@flintdibble: Our new YouTube video this weekend is gonna be EPIC Any guesses on what it will be about? Here's a clue. Stay tuned, we're going down a rabbit hole!

Flint Dibble
Flint Dibble
Open In TikTok:
Region: GB
Friday 22 May 2026 15:20:13 GMT
1154
20
1
2

Music

Download

Comments

dbeats_98
Dusty :
Something antediluvian perchance?
2026-05-22 15:41:22
0
To see more videos from user @flintdibble, please go to the Tikwm homepage.

Other Videos

🧘🏻‍♀️ බුදුන් වහන්සේ බාහියදාරුචීරියට දේශනා කළ සතර පද ගාථාවෙන් උන්වහන්සේ රහත් ඵලයට පත්වූයේ කෙසේද❓🤔 උන්වහන්සේට පෙර පින් සහ සංසාර පාරමිතාවන් තිබුණු බව සත්‍යයකි🩸නමුත් උන්වහන්සේ රහත්ඵලයට පත් වූයේ මෙම ගාථාවෙහි අර්ථය නිවැරදිව වටහාගත් නිසාය🩸එම ගාථාව කුමක්ද❓🤔 🧘🏻‍♀️🪬
🧘🏻‍♀️ බුදුන් වහන්සේ බාහියදාරුචීරියට දේශනා කළ සතර පද ගාථාවෙන් උන්වහන්සේ රහත් ඵලයට පත්වූයේ කෙසේද❓🤔 උන්වහන්සේට පෙර පින් සහ සංසාර පාරමිතාවන් තිබුණු බව සත්‍යයකි🩸නමුත් උන්වහන්සේ රහත්ඵලයට පත් වූයේ මෙම ගාථාවෙහි අර්ථය නිවැරදිව වටහාගත් නිසාය🩸එම ගාථාව කුමක්ද❓🤔 🧘🏻‍♀️🪬 "දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මෘතේ මෘත මත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති" 🍁 🧘🏻‍♀️ සරලව අර්ථය ලියා ගනිමු 🍁 🧘🏻‍♀️🪬 "දිට්ටේ දිට්ඨ මත්තං භවිස්සති" ( දැක්කොත් දැක්කා ) 🧘🏻‍♀️🪬 🧘🏻‍♀️ දැක්කොත් දැක්කා යනු කුමක්ද❓🤔 සෘජු අර්ථය නම් ඇසින් දකින රූපයක් පිළිබඳව ඇතිවන ආශාව විඳ ඒ මොහොතේම අවසන් කරන්න🩸බුදුවරු රූප නොබලන්න කියල දේශනා කරන්නෙ නැහැ 🍁 🧘🏻‍♀️ බුදුවරු දේශනා කරන්නේ දකින දේ හරහා ඇතිවන තණ්හාව උපාදානය කර නොගන්නා ලෙසයි🩸මෙහෙම හිතන්න🩸කෙනෙක් ලස්සන චිත්‍රපටියක් බලනව🩸බලන මොහොතේ හොඳට Enjoy කරල ඒක එතනින් අමතක කරල සාමාන්‍ය විදිහට ඉන්නව🩸එය තමයි "දැක්කොත් දැක්කා' 🍁 🧘🏻‍♀️ තව කෙනෙක් ඉන්නව එයත් ඒ චිත්‍රපටයම බලල ඒ සිදුවීම් මතක් වෙලා ගෙදර ඇවිල්ල අඬනව🩸රූප රාමුවල සිටි ප්‍රේමවන්තයාට වුනු සිදුවීම පිළිබඳව කම්පාවෙමින් වර්තමාන මොහොත ගත කරනව. ( සැබෑ ජීවිතයේ තමාගේ පෙම්වතිය හෝ පෙම්වතාටද මෙය අදාළ වේ ) අන්න එයා දැකපු දේ උපාදානය කරගන භවය නිර්මාණය කරගත්ත🩸කෙනෙක් හිතනව මම බලන්නේ විරාගී රූප විතරයි🩸එහෙම කළත් උපාදානය නතර කරන්න බැහැ🩸අධික ලෙස කාමය උපදවන රූප රාමු අසීමිත ලෙස නරඹල උපාදානය නතර කරන්නත් බැහැ🩸රූප නොබල කැලේට වී සිටීමෙන් සියල්ල සාර්ථකයි කියල හිතනව නම් ගන්න "ඉන්ද්‍රිය භාවනා සූත්‍රය". උත්තර බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට ප්‍රකාශ කරනව මගේ ගුරුතුමාගේ දර්ශනයට අනුව නිවන් දැකීමට නම් ඇසින් රාගය උපදවන රූප නොබැලිය යුතුයි🩸ශබ්ද නොඇසිය යුතුයි යනුවෙන්🩸බුදුන් වහන්සේ විසින් උත්තර බ්‍රාහ්මණයාට දෙන සෘජු පිළිතුර