිහා බලද්දි මටම කැතයි. 🥹 ඔයා බබා ලැබිලා මාස කීයෙන්ද use කරන්න පටන් ගත්තේ.. මට බබා ලැබෙන්න තව මාස 2ක් තියෙනවා
2026-05-30 22:03:18
2
kavee🌈️🧚 :
ane mge namath githmi 🥺
2026-05-22 19:30:51
6
Shasa❤️ :
බබාට ෆීඩ් කරන කාලෙ යූස් කරන්න පුළුවන් ද? බබාට මාස කීයක් උනාමද මේ ක්‍රීම් එක අපිට යූස් කරන්න පුළුවන් ????
2026-05-24 02:07:48
2
🪬🧿Nuwi Dasanayaka🧿🪬🫶🤍 :
Oya rose malak Anne ❤️❤️
2026-05-22 16:37:49
2
Tsh🍓 :
Oyagema cream ekada promote karanne me😳😳
2026-05-25 02:27:49
9
𝐂𝐮𝐭𝐞𝐆𝐢𝐫𝐥🕊️ :
price plz🥲
2026-05-23 23:09:54
1
Priya :
price pls
2026-05-24 04:14:50
2
dil26 :
price plz
2026-05-23 17:12:36
1
Kithmi :
Pp
2026-05-24 11:25:20
1
Dileesha Kulathunga :
price plz
2026-05-25 00:53:37
1
Hirusha Themiya Ranasinghe :
ඒ ලස්සන කෙල්ල අම්මෙක් වෙලා ආයෙත් ඒ විදියටම ඉන්න Try කරන එක Good ❤️. ඒ හැමදේම බාබා නිසානේ
2026-05-23 21:24:00
2
E ♥️n♥️j♥️e♥️L♥️ :
කුවේට් price කොහොමද
2026-05-23 19:41:13
1
𝐬𝐚𝐧𝐜𝐡𝐮 ♥️🥺 :
akki cream eka price 🥺
2026-05-23 11:07:18
2
Tharumiii rans 💋 :
Price please
2026-05-23 12:15:21
1
rashiz7 :
Kiyd cream ek
2026-05-22 16:15:51
1
Hashini hashini💫💫💫 :
How to by dear I am in Malaysia
2026-05-23 14:37:10
1
sashi :
lankawe witharada
2026-05-23 11:22:34
0
To see more videos from user @im_githmi, please go to the Tikwm
homepage.