@danith_sasindu: අධිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්, එත් ඔබ සතුටු වෙන්න. මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට, සිත ඇතුලෙන් බැදී සිටී.. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්, ඒ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර.. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී.. තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා. කොටින්ම කිව්වොත් ඔවුන් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔවුන්ට කිසිම ගානක් නැතිව යනවා. සැබෑම ආදරයක් හම්බුනත් එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක්, කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි.. මේ තමයි අධික්ද්ව ආදරය කරන පිරිමි..! ❤️‍🩹 Caption by - ලෝරා 🤍

danith_sasindu
danith_sasindu
Open In TikTok:
Region: LK
Friday 22 May 2026 18:29:20 GMT
42228
2896
63
527

Music

Download

Comments

harshadesilva61
🇮🇱 Harsha De Silva 🇮🇱 :
2026-06-13 17:36:24
0
m_thathsara_pathirana_
Miyuru_pathirana_🇰🇷🇱🇰 :
Att🙂
2026-06-10 07:59:26
0
mr_sanju_officially
•𝑯𝒆𝑺𝒉𝒂𝑵 💋👀💫 :
ඇත්ත 🥺
2026-06-12 14:13:11
0
madusanka.tharidu
Madusanka Tharidu :
2026-06-13 14:59:37
0
vinusha.lakshan8
Vinusha Lakshan :
2026-06-13 04:45:33
0
4q_xtdm
Randinu 🪬 :
2026-06-11 17:29:08
0
silu_nax
silu_nax :
2026-06-11 16:16:43
1
nethmina_15
<𝐍𝐞𝐭𝐡𝐦𝐢𝐧𝐚 " :
Caption 🤍
2026-06-12 19:29:49
0
dulanjana694
Dulanjana694 :
2026-06-11 20:12:34
0
samadhi_premudya
Samadhi Premudya :
2026-05-23 21:13:27
2
anjanaperera_24
Anjana_Perera :
aththa 😌
2026-06-12 03:28:03
0
tradingthilinadilshan
Trading Thilina Dilshan 📊🏆🚀 :
ඇත්ත
2026-06-12 13:40:33
0
sajithnawod
®®SN NaWoD ®£ :
captain plz🥺❤️
2026-06-13 09:22:28
0
madu.lk19
madusha Lakshan :
l am overthink boy 💔🙂
2026-06-13 08:00:18
0
bima7.21
𝐁𝐈𝐌𝐒𝐀𝐑𝐀 10:25  💋 :
ඔයි මම ඔහොමනේ කොහොමද හරියටම කිවේ😭
2026-06-09 14:50:07
0
_itz_denu_
🦦 :
Fact 🙂💔
2026-06-10 17:05:25
0
sadee_z_
S A D E E 📍 :
Caption plz 💘
2026-06-10 17:00:11
0
paul.jet.line.jeta
Paul Jet Line Jeta🇱🇰 :
siraaa
2026-06-09 09:25:45
0
To see more videos from user @danith_sasindu, please go to the Tikwm homepage.

Other Videos


About