කුමක්ද❓🤔 "ඔබගේ ගුරුවරයාගේ දර්ශනයට අනුව ප්‍රථමයෙන් නිවන් දැකිය යුත්තේ අන්ධ පුද්ගලයින් සහ බිහිරි පුද්ගලයින්ය" මෙම ප්‍රකාශය මැනවින් අධ්‍යයනය කරන්න එවිට බුදුවරුන්ගේ දර්ශනය වැටහේවි 🍁 🧘🏻‍♀️🪬 "සුතේ සුත මත්තං භවිස්සති" 🧘🏻‍♀️🪬 🧘🏻‍♀️ ඇසුනොත් ඇසුණා යනු කුමක්ද❓🤔 ඉහත රූප සම්බන්ධයෙන් විග්‍රහයේ ආකාරයටම ලිහා ගන්න🩸කටහඬට දැඩිව ආදරය කරන අයට වගේ මෙය සෘජුවම අදාලයි🩸එයාගෙ කටහඬ අහන්නේ නැතුව මට ඉන්න බෑ වගේ එකක් ඔලුවට දාගත්තොත් අන්න දැඩිව උපාදානය කරගත් ආකාරය. ලස්සන ගීතයක් වුවද🩸තමන් ප්‍රිය කටහඬක් වුවද ඒ මොහොතේ විඳින්න එපමණයි 🍁 🧘🏻‍♀️🪬 "මෘතේ මෘත මත්තං භවිස්සති" 🧘🏻‍♀️🪬 🧘🏻‍♀️ දැනුනොත් දැනුනා යනු කුමක්ද❓🤔 බුදුවරු මෙහිදී අදහස් කරන්නේ ශරීරයට දැනෙන ස්පර්ශයන් පිළිබඳවය🩸සිප ගැනීම්🩸ලිංගිකත්වය වැනි සියල්ල මෙයට අදාළ වේ🩸ස්පර්ශය විඳින්න එපා යනුවෙන් බුදුවරු දේශනා නොකරයි🩸බුදුවරු අදහස් කරන්නේ වින්දනය එම මොහොතේ විඳ උපාදානය නොකොට අවසන් කරන්න යැයි යනුවෙනි🩸බොහෝ තරුණ තරුණියන්ට ඇති ප්‍රශ්නවලට පිළිතුරු මෙම ප්‍රකාශය තුළ අන්තර්ගතය 🍁 🧘🏻‍♀️ තනිව තෘප්තිමත් වීම පාපයක්ද❓🤔 ලිංගිකත්වය යනු පාපයක්ද❓🤔 පාපකාරී ක්‍රියාවක් වශයෙන් බුදුවරු හඳුන්වන්නේ කාමය වරදවා හැසිරීම පමණි🩸ඇතැම් ආගමික නායකයින් පවා නොදැනුවත්භාවය නිසා තනිව තෘප්තිමත් වීම පවා පාපකාරී ක්‍රියාවක් යනුවෙන් ප්‍රකාශ කරනව🩸එතරම් අන්තගාමී තත්වයකට බෞද්ධ දර්ශනය ලඝු වෙන්නේ නැත🩸එය මිනිසාගේ ජීව විද්‍යාව හරහා සෘජුව සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදයකි🩸ඇතැම් අය ප්‍රකාශ කරනව රමණයේදී ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ඉනෙන් පහළ කොටස දුටුවොත් අපාගත වනවා යනුවෙන්🩸එය කළුවරේ කළ යුතු යැයි හඳුන්වනව🩸එතරම් අන්තගාමී නොවන්න🩸මෙම සටහනෙහි තිබූ ලෙසට නොපිළිගන්න🩸කාලාම සූත්‍රයේ ඇති ආකාරයට තමාගෙන් ප්‍රශ්න කරන්න🩸මෙය පිළිගැනීමට අකමැති නම් ගන්න බුද්ධ වචනය🔥 නත්ථි කාමා යානී චිත්‍රාණි ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ 🔥 "මහණෙනි බාහිර ලෝකය තුළ රාගය නොමැත🩸රාගය යනු බාහිර අරමුණු හරහා මිනිසාගේ සිතේ උපදින සංකල්පයකි" එලෙස දුටු විට අපාගත වනවාදැයි බුද්ධ වචනය හරහා ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්න 🍁 🧘🏻‍♀️🪬 "විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති"🧘🏻‍♀️🪬 🧘🏻‍♀️ වින්දොත් වින්දා යනු කුමක්ද❓🤔 බුදුවරු මෙහිදී අදහස් කරන්නේ පංච ඉන්ද්‍රියන් හරහා ගන්නා අරමුණු වින්දනය කිරීමේදී උපාදානය කොට නොගෙන එම මොහොතේම අවසන් කරන්න යැයි යනුවෙනි🩸විඳින්න එපා යනුවෙන් බුදුවරු දේශනා කරන්නේ නැත🩸බුදුවරු දේශනා කරන්නේ තණ්හාව හරහා උපාදානය කර නොගන්නා ලෙසයි 🍁 🧘🏻‍♀️ දැනුවත්භාවය සහ ධර්ම දානයක් උදෙසා share කරන්න 🍁 #srilankan_tik_tok🇱🇰 #foryoupage❤️❤️ #tiktok #foryou #viral

About