@zoora171: හතර අතින්ම තෙරපෙන මහා බරක් පපුවට ගෙවෙන හැම තත්පරේම වද දෙනවා හිතට නොදන්නා හේතුවක් හිත ඇතුළේ කැරකෙනවා දරාගන්න බැරි තැන හුස්මත් හිරවෙනවා.. වටපිට බලනකොට හැමෝම හිනාවෙලා ඒත් මගේ ලෝකය අඳුරේම නැවතිලා මොනවා වුණාද කියන්න වචනත් මදි මට කොටවත් නොපෙනෙන කඳුළක් තියෙනවා හිත යට කලකිරුණු හිස් බවක් හිත පුරා රජයනවා.. පාරක් පේන්නේ නැති මංමාවතක තනිවී මම තවමත් ඉන්නවා මගේම ලෝකේ හිරවී .. ඒත් හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් කවදා හරි ඒවි මටත් හොඳ හෙට දවසක් අද දැනෙන මේ අවුල හෙට වෙද්දී වියැකේවි අලුත් හයියක් අරන් මගේ හිතත් හිනාවේවි..!!
ZOORA@
Region: JP
Friday 22 May 2026 23:26:47 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @zoora171, please go to the Tikwm
homepage.