@echoes.of.shara3: මට පුලුවන් කියලා හිතුවා ඔයා සතුටින් ඉන්නවා බලන්න… ඒත් ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි මගේ හිත ඇතුළෙන්ම මං කඩන් වැටෙනවා. ඒ වේදනාව දරාගන්න මට බෑ සුදු. මට මේ දේවල් කාටවත් හරියට කියන්නවත් තේරෙන්නෙ නෑ… කිව්වත් කාටවත් මං කිය දේවල් දැනෙන්නෙත් නෑ. මං අදටත් හිතාගන්නෙ එක දෙයයි… මෙච්චර අවුරුදු ගානක් මට ආදරේ කරපු ඔයා මෙච්චර ඉක්මනට වෙනස් උනේ කොහොමද කියලා. මාව අතෑරලා වෙන කෙනෙක්ගේ උනේ කොහොමද කියලා.. 💔🥀 #EchoesOfLove #viralvideo #brokenheart

Echoes Of Shara🌷
Echoes Of Shara🌷
Open In TikTok:
Region: LK
Saturday 23 May 2026 09:26:43 GMT
23592
1513
19
120

Music

Download

Comments

thashuni.j
Thashuni 💋🤍 :
ආදරේ කරපු ❎ ආදරේ කරන ✅ කියාගන්න බැරි වේදනාවක් ඒ 🥺❤️‍🩹
2026-05-23 11:06:50
5
tharu031125
tharuu :
save plz
2026-08-03 13:18:50
0
kavigirl711
kavi 💕💕💕 :
එ වේදනාව මමත් හොඳට දන්නවා මොකද මගේ අැස් ඉස්සරහා එයා වෙන කෙනෙක්ගෙ උනේ 😔😔😔😔😔😔
2026-05-23 12:28:30
3
vihaga11973
@Nimsara__ :
මුල් කාලේ සතුට. 🙂අන්තිමට වෙදනවා ❤️‍🩹🙂
2026-07-23 00:17:34
0
nethu_0513
Nethu Kaushalya 🧸♥️✨ :
❤️‍🩹
2026-08-19 00:28:08
0
madhu4913
Madhu ❤️💖 :
මන් අද මගේ ඇස් දෙකෙන් දැක්ක වෙන කෙනෙක් එක්ක එයා සතුටින් ඉන්නව😔
2026-06-28 11:49:24
0
kaushalya01009
chamo.....🤍🍃 :
save dennako 😭
2026-07-26 12:33:37
0
user5930254025209
×☦☦☦°•°✡.♥️.✝අවී✝.♥️.✡°•°☦☦☦× :
වෙන කරන්නම දෙයක් නැති තැන බලාහිදින්නම වෙනවා.😔😔😔
2026-05-29 07:27:22
1
bcl29607
Ahinsa 🤍 :
බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..❤️😊
2026-07-01 16:19:59
0
nethunethu9913
NETHU🤍💋 " :
@↳⚬ ˚🖇️𝙎𝙃𝔼𝙣_♡┆🧸" 𝑯𝒎𝒎𝒎😔💔🥀
2026-08-24 15:49:13
1
dew7105
Dew 💝 :
@ドゥミット.🥷⚡🇯🇵
2026-07-17 09:21:07
0
rasanjana453
N ☁️ :
❤️‍🩹
2026-07-11 13:23:20
0
peshal_a0
𝖣𝗂𝗅🪽 :
🙂💔
2026-06-13 12:49:34
0
princessbubby7
SITHMI 13:10🫶❤️‍🩹 :
@pahazara201 🥺💔
2026-05-24 16:16:07
0
To see more videos from user @echoes.of.shara3, please go to the Tikwm homepage.

Other Videos


About