@achintha_madushan_: කාටවත්ම දොස් කියලා වැඩක් නැහැ කියලා මට අන්තිමේදී තේරුණා... ඇත්තටම මම ආදරේදී fail මනුස්සයෙක් වෙන්න ඇති.. කෙලවරක් හොයා ගන්න බැරි විදිහේ මේ පටලැවිල්ල හැදුවෙ මම... රෑ නින්දක් නැතුව කල්පනා කරන තරමට මාව අසරණ කලේ මම... ඔව් මේ හැමදේට හේතුව " මම " සීමාවක් නැතිව වටිනාකමක් නොදෙන මිනිස්සුන්ට ආදරේ කරලා මමයි මට මාවම නැති කර ගත්තේ.. ඉතිං අසීමාන්තිකව ප්‍රේම කිරීමේ වරදට මා දඬුවම් ලැබිය යුතු නොවේද..? #sinhalaquotes #foryouシ #backgroundvideo #achintha_madushan #achi

𝗔𝗰𝗵𝗶 🤍 !
𝗔𝗰𝗵𝗶 🤍 !
Open In TikTok:
Region: LK
Friday 22 May 2026 16:24:25 GMT
2314
154
4
22

Music

Download

Comments

snss807
scropiyo 🦂 :
ඇත්ත..❤️‍🩹🥺
2026-05-23 01:54:25
0
user4219307906136
nuwidi 🦋 :
🤍
2026-05-23 09:43:23
0
theoquotes2
theo :
💙💙💙
2026-05-23 06:52:29
0
piyumalherath
P 🌀💗📌️ :
🙂
2026-06-08 06:13:49
0
To see more videos from user @achintha_madushan_, please go to the Tikwm homepage.

Other Videos


About